Bitch Please, ඔරියා Found !

Status
Not open for further replies.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    thankz මචන්, උබලගේ සැප මගේ සතුටයි, Community Forum එක්කින් වෙන්න ඕනත් ඒකනෙ බං, හික් හික්, ඉසරහටත් එකතුවෙලා අපි අපේ ලෝකය බේර ගමු !
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනිවා defa machan :lol:
     

    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    මචන් මේ වගේ ඔරියන්තුමාගේ ෆොටෝස් දාන්න එපා.ලංකාවේ සිදුවුන සුනාමියේ පවා වගකීම බාර ගත්ත,ගංවතුර එව්වා කියලා කියන කෙනෙක්ගේ ෆොටෝස් මෙහෙම දැම්මම එයා කොහොමද පාරේ බැහලා යන්නේ. අනතුරක් වෙන්න පුලුවන්.එයාගේ ජීවිතේ අවධානම් වෙනවා නේද මේ වගේ ගොන් වැඩ කරාම.:no::no:
     
    • Like
    Reactions: maheshsenadheera
    Status
    Not open for further replies.