සැබෑ නත්තල!

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැමෝටම සුබම සුබ නත්තලක්!

    පොඩි ගවලෙනක් , පැත්තකින් නත්තල් ගහක් , පොඩි විදුලි බුබුළු වලින් ආලෝකමත් කරලා
    හැමදාම අපි ලස්සනට හදන දේවල් මේ

    පොඩි දෙයක් ඉල්ලන්නම් උබලගෙන් මේ නත්තලේදී
    හැමදාමත් ආතල් දෙන ගමයත් කරන දෙයක් මේ

    පුළුවන් නම් බඩගින්නේ ඉන්න කෙනෙක්ට සල්ලි දෙනවට වඩා කන්න මොනවහරි අරගෙන දීපන්
    මේ වැස්සෙන් අවතැන් වුනු අපේ සහෝදරයින් වෙනුවෙන් මොනවා හරි කරපන්

    සබැ නත්තලේ අරුත ගෙදර කට්ටියත් එක්ක කාල බිල බෝතලයක් ගහන සොමිය විතරක් නෙමේ මචන්. ඊට වඩා ලොකු අරුතක් තියෙනවා

    ජේසු ඉපදුනෙත් ගව මඩුවක කියන දේ කවදාවත් අමතක කරන්න එපා.

    මමත් හොදට කනවා බොනවා , (උබල දන්නවනේ) එත් හැම සතියකටම පාරක් මම මගේ දවල් බත් එක පාරේ ඉන්න අසරණ මනුස්සයෙකුට දෙනවා.

    ඕව කරා කියල අපේ පව් නැතිවෙන්නේ නැ , හැබැයි බඩගින්නේ ඉන්න මනුස්සයෙකුගේ බඩ පුරවන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් නැ මචන්.

    කරලා බලපන් , උබලටත් ඒ දේ විදින්න පුළුවන් වෙයි , බොරු කාරයින්ට අහුවෙන්නේ නැතුව කරන දෙයක් පරිස්සමෙන් කරන්න


    උබලටත් , උබලගේ පවුලේ සැමටත් ආදරය පිරුණු සුබම සුබ නත්තලක් වේවා!

    ජේසු පිහිටයි!


    Merry-Christmas.jpg



    Christmas-Tree-Fireplace-1024-127315.jpeg

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    පුළුවන් කමක් තිබ්බොත් 25 වෙනිදා උදේ නත්තල් රේඩියෝ වැඩසටහනකින් සෙට් වෙමු ඔක්කොම
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    පුළුවන් කමක් තිබ්බොත් 25 වෙනිදා උදේ නත්තල් රේඩියෝ වැඩසටහනකින් සෙට් වෙමු ඔක්කොම
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    0lWYN.gif

    ඒක තමා වෙන්න ඕනේ:).බොන එකත් නවත්තපන්කෝ පුලුවන්නම්:lol:

    6+
    11.gif