මාතෘකාවක්_නැත.........

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාතෘකාවක්_නැත.........

    urlqc.jpg

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා වැන්නවුන් නොවේ එවැනි උන් ගැන සිතා
    සොබා දහමට අනුව හෙටත් ඉර පායපන්....

    ඇයි උඹට මක් වෙලාද...? හෙණ ගහලද ?
    තවම නම් හෙණ ගහලා නෑ.....ගහපු දවසට උඹටත් කි‍යන්නම්...... :P:P:P
    කම්මැලි හින්දා ජොලි‍යට වගේ බන් ලිව්වේ...... අඩුපාඩු ගොඩක් ඇති......
    :D:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජිවිතෙන් පලායන එක්කෙකුගේ අදහසක් වගේනේ යකෝ මේක:angry:.අර ගොන් ප්‍රගියා වගේ:angry:.-7:angry:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජිවිතෙන් පලායන එක්කෙකුගේ අදහසක් වගේනේ යකෝ මේක:angry:.අර ගොන් ප්‍රගියා වගේ:angry:.-7:angry:
    වැඩි‍ය හිතන්න එපා බන්......ජොලි‍යට ලි‍යපු එකක්නේ.....ඔන්න උඹටත් -7ක්.......:P:P:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මා වැන්නවුන් නොවේ එවැනි උන් ගැන සිතා
    සොබා දහමට අනුව හෙටත් ඉර පායපන්....

    ඇයි උඹට මක් වෙලාද...? හෙණ ගහලද ?
     
    • Like
    Reactions: Rex921

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අලුත් හුස්මක් අරන්
    හරිබරි ගැසී
    සැහැල්ලුවෙන්, ආයෙමත්
    ජීවිතය පටන් ගනු වටී

    :) :) :)
     
    • Like
    Reactions: Rex921