පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රූකාන්තගේ දවසක් දා හැන්දෑවේ සිංදුවේ

    ඈට පෙම් කරන්න මට බෑලු ටික මම කිව්ව්

    රෑට පෙම් කරන්න මට බෑලු

    මම ගොඩක් කල් හිතන් හිටියෙ වෙන සීන් එකක් ගැන කියනව කියලා

    දැන් මතක් උනේ මාත් මේක කිව්වේ මෙහෙම තමයි :P:P:P:P:P:P
     
    • Like
    Reactions: බන්ටු

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    සුර ලෝකේ මම සක්කිලි දෙයියෝ
    පෙර පිනකින් මෙලොව උපන්නා
    සංවේගේ දුක නොදැනෙයි ගයියෝ
    පඩුපුල් අසනේ මම රජ වෙන්නේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    රන් සමනල ජෝඩු බබා ගේ
    අපි දෙන්නා මේ මල් පාරේ :oo:

    රන් සමනල ජෝඩුව වාගේ
    අපි දෙන්නා මේ මල් පාරේ
     
    • Like
    Reactions: බන්ටු

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    තෝ මේ මගුලක් කතා කරනවා. මං ඔය කියනකම් හිතන් හිටියේ මරියසෙල් කියන්නේ "අයියෝ ඩෝන්ට් සේ පලයන් අයි ගොට් සේනේද පලයන්" කියල. මම ඒත් කල්පනා කරා මොකද්ද මේ කුනුහරුපේ තේරුම තේරුම කියල.

    :yes::yes:

    මමත් මේක අද තමා දැනගත්තේ බන්...
     
    • Like
    Reactions: බන්ටු

    shenat

    Well-known member
  • May 13, 2007
    58,055
    86,255
    113
    ආශ්චර්යමත් රටක
    Mervin Perera ge - Oba Dedunna Akasaye song eka,
    Original - ඔබ දේදුන්න ආකාසයේ.. හංගා තබා යන තෙක් විත් බලා..
    Mama hithan hitiye - හංගා තබා යන Technic බලා..
    :D :D :D

    ela wedak ne

    ranidu ge madumathiye madhuma thama kiyana eka mata ahune madumathiye baduma thama kiyala
    :lol::P:rofl:

    mamath ohomai.. :rofl::rofl::rofl:


    bumpp... :D:D
     
    • Like
    Reactions: බන්ටු

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ලොවේ සැමා එකම දැයේ කියන සිංදුවේ දෙමළ කෑල්ල තේරෙන්නේ නැතිහින්දා.............
    අලගියවන්නම් මාර පොඟැයි වේවා.................

    මා තොටින් එන උතුරු සුළඟේ ගිණි සිඹින මඩු පල්ලියේ........
    මා තොටින් එන උතුරු සුළඟේ පිණි සිඹින මදු මල්ලියේ........

    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම.........
    සඳ කුමාරයා මල්ලිට පෙම් බැන්ද කතරගම.........

    අපේ ගමේ විහාරයට පෙරහැර එනවා මට කියවෙන්නේම..............
    අපේ ගමේ විහාරයට පන්සල එනවා කියලා..............
    සභාවක් මැද වැඩ දාලා කියන්න ගිහිල්ලා පට්ට නෝන්ඩියක් උනේ දවසක්.............

    අයේ දවසක් ගල මතුපිට ලිස්සනවා පය පැටලේවී කියන එකට.............
    පය මතු පිට ලිස්සනවා ගල පැටලේවී කියලා ට්‍රිප් එකක් යද්දි වැඩ දාලා කියවුනා.......

    අයේ ආතල් එකට වෙනස් කරලා කියනවා...........
    සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව...........
    ලිංගික ඇසුරකට දැං මට අවසරද.................

    ආයේ ඉස්සර කාට හරි මොනා හරි උනොත් කියනවා.......
    සාදු බුද්ධං ආප්ප කාපං.........
    තාත්තා එනකොට පු* හාරාපං කියලා..............
    කොහෙං ඉගෙන ගෙනද මන්දා..........
    නැන්දට අහුනේ එක දවසයි එතුමියගේ සෙනෙහස දොරේ ගලා ගියා..........

    එදා ඉඳං හොරෙං තමා කියන්නේ...........
    දවසක් වට පිට බලලා මුල පද ටික කිව්වා වැඩර් වගේ........
    සාදු බුද්ධං ආප්ප කාපං.........
    තාත්තා එනකොට...........
    නැන්දනිය පිටුපස...........
    තාත්තා එනකොට ප්ලේන්ටි බීපං..........
    කොහොමද ටිකිරි මොලේ.............
    නැන්දට බඩ අල්ලං හිනා...........
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ලොකු බම්පියක්
    ලොකු බම්පියක්
    ලොකු බම්පියක්
    ලොකු බම්පියක්
    ලොකු බම්පියක්
    ලොකු බම්පියක්
    ලොකු බම්පියක්
    ලොකු බම්පියක්
    ලොකු බම්පියක්
    ලොකු බම්පියක්


    :eek: :baffled: :oo: :eek: :baffled: :oo:

    :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd:
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    real one - "gun gunara he "
    jothipala - susudu walla ralla sedi geetha gayayi yali yali
    api - joyhi paala walle reela kaha patata guli guli.
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර


    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම.........
    සඳ කුමාරයා මල්ලිට පෙම් බැන්ද කතරගම.........


    ඒ දවස් වල මමත් කිව්වේ මේ විදියට තමා...
     
    • Like
    Reactions: hansa1018

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    0013.gif
    ෆට්ට ඕයි
    0013.gif
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මට ඇහුනෙ - ප‍සලොස්වක පෝය බදාදයි

    හරි එක - ප‍සලොස්වක පෝය මට අදයි

    වලාකුලක් වලා අම්බරේ සිංදුවෙ
     
    පොඩි කලේ මම කිව්වේ ලස්සන නම් නෑ පෙනෙන්නේ බිත්තර සුවධයි දැනෙන්නේ කියල ...:D:D

    ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ, දේ ඇසේ කැවේ කැවේ හැදී ගෑ විලාසේ

    මිල්ටන් පෙරේරා ගේ "වලාකුළක් වලා අමබරේ " සින්දුවේ තියෙනවා "පසළොස්වක පෝය පරාදයි" කියල කැල්ලක් ඕක මට ඇහෙන්නෙම "පසළොස්වක පෝය බදාදයි " කියල

    ආත්මාගේ සින්දුව, "ලියතඹරා...මුදු කුසුමකි ඈ...තව්සන්ගේ...දැහැනේ සම බිඳිනා..." මේක මට පොඩි කාලේ ඇහුනෙම, "ලියතඹරා...බුදු කුසුමකි ඈ....තව්සන්ගේ...දැහැනේ සම විඳිනා..." (පොඩි කාලේ ඉතින් ඔය මුදු කියන වචනේ දන්න එකක්යෑ...සම බිඳිනව කියන්නේ දැහැන බිඳින එක කියලත් දැනගත්තේ පස්සේ) :oo::oo::rolleyes::rolleyes:

    Original : මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනලියේ..! :rolleyes:
    My : මෙවලම් මොකටද මෙතරම් වැලඳුවෙ සමනලියේ..! :lol:

    Original : දෙදරා ගිය ආදරයේ තහන්චි බැමි පවුරූ.. :nerd:
    My : ගෙදරාදිය ආදරයේ තහන්චි බැමි පවුරූ.. :baffled::P:P


    :D:D:D:D:D:D:D:D:D:D
    පට්ට පට පට. හිනාවෙලා නවත්වගන්න බෑ බන් ......
     
    • Like
    Reactions: බන්ටු

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජිවන විල මැද වජෙබෙන කුසුමකි චු බර වූ යුවති..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: මේක නම් පට්ට :lol::lol::lol::lol:

    මිල්ටන් පෙරේරා ගේ "වලාකුළක් වලා අමබරේ " සින්දුවේ තියෙනවා "පසළොස්වක පෝය පරාදයි" කියල කැල්ලක් ඕක මට ඇහෙන්නෙම "පසළොස්වක පෝය බදාදයි " කියල

    මටත් ඕක ඇහුනේ බදාදා වගේ තමයි :lol:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේක මම කිව්වේ ගොඩක් පොඩි කලේ ...වස ලැජ්ජාව මතක් වෙද්දීත්..

    මෙන්න මේකයි මම කියපු කොටස

    ජපාමෙටක් ගෙනියන්නම් ,ජපා මෙටක් ගෙනියන්නම්
    ඉස්සි ලබ්බ පෙන්වන්නම්.

    මෙන්න මේකයි හරි සින්දුව

    ජපානෙටත් ගෙනියන්නම් ,ජපානෙටත් ගෙනියන්නම් ,
    ඩිස්නි ලන්තේ පෙන්වන්නම්..


    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: බන්ටු