..:: Photo සෙට් එකකට එකපාර Watermark එකක් දාමුද ?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ..:: Photo සෙට් එකකට එකපාර Watermark එකක් දාමුද ?

    2L6DV.png


    Photo Set එකකට එක පාරම Watermark එකක් දාගන්න පුලුවන් නම් වැඩේ ලේසියිනේ. මේ Software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම
    කරගන්න පුලුවන්. මේ වගේ එකක් එලකිරියෙ කලිනුත් යාලුවෙක් දීලා තිබ්බා. ( මෙතනින් ) මේක ඒ වගේ වෙනින් Software එකක්


    2L6DV.png



    Ye9dv.jpg


    මෙතනින් බාගන්න.



    xmgx9.png


    OJMPx.jpg


    File Click කරලා Photo ටික Add කරගෙන Next Click කරන්න.

    ovMs1.jpg


    JQQEs.jpg


    Watermark එක හා ඊට අදාල සැකසුම් සකස් කරගෙන Next Click කරන්න.

    xa20O.jpg


    අවසානයට Start Click කරන්න.

    jqnED.jpg


    kZSoV.jpg


    අවසානයට මේ වගේ Watermark එකක් දාගන්න පුලුවන්.





    gVafj.gif


    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif