A.R රහමන් මහතා...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    us-rahman-600.jpg







    මම සාමාන්‍යයෙන් දමිල චිත්‍රපට බලන්නේ නැහැ..නමුත් මනිරත්නම් කියන අද්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක් නම් කවදාවත් බලන්නේ නැතුව ඉන්නේ නැහැ..එයට හේතුව ඔහු අතිවිශිෂ්ට නිර්මාණකරුවෙකු වීම පමණක්ම නොවෙයි.ඔහුගේ සෑම චිත්‍රපටයකටම සංගීතය සපයන්නේ මාගේ ප්‍රියතම සහ ලොව සිටින විශිෂ්ටතම සංගීතවේදියෙකුවන A.R රහමන් මහතා වීම නිසයි.




    4124-n.jpg


    මනිරත්නම් මහතා




    AR-rahman-mani-rathnam.jpg


    AR රහමන් මහතා සහ මනිරත්නම් මහතා







    මම අද ඔයාලට පෙන්වන ගීතය මනිරත්නම් මත්මයාගේ නවතම චිත්‍රපටයවන කඩල්(සයුර) හී මනරම් ගීතයක්.A.R රහමන් මහතාගේ තවත් අතිවිශිෂ්ට නිර්මානකරණයක්.මෙම චිත්‍රපටය නම් තවම පිටවූයේ නැහැ නමුත් ගීතය රහමන් මහතාගේ MTV UNPLUGGED 2 LIVE CONCERT එකේදී ගායනා කෙරුනා.එතැන්පටන් මෙම ගීතය කෙතරම් ජනප්‍රියවුවාද කියනවානම් youtube හි පමණක් ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නරබා තිබෙනවා.කොටින්ම ධනුෂ්ගේ කොලවරි ඩී ගීතයෙන් පසුව වැඩිම ජනප්‍රියතාවයක් හිමිකරගෙන තිබෙන්නේ මෙම ගීතයයි.ගීතයේ නම Nenjukulle(හද පතුලේ).මේ ගීතය මෙතරම් ජනප්‍රිය වීමට හේතුවවුනේ එය ගායනා කරන ගායිකාවගේ මනහර කටහඩයි.




    kadal.jpg





    Maniratnam-Kadal-Movie-2.jpg










    චිත්‍රපටය සහ ගීතය ගැන මෙච්චර විස්තරයක් ලියලා මෙම ගීය ගායනාකරන මනරම් තරුණ ගායිකාව ගැන වචනයක් නොකිව්වොත් එය ඇයටකරනා අවනම්බුවක්.තවමත් සංගීතය හදාරන ඇයට වයස අවරුදු 17යි.ඇය නමින් ශිල්පා නායර් ආනන්ද්,,2008 වසරේදී රහමන් මහතාට ඇයව හමුවන්නේ අහම්බෙන්.ඇයගේ හැකියාවන් දුටු සැනින් රහමන් මහතා ඇයව තම කණ්ඩායමට එකතුකරගන්නවා.එතැන් පටන් ඇය ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායනයට එකතුවනවා."මා මෙතක් ඇසු වෙනස්ම හා විශිෂ්ටතම කටහඩක් ඇයසතුයි" ඒ රහමන් මහතා ඇය පිළිබදව අදහස් දැක්වූ ආකාරයයි.



    hycp25shaktisre_HY_1278890e.jpg


    ශිල්පා නායර් ආනන්ද් මෙනවිය





    .....මම මෙච්චර කියනවට මේ සින්දුව පොඩ්ඩක් අහන්ඩකෝ.....














    Rahman-on-MTV-unplugged.jpg






    2012110513521057611325845640.jpg





    images





    actZLt55.jpg








    A.R RAHMAN MTV UNPLUGGED 2 LIVE CONCERT එක ඕනි අයට මෙන්න TORRENT LINK එක.


    http://kat.ph/a-r-rahman-mtv-unplugged-2-shammu-tmt-t6792254.html





     
    Last edited:

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0


    හම්බයෝන්ගේ ඒවා දාන්න එපා. උඹට කෙලවගන්න වෙයි :D:D:D
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    machan mewath a.r rahman ge mama asma tamil song tikak.

    and cheak shreya ghoshal's song too :D
    :):):)

    බොහෝම ස්තුතියි යාළුවා ,,,
    ඔය පලවෙනි සින්දුව RAHMEN මහතාගේත් කැමතිම ගීතය.
    අනිවා මම ශ්‍රියා ගොෂාල් ගේ ගීත අහලා බලන්නම් .......
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113


    oya ghajini eke kaise mujhe song eke making eka :) one of my favorites ( apart from munbe vaa )
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    oya ghajini eke kaise mujhe song eke making eka :) one of my favorites ( apart from munbe vaa )
    :D:D

    නියමයි යාළුවා ,,,
    මම මේ කියන ගායිකාවත් මුලින්ම ගජිනි ෆිල්ම් එකේ
    පසුබිම් ගායනයට තමයි එකතුවෙලා තියෙන්නේ ....
    බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ..
    :):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොහෝම ස්තුතියි යාළුවා ,,
    :frown::frown::frown:
    නොදකින් විතරක්,,,උදේ පාන්දරම කොපි පේස්ට් කරන්ඩ ගත්තේ ,,,
    හොද නරක කියලා පලකො.
    අනේ ,,තොපිත් මගේ බොක්කේ ෆ්‍රේඩාලා උනානේ..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :D:D

    නියමයි යාළුවා ,,,
    මම මේ කියන ගායිකාවත් මුලින්ම ගජිනි ෆිල්ම් එකේ
    පසුබිම් ගායනයට තමයි එකතුවෙලා තියෙන්නේ ....
    බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ..
    :):)
    :yes: and sherya goshal's singing its female part :yes:
     
    • Like
    Reactions: NUWAN BUWA