2013 අලුත් අවුරුද්ද හා ඉලක්ක

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    2013 අලුත් අවුරුද්ද හා ඉලක්ක

    2013 නව වසර තුලදී මාගේ ජීවිතයේ අලුත් බලාපොරොත්තු කිසිවක් නැත
    ඇත්තේ අභියෝග හා ඉලක්කයන් පමණි

    ඔයාලගේ ඉලක්කයන් මෙතන සදහන් කරන්න


    මෙන්න මාගේ ඉලක්ක වලින් බිදක්

    එලිකිරය තුලදී.........



    *වැඩිම රෙප් පවර් එක ඇති බුවා වීම
    * තිමාන සජීවිකරණ හා විශේෂ ප්‍රයෝග පාඩම් මාලාවක් පටන් ගැනීම


    පෞද්ගලික ජීවිතය තුලදී

    *කලක් පටන් සැලසුම් කරපු නව ව්‍යාපාරයක් වසර මැදදි ආරම්භ කිරීම
    *උසස් පෙල විභාගය සමත් වීම


    හෙහ් හෙහ් තෙඩ් එකක් දාන්න අයිඩියා එකක් ආවේ නෑ

    ඒක නිසා මේ වගේ එකක් දැම්මා
    මේක මේ අවුරුද්දේ අවසාන තෙඩ් එක

    ඔයාලත් ඔයාලගේ සැලසුම් ඉලක්කයන් එක් කරන්න
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එලකිරිය...
    තව ගොඩක් යාලුවො එකතු කර ගැනීම
    10000 ගැසීම
    GT ට දෙකක් කීම (මගේ user account ප්‍රශ්නයක්)

    ජීවිතයේ...
    හොද ජොබ් එකක් හොයා ගැනීම...:D
    පඩියට තව 10,000ක් වත් එකතු කර ගැනීම...:shocked:
    අමතර ආදායම් මාර්ගයක් විදියට ආදායම ගොඩ නගා ගැනීම...:)
    ටිකට් එකක් ඇදිලා හරි wedding එක ගන්න පුලුවන් වීම...
    :(
    දැනට ගෙදරට කරන මුල්‍යමය දායකත්වය තව දුරටත් ලබාදීම...:yes:
    PC එක upgrade කර ගැනීම:cool:

    දේවල් කෝටියයි බන්....
    :(
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කොටු 11ක් 12ක් පුරවා ගැනීම සහ වැඩියම පෝස්ට් සන්ක්‍යාවක් ගසා වොල්වරීන් ගෙන් රෙකෝඩ් එක ලබා ගැනීම :baffled::baffled::baffled::rofl:

    කැම්පස් එකකට යාම​, :)
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    උසස් පෙළ හොඳට ගොඩ දාගන්න එක තමයි එකම බලාපොරොත්තුව
    තවත් බලාපොරොත්තු නැතුවම නෙවයි :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ලබන අවුරුද්දේ මගේම කියලා චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවිම..:)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ලබන අවුරුද්දේ මගේම කියලා චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවිම..:)

    :shocked::shocked:

    උසස් පෙළ හොඳට ගොඩ දාගන්න එක තමයි එකම බලාපොරොත්තුව
    තවත් බලාපොරොත්තු නැතුවම නෙවයි :P

    කොටු 11ක් 12ක් පුරවා ගැනීම සහ වැඩියම පෝස්ට් සන්ක්‍යාවක් ගසා වොල්වරීන් ගෙන් රෙකෝඩ් එක ලබා ගැනීම :baffled::baffled::baffled::rofl:

    කැම්පස් එකකට යාම​, :)

    ඒ උඹලා තවම හිච්චි කොලුවොනේ. ;)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    mokak hari job ekak hoya ganna one :D
    734681_578560125494084_1251616802_n.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කෙලි පැටියෙක්ගේ ආදරේ ලබන්න ලොකු ආසාවක් තියනවා