පට්ට සින්දු ටිකක් යන්නේ...... අද නම් කසියා පාරක් හම්බවුනත් ගහනවා......![]()



මම ගලවන්නේ එකයි දෙකයි නේ බං.........
කෙල්ලෝස් ගලවන්නේස් දත් ඇන්දම................![]()



දත් ඇන්ද ගලෝල බේරුනොත් ඇති.මම සින්දුවක් කිවුවා, අහල බලපල්ලා, බල්ලෙක් උඩු බුරනවා වගේ






මොකද බොල මල පැනලා...... එහෙනම් රා ටිකක් බිව්වට කමක් නැද්ද......


