බුද්ධ ප්‍රතිමා පූජාව

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බුද්ධ ප්‍රතිමා පූජාව

    මීට මාස 2කට වගේ කලින් අපේ සීය නැති වෙලා දෙවෙනි වාර්ශික පින්කම සිද්ද කළා. මේ වසරේ අපි අපේ ගමේ පුරාණ විහාරයට සමාධි ප්‍රතිමවක් පූජා කලා අපේ පවුලේ අයගේ වියදමින්. ඉතින් මේ කාර්යයට ගමේ බොහෝ දෙනෙකුත් අපිත් සමග වැඩ කරන සේවක පිරිසත් හිතවත් මේසන්වරු වඩු මහතුන් තමන්ගේ දායකත්වය නොමිලේ ලබාදුන් අවස්තාවනුත් තිබ්බ.. ඒ හැමොටම අපි හැකි පමනින් පින් අනුමෝදන් කරා..

    මෙක මම ෆේස්බුක් පිටුවෙත් දැම්ම ඒ දවස්වලම. අද හදිස්සීම මේක දාන්න හිතුවේ එදා අපි පොරොන්දු උනා එම උත්සවයට සහභාගී වෙන හැම දහම්පාසල් දරුවෙක්ම අපේ වියදමින් වන්දනවේ එක්ක යනවා කියල. ඉතින් අපි හෙට ඒ සියලු දෙනාව හෙට ගම්පහ අවට පැරණි විහාරස්ථාන වලට වන්දනා ගමන අරන් යනව.. පින්ක්මේ පින්තූර පහල දාල තියෙනවා




    pilimaya1.jpg
    pilimaya2.jpg
    pilimaya3.jpg
    pilimaya4.jpg
    pilimaya5.jpg
    pilimaya6.jpg
    pilimaya7.jpg
    pilimaya8.jpg
    pilimaya9.jpg
    pilimaya10.jpg
    pilimaya11.jpg
    pilimaya12.jpg
    pilimaya13.jpg
    pilimaya14.jpg
    pilimaya15.jpg
    pilimaya16.jpg
    pilimaya17.jpg
    pilimaya18.jpg
    pilimaya19.jpg
    pilimaya20.jpg
    pilimaya21.jpg
    pilimaya22.jpg
    pilimaya23.jpg
    pilimaya24.jpg
    pilimaya25.jpg
    pilimaya26.jpg
    pilimaya27.jpg
    pilimaya28.jpg
    pilimaya29.jpg
    pilimaya30.jpg
    pilimaya31.jpg
    pilimaya32.jpg
    pilimaya33.jpg
    pilimaya34.jpg
    pilimaya35.jpg
    pilimaya36.jpg
    pilimaya37.jpg
    pilimaya38.jpg
    pilimaya39.jpg
    pilimaya40.jpg
    pilimaya41.jpg
    pilimaya42.jpg
    pilimaya43.jpg
    pilimaya44.jpg
    pilimaya45.jpg
    pilimaya46.jpg
    pilimaya47.jpg
    pilimaya48.jpg
    pilimaya49.jpg
    pilimaya50.jpg
    pilimaya51.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉදිරියටත් මෙවැනි හොද වැඩ වල යෙදෙන්න ඔබට හැකියාව ලැබෙවායි ප්‍රර්ථනා කරනවා....rep+

    rep+6 added me wage wada digatama karanna pin sidda wewa

    thanks both... wedi welawak ganne nethuwa reply karala.... aththatama mama hithuwe ne :)
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බුදුදහමේ උන්නතිය ගැන මෙහෙම හිතලා ප්‍රායෝගිකව වැඩ කරන්න පුලුවන් නම් කොච්චර හොඳද
    ඔබට බොහොම පින්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බුදුදහමේ උන්නතිය ගැන මෙහෙම හිතලා ප්‍රායෝගිකව වැඩ කරන්න පුලුවන් නම් කොච්චර හොඳද
    ඔබට බොහොම පින්

    hemotama mehema viadamak daranna beri wenna puluwanne machan... aath meka karaddi godak denek apita sahayogaya dunna... me wededi ape paule aya salli viadam kala vitarak nemei, api godak shramaa yedewwa, game aath sahabagi una .... basunnehela padi nogena weda kala samahara dawas walata..

    wena kenek karana deyak dekala sathutu wela sambanda wenna puluwankamath loku pinak ban..


    Good Work Bro...
    Thanks for sharing with us...
    +7 rep

    Thanks machan...
     

    kingdewi

    Well-known member
  • ඇත්තටම මචන් පුදුම සතුටක් සුවයක් විඳින්න පුලුවන් මේ ෆොටෝ ටිකෙන් විතරක් වුනත්
    මේ පින්කම කරපු හැමෝටම තෙරුවන් සරණයි
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    දළදා සමිදු සරණයි.........!!!!!

    :) බොහොම පින්! දළදා සමිදු සරණයි!

    ඇත්තටම මචන් පුදුම සතුටක් සුවයක් විඳින්න පුලුවන් මේ ෆොටෝ ටිකෙන් විතරක් වුනත්
    මේ පින්කම කරපු හැමෝටම තෙරුවන් සරණයි

    පින් !!!

    rep ekata wada bump eka wedagathya..... siyalu denatama sthuthi....