කාලයක් පටන් තිබෙන රොගයකින් පීඩා විඩින කෙ&#3505

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    කාලයක් පටන් තිබෙන රොගයකින් පීඩා විඩින කෙ&#3505

    කාලයක් පටන් තිබෙන රොගයකින් පීඩා විඩින කෙනෙක්ට කියන්නට සුදුසු පිරිත මොකක්ද?
    දස දිසා පිරිත හොන්ද බව කෙනෙක් කියන ලදි? එය අත්තක්ද?
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    සිංහල තේරුම හොඳට හිතේ තියාගෙන ගිරිමානන්ද සූත්‍රය උදේ සවස සඣ්ඣායනය කරන්න
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙහි සින්හල තෙරුම සහිත PDF එකක් හොය ගන්න පුලුවන්ද?