Facebook සමාගමේ කොටස් බෙදී ඈති ආකාරය..
Facebook කියන්නෙ ඩොලර් බිලියන 50කටත් වඩා වටින සමාගමක්! මෙච්චර මුදලක් වැය කරන්න පුලුවන් අන්තර්ජාල වෙලදාමේ ඉන්න එකම සමාගම Google (වටිනාකම ඩොලර් බිලියන 193)පමණයි.
නමුත් ෆේස්බුක් කියන්නෙ එහි නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් ගෙ තනි අයිතිය ඇති සමාගමක් නම් නෙවෙයි. පහත සටහනෙන් පෙන්නන්නෙ ෆේස්බුක් වල අයිතිය බෙදීගොස් ඇති ආකාරයයි...
Facebook staff = 30% or $15 billion
Mark Zukerberg = 24% or $12 billion
(Co-founder & CEO of facebook)
Dustin Moskovitz = 6% or $3 billion
(Co-founder of facebook)
Sean Parker = 4% or $2 billion
(Justin timberlake's character in the movie)
Eduardo Saverin = 5% or $2.5 billion
(Co-founder of facebook)
Digital sky technologies = 10% or $5 billion
(Russian investment firm)
Goldman Sachs = 0.8% or $400 million
Goldman Sachs's clients = 3% or $1.5 billion
Greylock Partners = 1.5% or $750 million
(Venture capital firm)
Meritech capital ventures = 1.5% or $750 million
(Venture capital firm)
Peter Thiel = 3% or $1.5 billion
(Co-founder of paypal & president of hedge fund clarium capital)
Bono = 1.5% or $750 million
(Yes,Bono,through his investment firm elevation partners)
Other Investors = 9.7% or $4.85 billion
මචන් පෝස්ට් එක හොද නම් සලකපල්ලා හොදේ