දැන්නං මහ පාරේ කුණු දාන පාරේ මිනිස්සුන්ව කපල කොටල මරණ ළමයි මරණ දෙමාපියෝ ඉන්න රටක් මේක අපේ රට දියුණු වෙන්නේ අනිත් පැත්තට. (මාත් අනිත් පැත්තටද මන්දඑහෙම වුනේ නෑ! හේතුව අද වගේ මිනිස්සු කුණු කසළ ගොඩ ගහගෙන හිටියෙ නෑ. වතු පිටි පිරිසිදුව ගහකොළින් පිරී තිබුණ නිසා හොද වාතාශ්‍රය තිබුණා.හිතකර ක්ෂුද්‍රජීවීන් මිස විසබීජ දුලභ වුනා. අදටත් ගමේ ගියාම උදේ දවල් කෑම කන්නෙ ගහයට බංකුවේ ඉදන් වෙල් එළිය දිහා බලාගෙන.
)



