BARCODE ප්‍රින්ටින්...
මට (ඇත්තටම අපේ ඔෆිස් එකට.....) ඕනේ BARCODE ප්‍රින්ටින් කරගන්න පුළුවන් හොඳ තැනක්....... BARCODE එක ඕනේ Sticker එකක ප්‍රින්ට් කරලා....... ඒ කියන්නේ ඒ BARCODE Sticker එක අපි හදන ප්‍රඩක්ට් එකේ අලවලා යවන්න.........
දන්නවානම් උදව්වක් දෙන්න........

ඉතින් ගෙනාපු බෑග් ටිකට අලවන්න තමයි මේ බා කෝඩ් එක ස්ටිකර් එකක් විදියට ඕනේ....... ඉතිරි බෑග් ටිකට අපේ ලෝගෝ එක ප්‍රින්ට් කරද්දීම බා කෝඩ් එකත් ප්‍රින්ට් කරවගන්න පුළුවන්.......