දුටුදා වූවන නින්දක් නැති උනි
ගත් දා මහිත හිත මට නැති උනි මාලා
ආදා ලොවට මගේ ලොව නැවතුනි මාලා
හැරදා නොයන් සෙනෙහස මට දෙනු මාලා
රන්දා ඔබේ ගෙල වටකොට මුතු මාලා
සැන්දෑ මලින් නිල් වරලස හැඩ දාලා
අන්දා රනින් බැබලෙන සළු පිලි දාලා
දුන්දා සෙනෙහෙ ගෙනයන්නෙමි සුදු මාලා
මන්දා කියන් ඔය හදවතේ ලොක් දාලා
කවදා කියම් පුදලන්නේ මල් දාලා
බන්දා තියන් ඉන්නට මම නට් දාලා
එනදා කියම් මුළු ලෝකෙම හැර දාලා




ගත් දා මහිත හිත මට නැති උනි මාලා
ආදා ලොවට මගේ ලොව නැවතුනි මාලා
හැරදා නොයන් සෙනෙහස මට දෙනු මාලා
රන්දා ඔබේ ගෙල වටකොට මුතු මාලා
සැන්දෑ මලින් නිල් වරලස හැඩ දාලා
අන්දා රනින් බැබලෙන සළු පිලි දාලා
දුන්දා සෙනෙහෙ ගෙනයන්නෙමි සුදු මාලා
මන්දා කියන් ඔය හදවතේ ලොක් දාලා
කවදා කියම් පුදලන්නේ මල් දාලා
බන්දා තියන් ඉන්නට මම නට් දාලා
එනදා කියම් මුළු ලෝකෙම හැර දාලා




