එහෙම වෙනව නම් හොදයි. හැබැයි එහෙම කරන්න ගොඩක් systems වෙනස් කරන්න ඕනෙ. එළකිරි එකේ ඉන්න Sales/Marketing කරන කට්ටිය ඔය ගැන දන්නව. එහෙම systems වෙනස් කරන්න ලොකු වියදමක් යනව. අනික එහෙම කරත් කියන ඉක්මනට කරන්න බැහැ.
මම දන්න හින්දයි කියන්නෙ. අපිත් ඔය සමහර බිස්කට් පැකටි ප්‍රින්ට් කරනව. තවම අපිට එහෙම orders ඇවිත් නැහැ.
අනේ මන්දා බං, අපේ එවුන්ට සාක්ෂි ඉදිරිපත් කලාත් විශ්වාස කරන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නෑ නේ බං

මම මේ ත්‍රේඩ් එක දාන්න හිතුවේ බං වෙන මොන එහෙකටවත් නෙවෙයි මට පෙන්නන්න ඕන වුනේ Facebook අඩවියේ දාන හැම බහුබුතයක් ම අපි පිළි ගන්න ඕන නෑ කියන එකයි.

අපිට කිව්වේ ??
![]()
උඹත් එවුන්ගේ එකෙක් ද ?අපිට කිව්වේ ??![]()
ඒ පාර උඹට මොනවාද මේ වේලා තියෙන්නේ,උඹත් එවුන්ගේ එකෙක් ද ?

මේ මේ උඹලා මෙතන කෙලගන්න ලෑස්ති වෙන්න එපා. සිංහලයට වරදින්නෙ ඕකයි බං. එකෙක්ගෙ මතේට වෙන එකෙක් විරුද්ධ උනාම අනිත් එකාට අවුල් යනවා.![]()
අනේ මන්දා බං, බලපන් එක බුතයෙක් ටැග් එකක් ගහලා තියෙන විදිය, එක නේ බං අපේ එවුන්ට වැරදෙන්නේ, අරු එහෙම හිතනවා නම් මට මේ දේ පෙන්නලා දෙන්න ඕන වෙන්නේ නෑ නේද බං, අනේ මන්දා අපේ එවුන් කවදා හැදෙයි ද කියලා.

ගනන් ගන්න එපා බං. මේකට එන ගොඩක් උන් 16-22 වගේ. මේ කාලේ කරන්නෙ මොනාද කියලා උන්ම දන්නෙ නෑ. ආවේගශීලියි. ඒ කාලෙ කෙල්ලො නිසාම කොච්ච්ර කෙලගන්න ඇතිද? කාලයක් ගියාම අපි කරපු ඒවා මතක් වෙද්දි අපිටම හිනා යනවා. ඕවා දැක්කෙ නෑ වගේ ඉදපන්.
. තව එකක් පුළුවන් නම් ඔය කියන හලාල් නාමාවලිය හොයාගනිල්ල. http://www.halaal.acju.net/
ඔන්න ඔකේ බලාපල්ලා බං මරාගන්නේ නැතුව. මොකද කවුරු හරි අයිඑන් උනොත් ඔකේ දානවා. පෙන්නේ නැද්ද වෙන්ඩෝල් ඒකයි ජැනට් ඒකයි නෑ කියල announce කරලා තියෙනවා. තව එකක් පුළුවන් නම් ඔය කියන හලාල් නාමාවලිය හොයාගනිල්ල.
අනේ මන්දා බං, අපි කිව්වොත් ඉතින් විශ්වාස කරන එකක් නෑ නේ. එළ බං මේ සයිට් එක වැදගත් වෙයි කොයි කාටත්.
මේ මේ උඹලා මෙතන කෙලගන්න ලෑස්ති වෙන්න එපා. සිංහලයට වරදින්නෙ ඕකයි බං. එකෙක්ගෙ මතේට වෙන එකෙක් විරුද්ධ උනාම අනිත් එකාට අවුල් යනවා.![]()

ඒ පාර උඹට මොනවාද මේ වේලා තියෙන්නේ,උඹත් එවුන්ගේ එකෙක් ද ?

විශ්වාස කරන්නේ නැති කතාවක් නෙමේ බං කියන්නේ. මොනවා හරි ඒවගේ වෙනසක් උනොත් ඒක announce කරන්න ඕනා එක්කෝ මැලිබන් එකෙන් නැත්නම් උලම එකෙන්. බොහෝ විට උලමා එකේ දානවා මොකද මුස්ලිම් ප්‍රජාව දැනුවත් කරන්න.
ඔව්, බං එකමයි මාත් මේ කියන්නේ තේරුමක් නැතිව එක පින්තුරයකින් කියලා තියෙන පළියට හැම බහුබුතයක් ම විශ්වාස කරන්න එපා කියලා.

කෙලගන්න ඕන නම් නෑ ලොක්කා..ඒ උනාට මූ දාපු පොස්ට් එක දෙපාරක් තුන් පාරක් හොදට කිව්වම මෙතන ඇත්තටම කියන්න උත්සහ කරලා තියෙන්නේ මොකද්ද කියල තේරෙනවා..![]()
අනේ මන්දා බං, මට උඹත් එක්ක තේරුමක් නැතිව මතබේද ඇති කරන්න ඕන කමක් නෑ, උඹ මං ගැන ඕන මගුලක් හිතුවාට කමක් නෑ, මට ඕන වුනේ මේ Thread එකේ තියෙන පින්තුරය පිටු පස තියෙන ඇත්ත කතාව පෙන්නුම් කරන්නයි. අනේ මන්දා බං උඹලා වගේ එවුන් ඕන තරම් ඉන්නවා බං ලංකාවේ.

උබ කියන්නේ කම්පනයේ තියෙන ස්ටොක් බල්ලට දාන්න කියලද? මාසයක් විතර ගිහින් බලන්න


