අද මට කෙල්ල කැමතී කිව්ව~~~
අද මම පුරුෂ ධෛර්ය දාල ගිහිල්ල කෙල්ලගෙන් මට කැමතිද කියල ඇහුව.කෙල්ල ලැජ්ජාවෙන් හිනාවෙලා සයිඩ් එකක් බලාගෙන කැමතියි කියල කිව්ව.ඒ එක්කම දඩස් ගාලා මට ඇහැරුනා.
අපරාදේ හීනේ.
කොහොම හරි කමක් නෑ හීනෙන් හරි කෙල්ලක් මට කැමතී කිව්ව හින්ද අද මට මාර හැපි.
ඒත් ඔය හීනේ කවදාවත් ඇත්ත නොවෙන විත්තිය නම් මම දන්නව.

Last edited:
atharinna epa machan 