අනේ තුදූ කීන්නකෝ....
ඉතින් ජීවිත සටනින් ජය ලබන්නට මමත් ඔබට උපදෙසක් දෙන්නම්.ඒ ජීවිතය සාර්ථක කරගැනීමට බෙහෙවින් අවශ්‍ය මහඟු දම් සතරකි.මෙන්න එය
1.ඌරු හොට
2.බූරු පිට
3.කපුටු බැල්ම
4.මොනර හිත
ඉතින් මෙහෙම කීවාට සමහරවිට ඔබට එහි ඇති අදහස් වරදවා ගන්නටද බැරි නැත.ඒ නිසා මම ඒ එකින් එක විස්තර කර දෙන්නම්
ඌරු හොට යනුවෙන් කියැවෙන්නේ මිනිසාට ඌරු හොටක් අවශ්‍ය බව නොවේ.(තම්බියෙක් වීම අවශ්‍යයි වීමද නොවේ

)ඌරා හැම දෙයම අවුස්සා බලන්නාක් මෙන් මිනිසාද හැම දෙයම පිරික්සමින් හාරා අවුස්සා බැලීමයි.එයින් සොයාගත් දේ තව තවත් දියුණු කිරීමටත් සොයා නොගත් දේ අලුතින් සොයාගැනීමටත් අවස්ථාව ලැබෙනවා ඇති.
මෙයින් අදහස් කෙරෙන්නේ බූරුවා සිය පිටෙහි කොතෙක් බර පැටවූවත් කලබල නොවී නිහඬව සිටින්නාක් මෙන් ඔබ කරපිට කොතෙක් බර පැටෙව්වත් කලබල නොවී තමන්ට හැකි කොටස සිතට එකඟව හොදින් කරන ලෙසයි.ඔබ යන මඟ ඇහිරීමට කොතෙක් වෙර දැරුවත් නිහඬ බව රකිමින් ඔබ දිගටම ඉදිරියටම යන්න.එහි දී දසතින් නැගෙන ඇණුම් බැණුම් රැවුම් ගෙරවුම් වලට කන් නොදෙන්න.නිහඬ බව රකින්න.අනේ තුදූ කියන්නකෝ.................................. කීවත් ඔබ නොකියන්න.(අඩිකි පෝරේ
) නිහඬ බව රකින්න.

කපුටා උගුලකට හසු කර ගැනීම ඉතාමත් අසීරුය.(පූසෙක් ලෙස එය සපත කරමි) ඌ ඒ තරම් කල්පනා කාරීය.ඌට ගලකින් හෝ ගැසීම ඉතා අසීරු බව ඔබ දනී.ගල මානනවිටම එය කපුටු ඇසට ලක් වී හමාරය.ඉතින් ඔබත් අනුන්ගේ උගුලේ හසුනොවී ජීවත් වීම සදහා කපුටු බැල්මක් අවශ්‍යමය.නිතරම හොද අවධානයෙන් සිටින්න.එවිට අනතුර වහා හදුනාගත හැකි වේවි.අනතුර කුමක්ද දන්නේ නම් එහි කිසි අනතුරක් නොමැත.අනතුර වන්නේ සිදුවන්නේ කුමක්ද කියා නොදන්නා විටදීය.
මොනරා ගැන කියූ ගමන්ම ඔබට අහංකාර බව මතක් වනවා ඇති.එහෙත් මෙතැනදී කියන්නේ ඒ අතිමානය ගැන නොවේ.ආත්මාභිමානය ගැනය.ඔබ යුතු හැම දෙයටම හිස නමන්න.දිවි ගියද අයුක්තියට හිස නොනමන්න.මෙවැනි ගති ඇති ඔබ යම් හෙයකින් සිතට විරුද්ධව ධනයට හෝ බලයට හෝ නිලයට හෝ බියව හිස නැමූයේ නම් ආත්ම වංචාවක් කර ගැනීමේ දරුණු විපාකය ඔබ පසු පසම එනු නියතය.ඒ නිසා හැමවිටම සිතට එකගව තනිව හෝ මේ ගුණදම් දිවියේ රකිමින් ජීවත් වන්න.සැපත සැනසුම ඔබ සොයා එනු නියතය.
ඔබ ජීවත් වීමට දරණ තැත මම හොදින් දනිමි.ලොව හැම කෙනෙකුම වෙර දරන්නේ අදට වඩා හොදින් හෙට ජීවත් වීමටයි.උත්සාහයට වාසනාවත් එක්වුවහොත් එය එතරම් අරුමයක් නොවේ.ජීවිත සටනේ
පෙරමුණ ගෙන සිටින ඔබ කොයිතරම් බාධක හමුවූවත් අතරමග නොනවතින්න.එවැනි තැනකදී අප තිලෝගුරු බුදු පියාණන්ගේ මානිවත්ථ අභික්ඛම නොනැවතී ඉදිරියටම යන්න යන පාථය සිහිකරගන්න.එවිට තමා කොතරම් ගල් බොරළු තිබුණත් අතරමග යා යුතු තැනට යනු නියතය ගලන ගග යන්නෙහි සත්‍යතාවය ගෙන හැර දැක්විය හැකිය.
පෙරමුණ ගෙන සිටින ඔබ කොයිතරම් බාධක හමුවූවත් අතරමග නොනවතින්න.එවැනි තැනකදී අප තිලෝගුරු බුදු පියාණන්ගේ මානිවත්ථ අභික්ඛම නොනැවතී ඉදිරියටම යන්න යන පාථය සිහිකරගන්න.එවිට තමා කොතරම් ගල් බොරළු තිබුණත් අතරමග යා යුතු තැනට යනු නියතය ගලන ගග යන්නෙහි සත්‍යතාවය ගෙන හැර දැක්විය හැකිය.
ඉතින් ජීවිත සටනින් ජය ලබන්නට මමත් ඔබට උපදෙසක් දෙන්නම්.ඒ ජීවිතය සාර්ථක කරගැනීමට බෙහෙවින් අවශ්‍ය මහඟු දම් සතරකි.මෙන්න එය
1.ඌරු හොට
2.බූරු පිට
3.කපුටු බැල්ම
4.මොනර හිත
ඉතින් මෙහෙම කීවාට සමහරවිට ඔබට එහි ඇති අදහස් වරදවා ගන්නටද බැරි නැත.ඒ නිසා මම ඒ එකින් එක විස්තර කර දෙන්නම්
ඌරු හොට
ඌරු හොට යනුවෙන් කියැවෙන්නේ මිනිසාට ඌරු හොටක් අවශ්‍ය බව නොවේ.(තම්බියෙක් වීම අවශ්‍යයි වීමද නොවේ

)ඌරා හැම දෙයම අවුස්සා බලන්නාක් මෙන් මිනිසාද හැම දෙයම පිරික්සමින් හාරා අවුස්සා බැලීමයි.එයින් සොයාගත් දේ තව තවත් දියුණු කිරීමටත් සොයා නොගත් දේ අලුතින් සොයාගැනීමටත් අවස්ථාව ලැබෙනවා ඇති.බූරු පිට
මෙයින් අදහස් කෙරෙන්නේ බූරුවා සිය පිටෙහි කොතෙක් බර පැටවූවත් කලබල නොවී නිහඬව සිටින්නාක් මෙන් ඔබ කරපිට කොතෙක් බර පැටෙව්වත් කලබල නොවී තමන්ට හැකි කොටස සිතට එකඟව හොදින් කරන ලෙසයි.ඔබ යන මඟ ඇහිරීමට කොතෙක් වෙර දැරුවත් නිහඬ බව රකිමින් ඔබ දිගටම ඉදිරියටම යන්න.එහි දී දසතින් නැගෙන ඇණුම් බැණුම් රැවුම් ගෙරවුම් වලට කන් නොදෙන්න.නිහඬ බව රකින්න.අනේ තුදූ කියන්නකෝ.................................. කීවත් ඔබ නොකියන්න.(අඩිකි පෝරේ

) නිහඬ බව රකින්න.කපුටු බැල්ම

මොනර හිත
මොනරා ගැන කියූ ගමන්ම ඔබට අහංකාර බව මතක් වනවා ඇති.එහෙත් මෙතැනදී කියන්නේ ඒ අතිමානය ගැන නොවේ.ආත්මාභිමානය ගැනය.ඔබ යුතු හැම දෙයටම හිස නමන්න.දිවි ගියද අයුක්තියට හිස නොනමන්න.මෙවැනි ගති ඇති ඔබ යම් හෙයකින් සිතට විරුද්ධව ධනයට හෝ බලයට හෝ නිලයට හෝ බියව හිස නැමූයේ නම් ආත්ම වංචාවක් කර ගැනීමේ දරුණු විපාකය ඔබ පසු පසම එනු නියතය.ඒ නිසා හැමවිටම සිතට එකගව තනිව හෝ මේ ගුණදම් දිවියේ රකිමින් ජීවත් වන්න.සැපත සැනසුම ඔබ සොයා එනු නියතය.
දළඳා සමිදු සරණයි....!!!!

rep+