කාර් පොඩ්ඩෙක් ගැන අයිඩියා පාරක් ආවා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කාර් පොඩ්ඩෙක් ගැන අයිඩියා පාරක් ආවා

    සිකුරාදාට ගෙදර දුවන්නයි
    බදාදා කොළඹ දුවන්නයි
    වෙලා බන් තියන්නේ මට මේ දවස් ටිකේම
    මේ අගෝස්තු වෙනකන් මේ කට්ට කන්න වෙනවා
    ඒක නිසා
    මගේ පාවිච්චියට පෙට්‍රල් කරන පොඩි කාර් එකක් ගන්න බැලුවේ
    අගෝස්තු වෙනකන් පාවිච්චි කලා ගානකට ආවොත් දුන්නා

    දැන් ඉතින්
    මයිකෝ පැන්ඩා
    වීවා එලයිට්
    ඇල්ටෝ

    පාවිච්චි කරන අය දාමු බලන්න ඔයලාගේ වාහන වල තෙල් කෙරුවාව
    සැප පහසුව
    බැලන්සින් එහෙම
    කොට්ටාවේ ඉදන් දොඩන්ගොඩට හයිවේ එකේ ඇදිල්ලක් තියෙන්නේ
    ඒක නිසා ටිකක් පාගන්න පුලුවන් වන්ඩියක් තමා බලන්නේ

    දැන් කියන්න එපා ජපන් එකක් ගන්න කියලා
    ජපනෙක් ඉන්නවා
    ඌ තනි පාවිච්චියට බර වැඩියි බන්

    බදාද උදේට කොළඹට එන්නයි
    සිකුරාදාට රෑ ගෙදර යන්නයි තමයි බඩු ඕනි

    එක දිගට කිලෝමීටර 120ක් විතර එලවන්න තියනවා
    මම ටිකක් පාස්ට් එලවන නිසා

    මගේ ඩයිවින් වලට සෙට් වෙන්නේ මොන වගේ මොඩල් එකක් ද බන්

    මේ මොඩල් පාවිච්චි කරන කස්ටිව දෙන්නකෝ පොඩ්ඩක් විස්තර
    නඩත්තු වියදම එහෙම කොහොමද මචංලා
    අහ් අනික මම ටිකක් උස මහත ඩයල් එකක්

    * අපිට උදව් කලොත් අපි නොසලකා ඉන්නේ නෑ (10ක් තියනවා)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අහ් මේ තෙඩ් එකට කමන්ට් කරන්න රත්තරංට තහනම්
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Indian Alto ekak use karanawa, wahane enna ennam quality eka adu wenawa :dull:
    Brand new gaththe, aran maasa 5i, gannakota thibba quality eka dan na :no:
    mama Japan vehicles use karalama na
    habai Viva elite eka drive karala thiyenawa.
    Alto ekata wada Viva Elite hodai.
    habai mama hithana widiyata Japan vehicles oya okkotama wada hodai :)
     
    Last edited:
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Indian Alto ekak use karanawa, wahane enna ennam quality eka adu wenawa :dull:
    Brand new gaththe, aran maasa 5i, gannakota thibba quality eka dan na :no:
    mama Japan vehicles use karalama na
    habai Viva elita eka drive karala thiyenawa.
    Alto ekata wada Viva Elite hodai.
    habai mama hithana widiyata Japan vehicles oya okkotama wada hodai :)

    ජපන් හොන්දයි තමයි මචං
    ඒත් සනි වගේ එකක් බරපතල වැඩියි බන් තනි පාවිච්චියට
    මං භාන්ඩේ හොයන්නේ කෙටි කාලීන පාවිච්චියට
    ඇල්ටෝ එක පාස්ට් එලවනකොට කොන්ටෝල්ද බන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    BUMP තමයි මචං !
    දොඩන්ගොඩ
    මොකද කරන්නේ ?

    අහ් ගෙදර දුවන්න ෂෝට් කට් එකක් බන්
    දොඩන්ගොඩින් හරවලා දුවන්න ඕනි
     

    Nikelback

    Member
    Aug 10, 2012
    106
    3
    0
    40
    Colombo, Sri Lanka.
    Elite ekenuy panda ekenuy alto ekenuy hondtama thel karanne nam alto eka... habay case eka elite eka tharam comfort naa.. elite eke nam sapa hnday... 120Kms tyena nisa poddak e pathtath balanna ona ne... panda nam ehchrama wadak na kiyala thamay aranchiya.... habay oya okkoma paththaka daala A star ekaka wage bassaganna puluwan nam gode goda... eka nam alto wage tika kalak yaddi aba;an wenne naalu thaama nam.... anika alto ekata wada gdaaak hnday hama athinma....
     
    • Like
    Reactions: chanakacm

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අහ් ගෙදර දුවන්න ෂෝට් කට් එකක් බන්
    දොඩන්ගොඩින් හරවලා දුවන්න ඕනි
    එපැත්ත ටිකක් මම දන්නවා එකයි ඇහුවේ !!:nerd:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    අහ් ගෙදර දුවන්න ෂෝට් කට් එකක් බන්
    දොඩන්ගොඩින් හරවලා දුවන්න ඕනි

    ai uba dan kalutara da wada ?


    man hithanne Alto eka hodai. Viva hari na kiyala gattu un kiyanawa neda
    panda nam mata dirawanne na.
     
    • Like
    Reactions: chanakacm

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පෙට්‍රල් කරන්නත් ඕන හන්දා...ඉක්මනට විකුණගන්නත් ඕන හන්ඩ මචන් උඹ ගනින් මේ alto k10වන්ඩිය..බඩුව හොදයි...highway එකේ නම් ගින්නක් නැතුව 20kmpl කරවා ඩෙෆා...1000cc හන්ද නිකන් 800cc alto එක වගේ නෙවෙයි..ගැස්සිලි පැද්දිලි නෑ..ජපන් කොලිටියම තියනව..පයින් ගියත් චයිනීස් ලබ්බවල් නම් ගන්න එපා ගාණ අඩු උනා කියල..පෙට්‍රල් කරන්නෙත් නෑ...විකුණ ගන්නත් බෑ..
    SWJh.jpeg
     
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පෙට්‍රල් කරන්නත් ඕන හන්දා...ඉක්මනට විකුණගන්නත් ඕන හන්ඩ මචන් උඹ ගනින් මේ alto k10වන්ඩිය..බඩුව හොදයි...highway එකේ නම් ගින්නක් නැතුව 20kmpl කරවා ඩෙෆා...1000cc හන්ද නිකන් 800cc alto එක වගේ නෙවෙයි..ගැස්සිලි පැද්දිලි නෑ..ජපන් කොලිටියම තියනව..පයින් ගියත් චයිනීස් ලබ්බවල් නම් ගන්න එපා ගාණ අඩු උනා කියල..පෙට්‍රල් කරන්නෙත් නෑ...විකුණ ගන්නත් බෑ..
    SWJh.jpeg

    :yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Viva elite ekai, panda ekai dekama hondai.

    elite eke habai wala godali wala bara dagena yanna nam baha,(himita parissamen nam shape) front shock mount yanna tiyene possibility eka wadi. wena kisi aulak naha.

    pandage nam ehema mukut ahanna laben naha. oya dekama hondai.

    Viva eka 1000cc DVVT (podi unata good power ekak tiyanava.) (auto) city with A/C 11-12 Kmpl outstation 14 Kmpl
    (Manual) ciy 13Kmpl out 17 Kmpl.

    Panda 1300cc city with A/C 10, outstation 13KMPL (manual)
     
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Viva elite ekai, panda ekai dekama hondai.

    elite eke habai wala godali wala bara dagena yanna nam baha,(himita parissamen nam shape) front shock mount yanna tiyene possibility eka wadi. wena kisi aulak naha.

    pandage nam ehema mukut ahanna laben naha. oya dekama hondai.

    Viva eka 1000cc DVVT (podi unata good power ekak tiyanava.) (auto) city with A/C 11-12 Kmpl outstation 14 Kmpl
    (Manual) ciy 13Kmpl out 17 Kmpl.

    Panda 1300cc city with A/C 10, outstation 13KMPL (manual)
    පැන්ඩා එකේ තෙල් කෙරුවාව අඩුයි නේද බන්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Alto ekak ganin... naththan March wage ekak... petrol nam karanne na mage hithe.. petrol karana ekaknam Alto ganin. dura nan aulak na :)
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    viva elite ganna epa...colombo area ok...athul paarawal wala yanna amaarui....pitipasse dennek hitiyoth Road Bumpers walath yata wadinawa...anika united mortors vehicles(Podi ewa) Continue karan naa...eka kaalayak genaawa perodua kelesa,kenari wage ewa...ewata spares engine parts hoyanna giyama badu naa...un ekadigata continue karan ne..Geely Panda 8kmpl wage karanne eika dawasak yanakota...2nd hand sell karaddi sure uba loss...anika micro caraya gaawa spares stocks ne...
     
    Last edited: