උසස් පෙලටත් ඇරිය එහෙනම්...........

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උසස් පෙලටත් ඇරිය එහෙනම්...........

    මෙච්චරයි තිබුනේ ...ඒකත් මහින්දට

    A/L 2012 island First- R S P Kasun Lakmal from H/Rajapakse Central College Weeraketiya (RCC) is the island first from Bio Science stream and Rusiru Rangika Gambeera Arachchi from the same school is the island First of Maths Stream.

    http://www.lankauniversity-news.com/2013/01/al-exam-island-first-bio-maths.html

    H+Rajapakse+Central+College+Weeraketiya.jpg
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    කවදාවත් මුල් 10 අවෙ නැති ඉස්කොලයක් නේද...?අපි මෝඩයො..දැන් අපි රැවටිල ඉන්නෙ..
     
    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    අනේ මන්ද බන් මේ පාර ලකුණුත් විස්වාස කරන්න අමාරුයි .ගණන කාල වතුර බීපු කොල්ලෙක් ටත් කැම්පස් මදි වෙලා .මුළු දවසම බුකියේ පදිංචි වෙලා හිටිය සුජාත දියනියෙක්ට 3A.මේ විබාග ක්‍රමය නම් විස්වාස කරන්න අමාරුයි බන් .
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අනේ මන්ද බන් මේ පාර ලකුණුත් විස්වාස කරන්න අමාරුයි .ගණන කාල වතුර බීපු කොල්ලෙක් ටත් කැම්පස් මදි වෙලා .මුළු දවසම බුකියේ පදිංචි වෙලා හිටිය සුජාත දියනියෙක්ට 3A.මේ විබාග ක්‍රමය නම් විස්වාස කරන්න අමාරුයි බන් .

    yako ape eskole kudu gagaha panthi cut karapu ekekuth 3A's aran moratu engineering theruna. ehevu eke oka mokakda:rolleyes:
     
    Last edited:

    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    machan ehema kata karanna epa moko aka unge talent akada kiyala kauda danne ??? Aranchi widihata nam dennama bride case 2k

    මචන් ඊ නිව්ස් බලපන් මගඩිය ගැන තියනවා .ඇත්තද බොරුද කියල නම් දන්නේ .හම්බන්තොට කියන්නේ අද්‍යාපනය අතින් දුර්වලම දිස්තිරික්කයක් .එත් පහුගිය කාලේ හරියට හම්බන්තොට ළමයි 0/l A/l ශිෂත්වේ පළවෙනිය උනානේ .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    එහෙම කතාකරන්න එපා, මහින්දය හම්බන්තොට ඉන්නවා කියලා එහෙ එකෙක්ට පලවෙනිය වෙන්න තහනමක් නෑ. කොලඹට ගිය කාලෙ ඉවරයි:P
     
    • Like
    Reactions: eKingmaster

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පළවෙනියො වුන දෙනා ගැන රාජපක්ෂ විරෝධී ඇහෙන් බලන ඒත් ඒ කොල්ලො දෙන්නා ගැන මෙලෝ දෙයක් නොදන්න අය මොනවා කිව්වත් උන් දෙන්නා ගැන දන්න අය කියන කතා බලපල්ලා.

    · 7 hours ago mita kalin hambantotin maths 2007 isl 9,2008 isl 6,2009 isl 7 ava.me year maths island 1st una kolla gena kaget hopes tibuna.u maths olympiad kasakastan gye pencha kale.AL maths syllabus ivaravela tibune grade 9 di.2010,2011 batch vala AL maths class 2ka test 2ka 1st une u fun 1ta evit liyala.southern vala 25 yr idan phy class karana popular sir kenekge revision test 1ka dapu 1ma 100% demme e kolla vitaray.
    THERE ARE NOTHING TO WONDER! IT IS YOURS MALLYO..............!CONGRATES!

    · 6 hours ago The school was established in 1940 as one of the first few Central Colleges. The name came after late D.M Rajapaksa, the MP for Hambantota. He was the initiator of Rajapaksa political dynasty. It was the only school in Hambantota district which provided AL in science until late 70. It is a very good school which has provided world class academics.

    It is true that under present government, the school developed significantly with marvelous facilities and excellent teachers which attracts bright students in the area.

    So please appreciate the acheavements of these two kids. BTW Mahinda Rajapaksa was not a past student of this school.

    · 1 hour ago කරුණාකරලා මේ සයිට් එකේ comments දාන එවුන් දැනගනිල්ලා රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය කියන්නේ මොකක්ද කියල.තොපි දන්නේ නෙති උනාට මේක ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලයක්.ඉතිහාසේ හැමදාම කරාපිටිය medical faculty and moratuwa Engineering faculty ekata දකුණෙන් වැඩිම ළමයි එන්නේ මේකෙන්.දකුණෙන් රාජකීය විශාකා යන ලමයි අන්තිමට ඒවා දාල එන්නෙත් මේකට.මේ school එකට මම ගියෙත් කොළඹින්.යන්න බෑ කියල ගියාට ගිය ගමන් පිස්සු හැදුන.මෙච්චර පහසුකම් තියෙන මෙච්චර දක්ෂ මෙච්චර ලොකු මෙච්චර හොඳ school එකක් මේ වගේ පැත්තක තියෙනවද කියල.එත් දැන් ඒ පැත්ත පිටරට වගේ.ඒවා ගැන වැඩක් නෑ.මේ ප්‍රථිපල ගත්ත දෙන්න ගැන හොඳට හොයල බලන්න.කොච්චර දක්ෂ දෙන්නෙක්ද කියල.නිකන් දුෂ්ට කතා කියන්නෙපා.උන් දෙන්න ඔය කොළඹ එවුන්ට වැඩිය රටේ නම තියල තියෙන්නේ.ජයවේවා රදපස මවුනි.

    · 4 hours ago Please dont neglect these 2 student's Dedication & reputation.......... They attend our tution classes. At every month tests also they are at the top level..... Rusiru is a student who attend olympiad representing srilanka and won awards......... both of them are really bright students........... Anyone can go and check this link to rusiru's performances in olympiad 2010..... http://www.imo-official.org/participant_r.aspx?id=19822
     
    link eka diyan gihin balanna :angry:
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    machan ehema kata karanna epa moko aka unge talent akada kiyala kauda danne ??? Aranchi widihata nam dennama bride case 2k

    මචන් ඊ නිව්ස් බලපන් මගඩිය ගැන තියනවා .ඇත්තද බොරුද කියල නම් දන්නේ .හම්බන්තොට කියන්නේ අද්‍යාපනය අතින් දුර්වලම දිස්තිරික්කයක් .එත් පහුගිය කාලේ හරියට හම්බන්තොට ළමයි 0/l A/l ශිෂත්වේ පළවෙනිය උනානේ .

    machan umba oya dan kiyana katawa issara kiyapu ekak dan eka adaala ne.. hambantota lamai issara wage adyapaneta durwallai kayana eka sampurna boruwak. mokada mama dannawa eka mamath wada karanne hambantota mehe lamai dakshai..:yes::yes: eth lMint panthiyakata yanna hambantota indan tangalle enna ona etharam weeryak karala thamai igena ganne matara galle tangalle kiyanne dakune maths walata namdarapu nagara eka mama matara nisa kiyana ekak newei eth eka aththak. island rank gaththothe eka penei hama awruddakama mul tika dena athara southern aya innawa. ithin mekath marage wadak kiyala kiyana eka sadarana ne neda? mokada maths walata nam darapu tution cls karana sirla innawa janaka abewardena kiyanne ehema kenek.niyama guruwarayek.mokada mage jeewitheth kalakanni nowi dan honda jobak karanne ethuma nisa. eka nisa hambantota durwala adyapanayak thiyanawa kiyana eka athitha katawak.. warthamanaya hungaaak wenas kolla...:yes::yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සුබ පැතුම්.....රට වෙනුවෙන් අනාගතයේදී හොද සේවයක් කරන්න ලැබෙන්න කියා ප්‍රර්ථනා කරනවා :D
     
    • Like
    Reactions: eKingmaster

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්ද බන් මේ පාර ලකුණුත් විස්වාස කරන්න අමාරුයි .ගණන කාල වතුර බීපු කොල්ලෙක් ටත් කැම්පස් මදි වෙලා .මුළු දවසම බුකියේ පදිංචි වෙලා හිටිය සුජාත දියනියෙක්ට 3A.මේ විබාග ක්‍රමය නම් විස්වාස කරන්න අමාරුයි බන් .

    yako ape eskole kudu gagaha panthi cut karapu ekekuth 3A's aran moratu engineering theruna. ehevu eke oka mokakda:rolleyes:

    දැන් විභාගවල ලකුනු දෙන්නේ ලොතරැයි ක්‍රමයකට පාඩම් කරලා පාස් වුන කාලේ ඉවරයි:rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොනවා උනත් කියන්න තියෙන්නේ ඔච්චර කුහක වෙන්න එපා කියල විතරයි..යකෝ සිංහල කොල්ලෝ දෙන්නෙක් තේරුණා එක ගැන සතුටු වෙයල්ලා...මේවා දාන උන් A/L පාස් නැති උන් ..එහෙව් උන් තමයි මේ කොලන්ට ඊරිසියා කරලා මේ වගේ ජඩ කතා කියන්නේ..

    කෙනෙක් ගේ දක්ෂතාව හදවතින් අගය කරන්න පුරුදු වෙයල්ලා...දේශපාලන කුහක කම් මේවට අදාල කරන්න එපා..
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    මොනවා උනත් කියන්න තියෙන්නේ ඔච්චර කුහක වෙන්න එපා කියල විතරයි..යකෝ සිංහල කොල්ලෝ දෙන්නෙක් තේරුණා එක ගැන සතුටු වෙයල්ලා...මේවා දාන උන් A/L පාස් නැති උන් ..එහෙව් උන් තමයි මේ කොලන්ට ඊරිසියා කරලා මේ වගේ ජඩ කතා කියන්නේ..

    කෙනෙක් ගේ දක්ෂතාව හදවතින් අගය කරන්න පුරුදු වෙයල්ලා...දේශපාලන කුහක කම් මේවට අදාල කරන්න එපා..

    :yes::yes::yes: ela katawa machan