ඔයාලටයි මටයි වැදගත් වෙන දෙයක් ඔන්න.

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඔයාලටයි මටයි වැදගත් වෙන දෙයක් ඔන්න.

    "ඔන්න ලන්කාවේ කොල්ලෙක්ගේ අපේම වැඩක්" . ඔහොම තමයි ගොඩක් අය තමන් අලුතෙන් කරපු වෙබ් එකක් ගැන එහෙම කියන්න පටන් ගන්නේ.හැබැයි ගිහින් බලපුවම නම විතරයි අපේ අනිත් ඔක්ක්ම එක්කෝ පිටරටින් අහුල ගත්ත ස්ක්‍රිප්ට් එකක්.ලන්කාවේ ෆේස්බුක් ලන්කාවේ අරක මේක ඔක්කොම වගේ ඔය වගේ තමයි.ළන්කාවේ අය කරලා තියෙන්නේ නමක් දාගෙන ලොගො එකක් දාගන්න එක විතරයි.එකට සැහෙන්න මහන්සි වෙලා.:P
    හැමදාම මේවට විරුද්දව මම කතාකරා.කට්ටිය හිතනවා ඇති මුගේ පොර ටොක් විතරයි.එක නිසා මන් මාස 6ක් විතර ගොඩාක් මහන්සි වෙලා අලුත් web
    service එකක් හැදුවා.හැබැයි මේක අර අනිත් අයගේ වගේ ලන්කාවේ වගේ නෙමේ මේක 99%ක් ලන්කාවේ මගේ නිර්මානයක්.
    ගොඩක් අය ආපු ගියපු මගේ බ්ලොග් එකට මොකද උනේ කියලා කට්ටිය බැලුවා.ඒ ඩොමේන් එක තමයි මේකට පාවිච්චි කරේ.කොහොමත් ඒ ඩොමේන් එක මන් ගත්තේ මේ වගේ දේකට තමයි ගොඩාක් ඉස්සර.නමුත් එකට හොද එකක් තිබුන නැති නිසා පරක්කු උනේ.

    [SIZE="6"[IMG]http://www.laknaa.com/img1.jpg[/IMG]
    [/SIZE]
    [SIZE="5"]මොකද්ද මේ ? Myshoutert.com කියන්නේ Social Bookmarking වෙබ් සේවාවක්.මේකට සමාන වෙබ් අඩවි කිව්වොත් Reddit.com Pinterest.com වගේ එවා ගන්න පුලුවන්.

    Social Bookmarking එකකදි වෙන්නේ අනිත් අයත් සමග ඔය කැමති හෝ ඔයාගේ වෙබ් අඩවි වල ලින්ක්ස් අනිත් බෙදාගන්න Social network ekak.
    නමුත් කියන්නේ අනිත් වෙබ් අඩවි ව්ලට වඩා ටිකක් විතර වෙනස් වෙනවා.මේකේ මුල් අදහස සහ කොඩ් එකේ මුල ඉදලම කරේ මන්.කිසිම පිටරට ස්ක්‍රිප්ට් එකක් අරගෙන නැ.ඩිසයින් එක පවා කරේ මන්.නමුත් සමහර අයිකන් සහ ග්‍රැපික්ස් වගේ දේවල් විතරක් අන්ත්‍රජාලයෙන් ගත්තා.එකයි 99% ශ්‍රි ලාන්කිකයි කිව්වේ.[/SIZE]:rolleyes:

    මෙකෙන් මොනවද කරන්න පුලුවන්?මෙකෙන් ඔයාලට ඔයාලගේ වෙබ් බ්ලොග් සයිට් වල ලින්ක්ස් බෙදාගන්න පුලුවන්.එකෙන් ඔයාලගේ සයිට් වලට free ගෙන්න ගන්න පුලුවන්.හරිම ලෙසි.ඔයාට දාන්න තියෙන්න ලින්ක් එක විතරයි.එකට අදාල Title එක description එක සහා අදාල වෙබ් පිටුවේ තියෙන පින්තුර ඔක්ක්ම ඔයාට අරන් තියේනවා.ඔයාට තියෙන්නේ තොරලා සබ්මිට් කරන්න විතරයි.
    මේ සයිට් එකේ තියෙන විශේශත්වේ වෙබ් ලින්ක් විතරක් නේම් ෆේස්බුක් සහ ටුවිටෙර් ලින්ක්ස් දාන්න පුලුවන්.Facebook , Twitter API වැඩ කරන්න හදලා තියෙන්නේ.මේ දාන ලින්ක් වලට අනිත් අයට කොමෙන්ට් කරන්න ලයික් කරන්න එකි නෙකාට මැසේජ් යවන්න පුලුවන්.
    මෙහේම කිවම අගයක් නැ.ගිහින් බලලා මට ඔයාලගේ අදහස් කියන්න.මතක තියාගන්න මේක ලන්කාවේ නිර්මානයක්.
    මෙන්න ලින්ක් එක.


    img2.jpg


    අතින් පයින් යන එකක් කියලා ඇ..ඔය ඉන්න ගමන් බම්ප් එකක් වත් දාල යන්න.
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Niyama Wedak! Hoda Aadarshayak! ++
    Suba Pathanawa!:)
    Thawa tikak UI eka Lassana kaloth godak lassana wei.

    තාම සයිට් එක මචන් ඉවර කරලාම නැ.UI තව හැදෙන්න ඔන.ඔයාගේ අදහසට බොහොම ස්තුතියි මචන්.