Tam kulase- Shanika Madumali (ටැම් කුල සේ - ශානිකා මධුමාලි)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එයා ඔයාටත් බැනගෙන බැනගෙන ගියේ ඒ නිසා තමයි..

    මට ඔය නම යන්තං වගේ මතකේ තිබ්බ මං හිතුවේ මූ මේ විහිලුවට බනින්නේ කියල :baffled:

    බැලින්නං නැට්ට ගිනිගත්ත හලාල් කාරයෙක්නේ :P
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ඔයාට මාත් එක්ක කේන්ති ගියේ ඒ හේතුව නිසා තමයි නැතුව වෙන මොනවත් නිසා නෙවෙයි .,
    අනික මම ඔයත් එක්ක මේ වෙනකම් වචනයක්වත් කතා කරලත් නෑ.ඔයාට මම මොනවත් වැරැද්දක් කරලා තියෙනවද ?
    මාත් එක්ක හිටිහැටියෙම තරහවක් ඇති උනේ ඇයි එහෙනම් ?
    ඉස්ලාම් වල වැරදි පෙන්නද්දි ඔයාට ඇයි කේන්ති යන්නේ..
    http://www.elakiri.com/forum/showpost.php?p=9531569&postcount=11
    http://www.elakiri.com/forum/showpost.php?p=9010119&postcount=69

    ethakota පැටියා,මැට්ටා,Mihichurb,plowtcom,siripala okkoma muslim neda? jaathiwadaya epa randu epa anit aagam apahasa karannepa kiwwama apith muslim wenawa neda? ethakota oya issella oya muslim dan sinhala..ehamada? issella oyat okamane kare??
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සපුමල් සුවද වගේ නැවුම් සුවද අරන් එන්න
    සපුමල් සුවද ලෙසින් ඈත ඈත එපා යන්න

    ලං ලං වී ඉන්නට බැරි දුර ඈතක ඇයි පිපුනේ
    මගෙ හිත ලග නොපිපුනාට දුර හිද එන සුවද දැනේ
    ඒ සුවදට පෙම් කලාට කදුළුද මා ලද උරුමේ
    සිත පාමුල පිපෙන්න ඔබ මගෙ ලස්සන සුදු කෙල්ලේ
    ලස්සනයි...:)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ethakota පැටියා,මැට්ටා,Mihichurb,plowtcom,siripala okkoma muslim neda? jaathiwadaya epa randu epa anit aagam apahasa karannepa kiwwama apith muslim wenawa neda? ethakota oya issella oya muslim dan sinhala..ehamada? issella oyat okamane kare??

    කවුද සහෝ දැන් මෙතන ජාතිවාදේ ඇදල ගත්තේ? උඹමනේ
    මගේ ඇවටාර් එකට උඹලගේ තෙල් බේරෙනවට මං මක් කොරන්නෙයි :rofl:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    කවුද සහෝ දැන් මෙතන ජාතිවාදේ ඇදල ගත්තේ? උඹමනේ
    මගේ ඇවටාර් එකට උඹලගේ තෙල් බේරෙනවට මං මක් කොරන්නෙයි :rofl:

    ane nikan puka nodi palayan
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ethakota පැටියා,මැට්ටා,Mihichurb,plowtcom,siripala okkoma muslim neda? jaathiwadaya epa randu epa anit aagam apahasa karannepa kiwwama apith muslim wenawa neda? ethakota oya issella oya muslim dan sinhala..ehamada? issella oyat okamane kare??
    ඇයි මේ නිකම් අහක ඉන්න මිනිස්සුන්ව ඇදලා ගන්නේ. ඒ අය ඔයා වගේ නෙවෙයි.
    ඒ අය ඔයා වගේ බොරුවට සිංහල වගේ රඟපාන මුස්ලිම් අය නෙවෙයි ,
    මට කමක් නැහැ ඔයා මුස්ලිම් උනාට , මොකද මම ජාතිවාදි නැහැ..
    ඔයා අදින් පස්සෙවත් ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න . ඔයා මගෙ කවුරුත් නෙවේනෙ ඒ නිසා මං ගැන ඔයා කරදර වෙන්න එපා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඇයි මේ නිකම් අහක ඉන්න මිනිස්සුන්ව ඇදලා ගන්නේ. ඒ අය ඔයා වගේ නෙවෙයි.
    ඒ අය ඔයා වගේ බොරුවට සිංහල වගේ රඟපාන මුස්ලිම් අය නෙවෙයි ,
    මට කමක් නැහැ ඔයා මුස්ලිම් උනාට , මොකද මම ජාතිවාදි නැහැ..
    ඔයා අදින් පස්සෙවත් ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න . ඔයා මගෙ කවුරුත් නෙවේනෙ ඒ නිසා මං ගැන ඔයා කරදර වෙන්න එපා.

    :yes:
     
    • Like
    Reactions: ~Titi~