නිරුවත්.... miami sushi රෙස්ටුරන්ට් එක

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    නිරුවත්.... miami sushi රෙස්ටුරන්ට් එක

    ජපානය විසින් හදුන්වා දුන් සුෂී මාළු පිඟාන අද ලංකාවේ වගේම ලෝකයේත් ඉතා ප්‍රසිද්ධයි..sushi කෑම වේලේ ඇති වෙනස තමයි ඉතා අලුත් පිරිසිදු මාළු අමුවෙන් අහාරයට ගැනීම....:baffled:ඊට අමතරව අහාර වේලට බත් සහ තවත් අවයව කිහිපයක් එකතු කරනවා. අද මේ කතා කරන්න යන්නේ අමුතුම මාදිලියේ සුෂී රෙස්ටුරන්ට් එකක් ගැනයි..ඇමෙරිකාවේ miami beach එකේ තිබෙන මේ miami රේස්ටුරන්ට් එකේ sushi කෑම වේල පිළියෙළ කරලා නිරුවත් සුරුපියන් ගේ ඇඟ මත තමයි තියල තියෙන්නේ:rofl: (photo ).restaurant එකට එන හැමෝම තම කෑම වේල සුරුපියන්ගේ
    ඇකය මතින් අරගෙන අහාරයට ගන්නවලු.මේ restaurant එකේ අයිති nathan liberman කියන්නේ මේක ඉතාමත් ජනප්‍රීය වන්නට හේතුව රූමතියන්ගේ ලස්සන පමණක් නොව එහි ඇති ස්වාභාවික බව නිසා කියලයි...හැබැයි නිරුවත් වෙලා ඉන්න රූමතියන්ගේ රහස් තැන් කෙහෙල් කොළවලින් වසාලු තියෙන්නේ :P..ඒක හොඳයි නැත්නම් ඉතින් කෑම වලට වඩා අමතර දෙයක් සිද්දවෙයිනේ ..ඔන්න බලන්න සල්ලි කාර ලෝකයට ගිය කල .. ..අර කතාවක් තියෙනවනේ අපේ මාළු අපේ ඇඟ උඩ තියාගෙනම කපා ගන්නවා කියල ...මෙතෙන මාළු ඇඟ උඩ තියාගෙන බුදිනවා ...අනේ කාලේ ..ඇකේ වාසේ .....ම්ම්ම්...


    amzexf.jpg



    REP BUMP දිලා යන්න තරම් කරෑණාවන්ත වන්න:rolleyes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඒකිට රෑට කාපු කොත්තුවක් වත් අවුල් වෙලා පඩයක් ගියොත් එහෙම
    කෑම ඕනිම නෑ