දැන් දවස් දෙකක ඉදලා මගේ pc එක මාර විදිහට slowවෙලා.මාරම වදයක් තියෙන්නේ.on වෙන්ඩම විනාඩි 15 විතර යනවා.on වෙලත් විනාඩි 15 විතර යනකම් කිසිම දෙයක් කරගන්න බැහැ.my computer ගිහින් partition එකක් open කරගන්ඩ තවත් හැට පැයක් යනවා.firefox එකෙන් page එකක් open වෙන්නෙත් කැඩි කැඩී.film බලන්ඩ බැහැ player එක හිරවෙනවා.හැබැයි එකපාරක් අමාරුවෙන් හරි ගිය තැනකට ආයේ යද්දී හිරවෙන්නේ නැහැ.මම දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා.
disk cleanup
disk defragment
advanced system care
මම පාවිච්චි කරන්නේ microsoft security essentials virus guard එක,,full search කරලා බැලුවත් මුකුත්ම අහුවුනේ නැහැ.type කරලා මේ ත්‍රෙඩ් එක දාගත්තෙත් බොහෝම අමාරුවෙන්. මම මේ pc එක හැදුවාට පසේ format කරලාම නැහැ,,,දැන් අවුරුද්දකට වැඩී මිට කලින් කිසිම අවුලක්වෙලා නැහැ.os එක win7 64bit
processor.....i3
hard.....1tb
ram.....4gb
vga.....gts 450 1gb
format කරන්නේ නැතුව බේරගන්ඩ ක්‍රමයක් තියනවානම් උදව්වක් දෙන්ඩ යාළුවනේ.



එහෙනම් වයිරස් එකක් තමා.. microsoft security essentials 

.ඒත් බුවා නුවන් අයියා මට බනින නිසා කියන්නෙම නෑ