WWE impact ගේම් එක ගැන කියල දීපල්ලාකො.........!!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    WWE impact ගේම් එක ගැන කියල දීපල්ලාකො.........!!!!

    WWE+RAW+Ultimate+impact+2012+5.jpg

    මචන්ලා මේ ගේම් එක හද්ද පරන එකක් උනාට මටනම් මරු ගේම් එක.. ඒ උනාට මේකේ මෙලොවේ දෙයක් තේරෙන්නෙ නෑ.. දන්න එකෙක් කියලා දීපල්ලකෝ මේක ගහන හැටි.. ඔය උඩ තියෙන රූපේ යටින් තියෙන BAR එක මොකද්ද බන්.. එතකොට මොකද්ද මේ PIN කියන්නේ, ඒකෙන් ගැලවෙන්නේ කොහොමද..:confused::confused:
     
    • Like
    Reactions: dj ice cold
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹ -9 කියලා රෙප් කැපුවට 4ය්ලු අඩු උනේ..පස්සෙලු මම දැනගත්තේ රෙප් පවර් එකෙන් බාගයක් තමයි රෙප් අඩුවෙන්නේ කියලා.. :cool:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Pin කියන්නේ බන් උඹේ opponet උඹේ පිට පොලවට තද කරගෙන ඉන්නවා. උඹට තියෙන්නේ කොහොම හරි තුනට ගණන් කරන්න කලින් එකෙන් ගැලවෙන්න . Game එකේ "Guard" Key එකෙන් පුළුවන් ගැලවෙන්න
     
    • Like
    Reactions: dj ice cold

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    බොරලුගොඩ මහතා;14309586 said:
    උඹ -9 කියලා රෙප් කැපුවට 4ය්ලු අඩු උනේ..පස්සෙලු මම දැනගත්තේ රෙප් පවර් එකෙන් බාගයක් තමයි රෙප් අඩුවෙන්නේ කියලා.. :cool:
    Ah uba thama jeewathun atharada
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Pin කියන්නේ බන් උඹේ opponet උඹේ පිට පොලවට තද කරගෙන ඉන්නවා. උඹට තියෙන්නේ කොහොම හරි තුනට ගණන් කරන්න කලින් එකෙන් ගැලවෙන්න . Game එකේ "Guard" Key එකෙන් පුළුවන් ගැලවෙන්න
    Guard key eka mokadda bn?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    උඹ හොඳටම ගුටි කාල හිටියොත් උඹට pin එකෙන් ගැලවෙන්න අමාරුයි :)
     
    Last edited: