අල්කයිඩා, ජිහාඞ්???
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ‍්‍රී ලංකාව තුල සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂයක නව නීති රීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තීරණය කර ඇත.
මෙම සංවිධානවලට සම්බන්ධ පිරිස් දැනටමත් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින්නේ යයි හෙළිව තිබේ. මෙම සංවිධාන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් යෝජනාවට එකඟත්වය පල කිරීමට රජය මෙම නව නීති රීති ගෙන ඒමට තීරණය කර තිබේ.
මේ යටතේ අදාල සංවිධාන සමඟ සබඳකම් පවත්වන්නන් විසින් පවත්වාගෙන යන මුදල් අරමුදල්ද තහනම් කෙරෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ මෙවන් නීති රීනි පනවන්නේ මුල්වරටය.

අනේ මන්දා උඹලාත් ඕය කියන කතා පිළිගන්නවා.