dan me case eke theenduwa dunne adikaranayen neweine ethakota eyalata puluwanda cancel karanna?![]()
තීන්දුවක් නෙමෙයි මචන්....ඒකෙන් කරේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙ තීරණය නිශ්ප්‍රභ කරපු එක....
ඒ කියන්නෙ මචං පාර්ලිමෙන්තුව අගවිනිසුරුව ඉවත් කරන්න මේ කරන් යන වැඩපිළිවෙල වැරදී, මේ වෙනකන් පාර්ලිමේන්තු කාරක සභාව ඒ ගැන ගත්ත තීන්දුත් වැරදී කියල තමයි අධිකරණය කියන්නෙ....එක කරන්න අධිකරණයට බලය තියෙනව....
Last edited:

