|~ කොටි ආයෙත් එලි බසී ~|

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Good post

    ලස්සනට පෙල ගස්වපු ලිපියක්.බොහොම අගෙයි..
    :yes::yes::yes::yes::yes:
    කොටියගෙයි දිවියගෙයි ගැන තමයි මටත් හිතා ගන්න බැරි මටත් ඔය සත්තු දෙන්නම මාරු වෙනවා..
    මම මේ ගැන දන්න අයගෙන් අහලා බැලුවා..
    දිවියා කියන්නෙත් කොටියටම තමා කියලා ලංකාවේ විවිධ පැති වලින් අහලා බැලුවම කියන්නේ...
    ඒත් මේ ගැන මම තවත් මේ සම්බන්ධ වාර්තා වැඩ සටහනකදි දැක්කා.. කොටියා හා දිවියා කියන්නේ දෙන්නෙක් කියන එක..
    :eek::eek::eek:
    ලංකාවේ ඉන්නේ දිවියා..
    කොටියා කියලා හදුන්වන සත්ත්වයා ලංකාවේ සෑහෙන්න කාලයකට කලින් ඉඳලා තියෙනවා ලු..
    (අර යුද්ධෙන් ඉවරයක් කලා එකා ගැන නෙමෙයි හොඳේ..)
    :lol::lol::lol::lol:
    කොටියවයි, දිවියවයි වෙන් කරලා හඳුන ගන්නෙත් පුල්ලි වලින්..කොටියා දිවියට වඩා දිගින් වැඩී..
    විද්‍යත්මක නාම කරනයක් අරගෙනම බලන්න වෙනවා.කතාව ඇත්තද කියලා..
    දෙහිවල සත්තු වත්තේ ඉන්න කොටි මම හිතන්නේ ලෝකෙ වෙන කොහෙවත්ම නැතුව ඇති මොකද සෑහෙන්න දුක් හිතෙනවා උන්ව වෙලා තියෙන දේ දැක්කම..:(
    ජගුවාර් සත්තු ඉන්න කුඩූ දැක්කම පෙනේවි උන් ආරලා තියෙන තරමට දැන් උන්ට නැගිට ගන්නවත් බැරිව ඉන්නේ කකුල් ඉදිමිලා,කලු එකා හැමවෙලේම ලී බංකුව අස්සේ.පින්නවල අලුතෙන් හදන උද්‍යානය නම් ප්‍රමිතියකට තියෙනවා කියලා කියනවා..ඒ ගැන දැන් කතාවක් ම නෑ..

    කොහොමත් මම කියන්නෙත් දිවියට කොටියා කියලා තමා..
    කොහොමත් කොටියා කියන සතාට සෑහෙන්නම ජවයක් තියෙන සතෙක්..ලංකාවේ හේන් ගොවියන්,දඩයමේ යන්නත් ලඟ සෑහෙන්න අත්තැකීම් තියෙනවා..කතාවට කියනවා කොටියෙක්ට වෙඩි තියනවා නම් පලවෙනි උණ්ඩෙම හරියට මොලේ හරහා යන්නම තියන්න කියලා..එහෙම නොවුනොත් දෙවෙනි එකක් පත්තු කරන්න අවස්ථාවක් නොලැබෙයි කියලා..:shocked::shocked:
    ඒ කතාව ඇත්ත කියලා ඒ වගේ සිද්ධියක් ඇසින් දු‍ටු කෙනෙක් මට කියුවා..:yes: ඒ වගේම කැලේ යන කොට කොටියෙක්ව මඟට හම්බුනොත්..ඌ දිහා නොබල එක වර හිස වමට හර වන්න කියලත් තිබුනා.එහෙම උනාම ඌ අප්සෙට් වෙනවාලු..ඌත් අනික් පැත්ත හැරිලා සෑහෙන්න දුරකට දුවනවාලු.(එතකොට අනික් කෙනාටත් තියෙන්නේ ආයේ පස්ස නොබල දුවන්න..)
    එහෙම ගිහින් ආයෙත් අනික් පැත්ත හැරිලා ඒ කලින් හිටපු තැනටම
    කොටිය දුවන් එනවලු.ඒත් ආයේ ඌ එන්න කලින් එතනින් දිරා මාරු වෙලා හිටියේ නැත්තම්..කතා කරන්නම දෙයක් නෑ ලු..
    ඕවගේ ඇත්ත නැත්ත කොහොමද දන්නේ නෑ..
    ජන වහරේ තියෙන කතාවල්..කොහොමත් ලංකාවේ කැලෑවල් වල අයියා වගේ ඉන්නේ කොටියා..
    එක කොටියෙක්ට සෑහෙන්න ලොකු ඒරියා එකක අයිතියක්(වසම් චර්යාව) තියෙනවා..ඒත් කොටියටත් වැඩේ ගැස්සෙන වෙලාවල් තියෙනවා.ඔය වල් ඌරන්ගෙන් එහෙම ගේම ඉල්ලං ගියාම..

    කැලෑවක සිටිය යුතුම සතෙක්,ගොඩක් වෙලාවට දඩයමට ලක් වෙනවා..නිය,සම ලබා ගැනීමට..
    යාල වනෝද්‍යානය තුලම අවුරුද්දකට 6 දෙනෙක්ට වඩා මැරුම් කනවා.අවුරුදු 15 ත් 25ත් අතර ආයු කාලයත් තියෙන මේ සත්තු අවුරුදු 5ක් 7ක් වෙද්දිම මේ විදියට මැරුම කන එක අපරාධයක්..
    :(:(:(:(
    REP 5+ ADDED
    :yes::yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    BUMP

    picture.php



    ඈ බොලව්..
    එතකොට Fire කියන්නෙත් නිකක් Class එකක් වගේ එකක් ද,
    :frown::frown::frown::growl::growl::lol::lol:
    බලහන්කෝ මේකෙම ඉන්නවා සත්තු 3න් දෙනෙක්..
    :eek::eek::eek:
    Fire ෆොක්ස් එන්නෙත් මේ පවුලෙන්මද කොහෙද????
    :lol::lol::lol::lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඈ බොලව්..
    එතකොට Fire කියන්නෙත් නිකක් Class එකක් වගේ එකක් ද,
    :frown::frown::frown::growl::growl::lol::lol:
    බලහන්කෝ මේකෙම ඉන්නවා සත්තු 3න් දෙනෙක්..
    :eek::eek::eek:
    Fire ෆොක්ස් එන්නෙත් මේ පවුලෙන්මද කොහෙද????
    :lol::lol::lol::lol:
    aiyo salli :lol:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඈ බොලව්..
    එතකොට Fire කියන්නෙත් නිකක් Class එකක් වගේ එකක් ද,
    :frown::frown::frown::growl::growl::lol::lol:
    බලහන්කෝ මේකෙම ඉන්නවා සත්තු 3න් දෙනෙක්..
    :eek::eek::eek:
    Fire ෆොක්ස් එන්නෙත් මේ පවුලෙන්මද කොහෙද????
    :lol::lol::lol::lol:


    ඇයි අයියා දන්නේ නැද්ද Fire Fox අපේ ලඟම නෑදෑයෙක් කියලා...
    :P:P:P:P :lol::lol::lol::lol: :P:P:P:P
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    godaak honda thread ekak macho..:yes::yes::yes::yes::yes:
    Obage Weyamata Maage pranamaya:):):):):):)
    (Forum Policy Anuwa)rep deemata ma hata sudusukam netha:sorry::sorry::sorry::sorry:
     
    Last edited: