සුජාත දියනී කොටස් ඔක්කොම ටික Youtube in HD

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    සුජාත දියනී කොටස් ඔක්කොම ටික Youtube in HD

    සුජාත දියනී කොටස් ඔක්කොම ටික YouTube එකෙන් බලන්න හොදම කොලිටියෙන් . ඔය ලින්ක් එක ක්ලික් කරලා දකුණු අත පැත්තේ ලිස්ට් එකෙන් එකින් එක ගලපාගෙන කොටස් ඔක්කොම
    බලන්න

    :yes::yes::yes::yes::yes::yes:

    http://www.youtube.com/watch?feature=player_embedded&v=4FygjcWwFks

    KARAMA කියන කොටුව ඔබල ගියා කියලා ඇගෙන් පලුවක් යන්නේ නැතෝ ,,, ඔබලාම චුත වෙන්න :lol::lol::lol::lol::lol::lol:

    සුජාත දියණිය බැලීමට කැමති සහෝදර සහෝදරියන්ට පමණි , අන් යට අදාළ නැත
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked: උබ බබා !! දන්නෙම නෑ මල් බබා ;) 6.30 ඉදන් 7.30 :cool:
    31 රෑ බැලුවට පස්සේ තාම ටීවී එක විනාඩි විස්සකට වඩා දවසකට බලල නැතුව ඇති
    ඉතින් අපි කොහොමද ඕව දන්නෙ
    සුජාත මගුලක් හැම තැනම කියන නිසා බලන්න බැලුවේ දවසක
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    31 රෑ බැලුවට පස්සේ තාම ටීවී එක විනාඩි විස්සකට වඩා දවසකට බලල නැතුව ඇති
    ඉතින් අපි කොහොමද ඕව දන්නෙ
    සුජාත මගුලක් හැම තැනම කියන නිසා බලන්න බැලුවේ දවසක

    lol :)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    31 රෑ බැලුවට පස්සේ තාම ටීවී එක විනාඩි විස්සකට වඩා දවසකට බලල නැතුව ඇති
    ඉතින් අපි කොහොමද ඕව දන්නෙ
    සුජාත මගුලක් හැම තැනම කියන නිසා බලන්න බැලුවේ දවසක

    :yes::yes: he he blapnko
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    macho,ubata pm danna ba.GB kotcharak tiyanawada,mata pen ekakata daganda tibbanam shape,ehema denna puluwannam koheda kiyala pm ekak dapanko lokka