දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල

දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල

නිවාඩු දවස් ටිකේ මම ගියා බණ්ඩාරවෙල පැත්තේ එගමන් දෝව රජමහ විහාරයටත් ගියා. එහෙදි ගත්ත ෆොටෝස් ටිකක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.

ඉස්සෙල්ලම දෝව රජමහ විහාරය ගැන විස්තර ටිකක් කියල ඉන්නම්කො. බණ්ඩාරවෙල town එකේ ඉදන් බදුල්ල පාරේ 6km විතර යනකොට තමයි මේ පන්සල හම්බ වෙන්නේ. වළගම්බා රජ්ජුරුවන් හැංගිලා ඉන්න කලේ මේක හැදුව කියල තමයි කියන්නේ. ella රවනා මහා විහාරයට යන 11km දිග උමගක් මේ එක්කම තියෙනවා එක නම් දැන් වහල දල ආරක්ෂක හේතුන් මත. පන්සලේ වැඩ එවර කරන්නත් කලින් මේකෙන් ගියා කියල තමයි කියන්නේ. අඩි 32 උස බුදුපිළිමයක් නෙලලා තියෙනවා. බලන්නකෝ එහෙනම් photos ටික.......

p1090496c.jpg


p1090495.jpg


p1090492p.jpg


p1090490ld.jpg


p1090491j.jpg


p1090497m.jpg


p1090489c.jpg


p1090488x.jpg


p1090475.jpg


p1090482xh.jpg


p1090481d.jpg


p1090480d.jpg


p1090478or.jpg


p1090477o.jpg


p1090486.jpg


p1090462.jpg


p1090463m.jpg


p1090461s.jpg


p1090466x.jpg




p1090467s.jpg


p1090468l.jpg


p1090473n.jpg


p1090472o.jpg


p1090471.jpg


p1090470u.jpg


p1090469j.jpg


p1090474r.jpg


p1090460p.jpg



p1090459t.jpg





 

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    apith ekka bedagaththata sthutui.
    mape thaththage gamath bandarawela.photos dakiddi a peththath mathak una.
    rep+++
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මමත් ගිහිල්ල තියනව. හැබැයි සැහෙන කලකට ඉස්සර. ම්ගෙ wife බණ්ඩාරවෙල. photos එහෙම ගත්ත. හැබැයි ඒ කාලෙ digital camera තිබුනෙ නැහැ. 35mm Reels දාල තමයි ගත්තෙ.