මගුලේ යන්න හොන්ද‍ රෙද්දක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මගුලේ යන්න හොන්ද‍ රෙද්දක්

    මචංලා මට මගුල් ගෙදරකට යන්න සෙට් වෙලා
    ළගම නෑයෙක්ගේ බන්

    මතක ඇති කාලෙක මගුලක ගියේ නෑ බන්

    මොන වගේ කිට් එකක් ද බන් සෙට් වෙන්නේ මගුලේ යන්න
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    1.0x0.jpg
     

    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    දවලක නම් ටිකක් ලා පාට (බේජ්, ක්‍රිම්) රැකට නම් තද පාට සූට් එකකට මෙරූන් පාට කමිසයක් හොදයි
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රෙද්දක්නෙ හොයන්නේ... එල :yes:
    හරිම සරලයි... සුදු සරමයි, සුදු කමිසයයි, කුරහන් පාට (කැමති පාටකින්) සාටකයයි දාගෙන අපේ මහා රජතුමා වගේ පලයන්... :D
    (Rep එහෙම කපනවා නෙමෙයි ඔං)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොඳ පට ලේන්සුවක්(රෙඩ් colour නම් තවත් හොඳයි) අරගෙන ගහපන් අබුඩයක්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, උඹට සුට් එකක් හරි යන්නේ නැත්නම් කුර්තා එකක් ඇදන් පලයන්, හැමෝම උඹ දිහා කන්න වගේ බලාගෙන ඉදි.

    beautiful-men-kurta-design.jpg


    Admirable-Kurta-Pyjama.jpg


    Men-Kurta-Suit-Designs-for-Eid-17.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අනේ මන්දා බං, උඹට සුට් එකක් හරි යන්නේ නැත්නම් කුර්තා එකක් ඇදන් පලයන්, හැමෝම උඹ දිහා කන්න වගේ බලාගෙන ඉදි.

    beautiful-men-kurta-design.jpg


    Admirable-Kurta-Pyjama.jpg


    Men-Kurta-Suit-Designs-for-Eid-17.jpg

    අම්මට උඩු මේකනම් පට්ට බන්
    මනමාලයා මට replace වෙයිද දන්නේ නෑ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අම්මට උඩු මේකනම් පට්ට බන්
    මනමාලයා මට replace වෙයිද දන්නේ නෑ

    අනේ මන්දා බං, මනමාළිත් උඹ දිහා කන්න වගේ බලාගෙන ඉදි. ඊට පස්සේ ඉතුරු කොටස තවත් රසවත් වෙයි බං :lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අනේ මන්දා බං, උඹට සුට් එකක් හරි යන්නේ නැත්නම් කුර්තා එකක් ඇදන් පලයන්, හැමෝම උඹ දිහා කන්න වගේ බලාගෙන ඉදි.

    beautiful-men-kurta-design.jpg


    Admirable-Kurta-Pyjama.jpg


    Men-Kurta-Suit-Designs-for-Eid-17.jpg

    apooo mewwanam adinna epaa bn.. chater, hambayoo wage ..:yes::growl:

    normal adapan bn,, hoda Shirt ekakun kalisamakui adam palayan. coat arawa mewwa wadak naa bn,, normal palayan shape :yes: