මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

206469_478560778852173_441551715_n.jpg

ඔක්කොටම වඩා හොද නැද්ද අනුන්නෙ ඇහේ තියෙන කෙන්ද හොයන්න කලින් සිංහල බෞද්ධ රටේ පොඩි මාලුවගෙ ඉඳන් සත්තු මරන එක තනම් කරානම්?
(රැකියා නැතිවෙන අයට විසදුමක් දීල)

වෙන වෙන ඒව කන්න එපා කියල පෙලපාලි යන්නෙ
ඉස්සෙල්ල මේව නවත්තල ඉමු
 
  • Like
Reactions: rudayas

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මන්දා

    අනේ අපි නං කිව්වේ හලාල් එපා කියලා

    සත්තු මරන එක ලංකාවේ විතරක් තහනම් කරන්න බෑ
    ඒක ප්‍රායෝගික නෑ
    ඒක තහනම් කරනවනම් මුලු ලෝකෙන්ම තහනම් කරන්න ඕනි
     
    • Like
    Reactions: subash dushmantha
    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මන්දා

    අනේ අපි නං කිව්වේ හලාල් එපා කියලා

    සත්තු මරන එක ලංකාවේ විතරක් තහනම් කරන්න බෑ
    ඒක ප්‍රායෝගික නෑ
    ඒක තහනම් කරනවනම් මුලු ලෝකෙන්ම තහනම් කරන්න ඕනි

    බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
    ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මන්දා

    අනේ අපි නං කිව්වේ හලාල් එපා කියලා

    සත්තු මරන එක ලංකාවේ විතරක් තහනම් කරන්න බෑ
    ඒක ප්‍රායෝගික නෑ
    ඒක තහනම් කරනවනම් මුලු ලෝකෙන්ම තහනම් කරන්න ඕනි
    තහනම් කරන්න නම් බෑ තමා, එක එක්කෙනාගේ කැමැත්තනේ....
    එත් තම තමන් හිතල බලල, මස් මාංශ පරිභෝජනය නැවැත්තුවොත් අඩුම ගානේ අඩුකරන්න වත් පුළුවන් නම් ඉබේටම සත්තු මරණ එක අඩුවෙනවා.....:cool::cool::)
    මොකද කඩේට අලුතින් මස් ගේන්නේ අපි ගත්තම එතන අඩුවෙන නිසා, සතාව මරල දෙන්නේ කඩෙන් ඉල්ලන නිසා.....
     
    :yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රස්තා;14159346 said:
    බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
    ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි

    කවුද කියන්නේ බෞද්ධයන්ට මස් කන එක තහනම් කියල? ඔයා මුස්ලිම් ද? :eek:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    රස්තා;14159346 said:
    බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
    ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි

    saththu marana eka varadiy thamay eth yaluva baudhayanta mas kana eka thanam karala naha :yes:
     
    කවුද කියන්නේ බෞද්ධයන්ට මස් කන එක තහනම් කියල? ඔයා මුස්ලිම් ද? :eek:

    saththu marana eka varadiy thamay eth yaluva baudhayanta mas kana eka thanam karala naha :yes:

    Thahanam kiyala mama kiwwe na අනුමත දෙයක් නෙවෙයි kiyala kiwwe :yes:
    ow muslim
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රස්තා;14159684 said:

    Thahanam kiyala mama kiwwe na අනුමත දෙයක් නෙවෙයි kiyala kiwwe :yes:
    ow muslim

    ආ ඒ කියන්නේ හරාම් ද? :lol::lol::lol:
    අපිට එහෙම ඒව නෑ බන්
     
    • Like
    Reactions: subash dushmantha
    මෙන්න පිං අතේ වැඩ! සාදු සාදු සාආආආආආදු!!!!!!!!

    අනේ පකෝ! දෙයියන්ගෙ නාමෙන් පුක නොදී පල!!!!!!!!!!

    ලංකාවෙ ඔහොම දේවල් කොච්චරනම් වෙනවද?
    රෑට බීල ආපුවම ගෙවල් ගැන කියන්න ඕන නෑනෙ
    ඇහේ තියෙන පොල්පරාලෙ සීන් එක කියෙව්වද?

    වැඩිය ඕන නෑ ලගදි කහවත්තෙ වෙච්ච ඒව
    තාත්ත කෙනෙක් ගෑනිවයි ලයි මරල දාපුව දැක්කෙ නැද්ද උඹ?

    මම මෙතන ආගම් වලට අපහාස කරල නෑ, ඔයාගෙනුත් ඒක බලාපොරොත්තු වෙනව
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    රස්තා;14159684 said:

    Thahanam kiyala mama kiwwe na අනුමත දෙයක් නෙවෙයි kiyala kiwwe :yes:
    ow muslim

    මස් කන එක ප්‍රශ්නයක් නැහැ මචන්. අපිට මරන්න විතරයි හොඳ නැත්තේ.

    සරලව කියනවා නම් අපි විශ්වාස කරන විදිහට පව, පින සිදුවන්නේ අපි අපේ චේතනාව අනුව (අපිට ඉහලින් කිසිදු අයෙක් අපෙ ගැන තීරණ ගන්නේ නැහැ අපේ තීරකයා අපිමයි ) . එතකොට අපි සතෙක් මරල කෑවොත් අපිට පව් සිෆුවෙනවා එත් අපි වෙන කව්රුහරි කෙනෙක් මරපු සතෙක්ගේ මස් කෑවොත් අපිට පවක් සිද්දවෙන්නේ නැහැ.

    ( මේ reply එක දැම්මේ මුස්ලිම් ආගමට අපහාස කිරීමට නොව බෞදාගම ගැන සත්‍ය වටහාදීම පිණිස පමණයි ) :yes::yes:
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    රස්තා;14159772 said:

    ලංකාවෙ ඔහොම දේවල් කොච්චරනම් වෙනවද?
    රෑට බීල ආපුවම ගෙවල් ගැන කියන්න ඕන නෑනෙ
    ඇහේ තියෙන පොල්පරාලෙ සීන් එක කියෙව්වද?

    වැඩිය ඕන නෑ ලගදි කහවත්තෙ වෙච්ච ඒව
    තාත්ත කෙනෙක් ගෑනිවයි ලයි මරල දාපුව දැක්කෙ නැද්ද උඹ?

    මම මෙතන ආගම් වලට අපහාස කරල නෑ, ඔයාගෙනුත් ඒක බලාපොරොත්තු වෙනව

    11751298 පල හම්බය� යන්න!!!!!!.JPG
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රස්තා;14159346 said:
    බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
    ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි

    අනේ මචං බුද්ධාගම ගැන දන්නේ නැත්නම් බොරු දේවල් නොකියා හිටපන් බං... :lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    රස්තා;14159346 said:
    බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
    ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි
    ල** තමයි.පොඩ්ඩක් දහම් පාසල් පොතක් දෙකක් හොයාගෙන කියවලා බලපං.

    බෞද්ධයන්ට මස් කන එක අනුමත නෑ කියලා බුදු දහමෙ කොතනකවත් කියලා නෑ මචං.කන එක නොකන එක අපේ වගකීම.බුද්ධ ධර්මය කියන්නෙ චේතනාව ඒ කියන්නෙ සිතෙහි ක්‍රියාව මත පදනම් වෙච්ච දහමක්.ඒ කියන්නෙ තමන් මරනවා හෝ ඊට යම් අනුබලයක් දුන්නා කියන සිතින් කරනවා නම් ඒක පවක්.ඒත් අද තියෙන ප්‍රශ්නෙ බඩජාරිකමට ගිලිනවා මිසක මේ ගැන හිතෙන්නෙ නෑ.පවක් නොවෙන්න පුලුවන් නමුත් අන්තිමට සතෙක් මැරිලා.මේ ගැන සිත සිතා කන එක හරි මරණ එක හරි තව කෙනෙක් මේ තමන් උදෙසා මැරුවා කියන එක හරි හිත හිත කන්න ගියොත් අන්තිමට වෙන්නෙ අපි පවකට දායක වෙලා තියෙන්නෙ

    මේක හිතපං අසරණ මනුස්සයෙක් තමන්ගෙ දරුවොන්ට පොත් ගන්න සල්ලි නැති නිසා කාගෙන් හරි සල්ලි හොරකම් කරනවා.නැත්නම් පොතක් හොරකම් කරනවා.ඒ මනුස්සයගෙ හිතේ තියෙන්නෙ තමන්ගෙ දරුවට පොතක් අරන් දෙන ඡේතනාව.එතනදි පවක් සිද්ද වෙන්නෙ නෑ.නමුත් ඒක සල්ලි හොරකම් කරන අරමුණින් කරා නම් එතනදි වෙන්නෙ පවක්.

    පොඩ්ඩක් හිතලා බලපං
     
    මස් කන එක ප්‍රශ්නයක් නැහැ මචන්. අපිට මරන්න විතරයි හොඳ නැත්තේ.

    සරලව කියනවා නම් අපි විශ්වාස කරන විදිහට පව, පින සිදුවන්නේ අපි අපේ චේතනාව අනුව (අපිට ඉහලින් කිසිදු අයෙක් අපෙ ගැන තීරණ ගන්නේ නැහැ අපේ තීරකයා අපිමයි ) . එතකොට අපි සතෙක් මරල කෑවොත් අපිට පව් සිෆුවෙනවා එත් අපි වෙන කව්රුහරි කෙනෙක් මරපු සතෙක්ගේ මස් කෑවොත් අපිට පවක් සිද්දවෙන්නේ නැහැ.

    ( මේ reply එක දැම්මේ මුස්ලිම් ආගමට අපහාස කිරීමට නොව බෞදාගම ගැන සත්‍ය වටහාදීම පිණිස පමණයි ) :yes::yes:

    එළකිරි කොල්ලෙක්;14159923 said:
    ල** තමයි.පොඩ්ඩක් දහම් පාසල් පොතක් දෙකක් හොයාගෙන කියවලා බලපං.

    බෞද්ධයන්ට මස් කන එක අනුමත නෑ කියලා බුදු දහමෙ කොතනකවත් කියලා නෑ මචං.කන එක නොකන එක අපේ වගකීම.බුද්ධ ධර්මය කියන්නෙ චේතනාව ඒ කියන්නෙ සිතෙහි ක්‍රියාව මත පදනම් වෙච්ච දහමක්.ඒ කියන්නෙ තමන් මරනවා හෝ ඊට යම් අනුබලයක් දුන්නා කියන සිතින් කරනවා නම් ඒක පවක්.ඒත් අද තියෙන ප්‍රශ්නෙ බඩජාරිකමට ගිලිනවා මිසක මේ ගැන හිතෙන්නෙ නෑ.පවක් නොවෙන්න පුලුවන් නමුත් අන්තිමට සතෙක් මැරිලා.මේ ගැන සිත සිතා කන එක හරි මරණ එක හරි තව කෙනෙක් මේ තමන් උදෙසා මැරුවා කියන එක හරි හිත හිත කන්න ගියොත් අන්තිමට වෙන්නෙ අපි පවකට දායක වෙලා තියෙන්නෙ

    මේක හිතපං අසරණ මනුස්සයෙක් තමන්ගෙ දරුවොන්ට පොත් ගන්න සල්ලි නැති නිසා කාගෙන් හරි සල්ලි හොරකම් කරනවා.නැත්නම් පොතක් හොරකම් කරනවා.ඒ මනුස්සයගෙ හිතේ තියෙන්නෙ තමන්ගෙ දරුවට පොතක් අරන් දෙන ඡේතනාව.එතනදි පවක් සිද්ද වෙන්නෙ නෑ.නමුත් ඒක සල්ලි හොරකම් කරන අරමුණින් කරා නම් එතනදි වෙන්නෙ පවක්.

    පොඩ්ඩක් හිතලා බලපං

    තේරුනා:yes::yes:
    විස්තර කරල දුන්න ස්තුතියි
    :)
     
    • Like
    Reactions: tharakato

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    රස්තා පල්ලියකට ගිහින් පු* අරගනින් මෙතන තටමන්නේ නැතිව, පොන්නය තොගේ අම්ම වෙසියෙක්
     
    • Like
    Reactions: subash dushmantha

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මන්දා
    අනේ අපි නං කිව්වේ හලාල් එපා කියලා
    සත්තු මරන එක ලංකාවේ විතරක් තහනම් කරන්න බෑ
    ඒක ප්‍රායෝගික නෑ ඒක තහනම් කරනවනම් මුලු ලෝකෙන්ම තහනම් කරන්න ඕනි
    මේ මෙයා පුකෙන් කන අවස්තාවක්ලු..අම්මේ එල කොල්ලෙක්ලු
     
    • Like
    Reactions: subash dushmantha