පුරාණ පිටසක්වලයෝ.. (පිරමීඩයේ එක් රහසක් අනා&#35

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    පුරාණ පිටසක්වලයෝ.. (පිරමීඩයේ එක් රහසක් අනා&#35

    ancient-aliens-season-5-episode-3.jpeg


    අද මම කියන්න යන්නේ පිරමීඩ ගැන.පිරමීඩ ගැන කියන්න ගියොත් දවස් ගනන් ලියන්න පුළුවන් මොකද ඒවා හදන්න යොදාගත් තාක්ෂණය තවමත් අපිට හොයාගන්න බැරි වෙලා තියෙනව. මේ කියන්න යන්නේ පිරමීඩ වල මධ්‍යයේ පිහිටල තියෙන රජුගේ සහ දේවියගේ කුටි වලින් සොයාගත් පුදුම සහගත දෙයක් ගැන. ඔන්න දැන් ඉතින් කට්ටිය වැරදි විදියට හිතන්න එපා. :cool::shocked::shocked::shocked::shocked::shocked:

    දැනට සොයාගෙන ඇති ආකාරයට පිරමීඩයක් කියන්නේ එක්තරා විදියක යන්ත්‍රයක්. ශක්තිය නිෂ්පාදනය කල හැකි යන්ත්‍රයක්. කොහොමද එය ක්‍රියාත්මක වුනේ..?
    …
    …සමහර scientists ල කියන්නෙ රහස හොයාගන්න පිරමීඩයේ යටට යන්න ඕන කියලයි. වසර 2000හේ දී ඉන්ජිනේරු ජෝන් කැඩ්මන් කියා සිටියේ ඊජිප්තුවන් මෙම පිරමීඩ තුලට අසල නයිල් නදියෙන් ජලය පොම්ප කර ලබාගෙන ඇති බවකි.
    …
    WyCHh.jpg

    …
    …මෙම ජලය ලබාගෙන තිබෙන්නේ ඉහල පින්තූරයේ පෙනෙන පරිදි පිරමීඩය පතුලේ වූ කුඩා කුටියකටයි. එම කුටිය ජලයෙන් පිරුණු පසු එම පොම්පයෙන් විශාල හයිඩ්‍රොලික තෙරපුමක් පිරමීඩය තුලට ඇතිකරයි. (පහත රූපය බලන්න)
    …
    tOUW8.jpg


    …එම තෙරපුමෙන් සම්පූර්න පිරමීඩයම සෙලවීමකට ලක්වෙයි. (vibrate) මෙම theory එක සනාථ කිරීම සඳහා ඔහු විසින් සොයාගෙන ඇති සාධක අතුරෙන් පිරමීඩය තුල ජලය රැඳී තිබූ ස්ථාන,සහ පිරමීඩය සෙලවීමේදී (ඉහලට සහ පහලට වශයෙන්) වහලයේ පළුදුවීම්ද ඇත.
    1lsVP.jpg

    …
    5Ym97.jpg

    BINTt.jpg


    …
    …කැඩ්මන් ගේ තියරිය හරි නම්, මේ හයිඩ්‍රොලික් තෙරපුමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද.?
    …ඉන්ජිනේරු ක්‍රිස් ඩන් විශ්වාස කරන අන්දමට පිලිතුර ඇත්තේ රැජිනගේ කුටීරයේ විය හැක.

    drp53.jpg

    ……මෙම කුටීර මාර්ගයන් තුලින් …සින්ක් සහ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් ගමන්කර ඇති බවට සාක්ෂි හමුවී ඇත. වම්පස මාර්ගයෙන් hydrated zinc ද දකුණුපස මාර්ගයෙන් dilute hydrochloric acid ද මධ්‍ය කුටීරයට ගෙනගොස් ඇති බවට සාක්ෂි එහි බිත්තිවල දක්නට ලැබෙයි. ඔහු පවසන අන්දමට මෙම රසායන ද්‍රවයන් රැජිනගේ කුටීරයේදී එකට එකතුවෙනු ලබයි.
    7FuLD.jpg

    xGqtr.jpg


    එහිදී සිදුවෙන ප්‍රතික්‍රියාව හයිඩ්‍රිජන් වායුව වන අතර එම වායුව රැජිනගේ කුටීරයේ සිට රජුගේ කුටීරය වෙත ගමන් කරනු ලබයි.
    g53Ff.jpg

    combination of hydrated zinc & dilute hydrochloric acid : the result(tested in a lab)
    N0e0m.jpg

    sAoJy.jpg


    පසුව ඉහතින් සඳහන් කල සෙලවීම් නිසා හයිඩ්‍රිජන් අයන සක්‍රීය වීමෙන් මයික්‍රොවේව් ශක්තිය බවට පරිවර්තනය වී ගමන් කර ඇති බව ඔහුගේ මතයයි. මෙම ශක්තිය නොයෙකුත් දේ වලට ඔවුන් යොදාගන්නට ඇති.
    Ghhc9.jpg


    dP5OF.jpg

    …Microwave outlet


    …පසුවට...
    …
    …තොරතුරු ලබාගත්තේ Ancient.Aliens.S05E03.Alien.Power.Plants නැමැති කොටසිනි.:yes::yes: මෙය කිසිඳු වෙබ්සයිට් එකකින් හෝ බ්ලොගයකින් උපුටාගත්තක් නොවන බව කරුනාවෙන් සලකන්න.
    …කියවා අන් අයටත් කියවීම පිනිස බම්පියක්වත් දමා යන්න.;)
    …
    …ස්තූතියි.
    …
    …