



tama polkattak pirennawath hujja karaganna bari chu kollo dennek wenna ati.. 
Kapapu ewun dennata kiyanne... Mama kiyapu eke teruma topi dennata watahevi yamdawasaka. Anika I am not jelouse about him. Coz I have seen women in naked more than 100 times upto now just becouse of my Job (mama House Officer inna kale karanna ona appointment deken masa 6ka 1 apointment ekak kale De Zoysa Maternal Hospital eke)
So mata pahath manasikathwayak ne. Mata horen horen PM ewa ewa owwa ahana hama ekama dannawa mama unta kiyanneth kalin comment eke kiwwa dema tamae kiyala.

.


Dead Island ge mathaya ha ekaga wemi... Mama podi prashna tikak ahannam.. Ubata wayasa kiyada.? Uba job ekak karanawada.? Owwa danma karala bandama karanne ahawal ekada.? Gon wada karanna kaliyen poddak hitala balahan.. No hard feelings... Do what ur brain tells you to do.. Don't be a servent to ur heart. Coz always heart asks to do wrong things mate..




giyata kamak naa machan mu kellage zip eka kaduna kiyala methana rep illanawa....![]()
Ada rata dan tea bonnath ne
, kannath ne
. Badaginne tamae inna wenne. 
Owwa wala barapathala kama terenne wayasa 25 pannama ban.. Etakota mun parakku wadi..මම බෙනා;14314691 said:![]()
මට මාර සීන්කෝන් එක බන් උනේ, මන් අද ගියා හා හා පුරා කියලා කෑල්ලත් එක්ක රූම් එකකට,කෙල්ලත් අදිිමදි කලා හරිද,ඒත් ඉතින් මන් කිවුවහම බෑ කියන්න බැරි නිසා ඔන්න ඒකිත් ආවා හරි,ගෙවල් පැත්තේ චා වෙන්න බැරි නිසා ගියා හෙන දුර පොට් එකකට
ගිය ගමන් දෙන්න පොඩි ඩ්‍රින්ක් එකකුත් අරගෙන(අරක්කු බියර් නෙමේ බන් සොෆ්ට් එකක්)ඔන්න දැන් කෙල්ලව වැඩේට කැමති කරගත්තා කියමුකෝ ඒත් අර වැඩේට නෙමේ පොඩි ජොලියකට,
මන් ඉතින් මොරාල් පිට ගිහින් වේටරයව ටොක් කරගෙන අහුව මල්ලි මෙහෙ රූම් එකක් කීයද කියලා,ඔන්න ගාන පැයට 2000 කියාපි
හරි කමක් නෑ කිය්ලා හිතන් ඔන්න දෙන්නත් එක්ක රූම් එකට ගියා,වෙලාව ඇති උදේ 10ට විතර.ගිහින් වොශ් එකක් එහෙම දාගෙන මන් ගේමට සෙටල්මන් උනා දැන් මට පිස්සු වගේ තො*ක් එහෙම දාලාමන් කෙල්ලගේ කලිසම ගලවන්න කියලා හිතන් ශිප් එක ගැලෙවුවා මේක කඩලා ආවේ නතෑ අතට දැන් ශිප් එකේ කෑල්ල් මගෙ අතේ හරි
,දැන් මර සීන් එක කෙල්ල මට බනිනවා එක යමරෙට මට දෙන් ගිය වැඩෙත් අමතකය
ි මොකද් අරකි කියන්වා මෙහෙම එලියට යන්න බෑ ලැජ්ජයි කියලා.මට එලොව පොල් පෙනිලා හිටියේ මොකද බෑ බෑ කියලා ආපු එකිගේ ශිප් එකත් කැඩුවනේ,මන් ඉතින් දැන් ශේප් එකේ ශිප එක හයි කොරන්න ට්‍රයි කොරනවා මේ මගුල හයි වෙන්නෙත් නෑ..මොකද රූම් එකට යද්දි අඬු මිටි අරන් යනවෑ...ඔන්න ඉතින් මට ඉහෙන් කනෙන් දාඩිය වැක්කෙරෙනවා....
කොහොම හරි මන් මේක හයි කලා හරිද වෙලාව බැලුවහම 11.30 මර මගුලයි පැය එක හමාරම මට ශිප් එක දාන්න උනා,පොඩ්ඩ්ක් හිතලා බලකෝ පැය එක හමාරක් තිස්සේ ශිප් එකක් හයි කරන්න රූම් එකකට යන්න ඕනිද කියලා
කොහොම හරි 2000,2600 උනා බන්
මට වෙච්ච දෙයක් බලකෝ මොනා කරන්නද 2600 කෙලෝලා ශිපුත් හයි කරලා ගිය වැඩෙත් කර ගන්නේ නැතුව ආවා රෙද්ද
ගෙඩර ආපු ගමන් ආවේ එලකිරියේ මේ සීන් එක දානවා කියලා හිතන්,උඹලට වෙලා නැද්ද මේ වගේ සීන්..
අනේ මචන්ලා දුක තුනී වෙන්න රෙපක්වත් දීලා පලයල්ලා ඉතින්..![]()
Dead Island ge mathaya ha ekaga wemi... Mama podi prashna tikak ahannam.. Ubata wayasa kiyada.? Uba job ekak karanawada.? Owwa danma karala bandama karanne ahawal ekada.? Gon wada karanna kaliyen poddak hitala balahan.. No hard feelings... Do what ur brain tells you to do.. Don't be a servent to ur heart. Coz always heart asks to do wrong things mate..



dan kale ova kale nattan kello dala yanava ban. kellage dina chakkare balala koppakuth dala vade kalahama safe![]()
