බුදුවරු රහිත කල්ප 58ක්...ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය.


එක් පොළෝතලයක බුදුවෙන්න පුලුවන් බුදුවරු 5 දෙනක්ට නම්, අට්විසි බුදුවරුන්ගෙන් අනෙකුත් බුදුවරු පහළ වුනෙ වෙනත් ග්‍රහලෝක වල කියල පිළිගන්න වෙනවා.මේ කාරණය ගොඩක් බෞද්ධ අයට කිඋවට පිළිගන්නේ නැහැ.ඇටවිසි බුදුවරුන්ගේ ආයුෂ ගණනය කරලා බලන විට,පෘතුවියේ ජීවය බිහිවෙන කාලයටත් එහා යනවා.මේ අනුව පෙර බුදු වරු බ්‍රහස්පති , අගහරු වැනි ලෝක වල ජීවය තිබෙන කාලයේ බිහි වන්න ඇති කියල සිතෙනව.මොකද මෛත්‍රී බුදුන්ගෙන් පස්සෙ එන්නෙ බුදුවරු ශුන්‍ය කාලයකි.එවිට පෘතුවියෙ කාලය අවසාන වී ඇත.නැවත් බුදු කෙනෙක් බුහුවන්නට නම් පොළෝතලයක් බිහිවිය යුතුය.සිකුරු ග්‍රහයාගෙ වායු ගෝලයේ ඔක්සිජන් ස්තර හැදෙන්න පටන් අරන් කියල නාසා විද්‍යාඥයින් කියනව.එ අනුව මෛත්‍රී බුදුන්ට පසු සිකුරු මත ජීවයක් බිහිවෙන්න පුලුවන්.ඒ කාලය වන විට අපෙ සූර්යාගේ බලය අඩුවෙලා ජීවයක් පවතින්න සුදුසු කලාපයෙන් පෘතුවිය ඇත් වෙලා එය සිකුරු වෙත යොමු වෙන්න පුලුවන්.
1)දැන් විශ්වය ප්‍රසාරණය වෙනවා කියල ඔය දන්නවා ඇතිනේ..ඒක ප්‍රසාරණය වෙන එක කවද හරි නතරවෙලා විශ්වය නැවතත් හැකිලෙන්න ගන්නවා. විශ්වයේ මුළු ස්කන්දයම පෘථිවියටත් වඩා පොඩි අවකාශයකට එකතුවෙලා ඝනත්වය අනන්තයක් වූ වස්තුවක් සෑදෙනවා(එතකොට කාලය කියන මානයක් අර්ථ දක්වන්න බෑ, ඒ නිසා තමයි සර්ව බලධාරී දෙවි කෙනෙක් ලෝකය මැවුවා කියන මැවුම් වාදය නිකන්ම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ). එක නැවතත් dormant අවදියකින් පසු මහා පිපිරුමක් වෙලා නැවතත් විශ්වයක් නිර්මාණය වෙනවා..ඒ විදියට මහා පිපිරුම (Big Bang) ට කලින් අනන්ත වාරයක් වුනත් විශ්වය ඇති නැති වෙලා තියෙන්න පුළුවන්. එක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිවුවේ විශ්වයේ නිර්මාණය ගැන හිතන එක තේරුමක් නෑ කියලා....එක් පොළෝතලයක බුදුවෙන්න පුලුවන් බුදුවරු 5 දෙනක්ට නම්, 1)අට්විසි බුදුවරුන්ගෙන් අනෙකුත් බුදුවරු පහළ වුනෙ වෙනත් ග්‍රහලෝක වල කියල පිළිගන්න වෙනවා.මේ කාරණය ගොඩක් බෞද්ධ අයට කිඋවට පිළිගන්නේ නැහැ.ඇටවිසි බුදුවරුන්ගේ ආයුෂ ගණනය කරලා බලන විට,පෘතුවියේ ජීවය බිහිවෙන කාලයටත් එහා යනවා.මේ අනුව 2)පෙර බුදු වරු බ්‍රහස්පති , අගහරු වැනි ලෝක වල ජීවය තිබෙන කාලයේ බිහි වන්න ඇති කියල සිතෙනව.මොකද මෛත්‍රී බුදුන්ගෙන් පස්සෙ එන්නෙ බුදුවරු ශුන්‍ය කාලයකි.එවිට පෘතුවියෙ කාලය අවසාන වී ඇත.නැවත් බුදු කෙනෙක් බුහුවන්නට නම් පොළෝතලයක් බිහිවිය යුතුය.3)සිකුරු ග්‍රහයාගෙ වායු ගෝලයේ ඔක්සිජන් ස්තර හැදෙන්න පටන් අරන් කියල නාසා විද්‍යාඥයින් කියනව.එ අනුව මෛත්‍රී බුදුන්ට පසු සිකුරු මත ජීවයක් බිහිවෙන්න පුලුවන්.ඒ කාලය වන විට අපෙ සූර්යාගේ බලය අඩුවෙලා ජීවයක් පවතින්න සුදුසු කලාපයෙන් පෘතුවිය ඇත් වෙලා එය සිකුරු වෙත යොමු වෙන්න පුලුවන්.


1)දැන් විශ්වය ප්‍රසාරණය වෙනවා කියල ඔය දන්නවා ඇතිනේ..ඒක ප්‍රසාරණය වෙන එක කවද හරි නතරවෙලා විශ්වය නැවතත් හැකිලෙන්න ගන්නවා. විශ්වයේ මුළු ස්කන්දයම පෘථිවියටත් වඩා පොඩි අවකාශයකට එකතුවෙලා ඝනත්වය අනන්තයක් වූ වස්තුවක් සෑදෙනවා(එතකොට කාලය කියන මානයක් අර්ථ දක්වන්න බෑ, ඒ නිසා තමයි සර්ව බලධාරී දෙවි කෙනෙක් ලෝකය මැවුවා කියන මැවුම් වාදය නිකන්ම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ). එක නැවතත් dormant අවදියකින් පසු මහා පිපිරුමක් වෙලා නැවතත් විශ්වයක් නිර්මාණය වෙනවා..ඒ විදියට මහා පිපිරුම (Big Bang) ට කලින් අනන්ත වාරයක් වුනත් විශ්වය ඇති නැති වෙලා තියෙන්න පුළුවන්. එක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිවුවේ විශ්වයේ නිර්මාණය ගැන හිතන එක තේරුමක් නෑ කියලා....
බුදු වරු 28දෙනෙක් විතරක් ලෝකයේ බිහිවෙලා නෑ. අනන්ත වාරයක් විශ්වය ඇති නැති වෙලා තියෙනවානම් පහල වුනු බුදුවරු ගනනත් අනන්තයක් වෙන්න ඕන නේද. ගෞතම බුදුන්ට කලින් බුදුවුන බුදුවරු 28දෙනා ගැන විතරයි සඳහන් වෙන්නේ..
2) බ්‍රහස්පති, අඟහරු වැනි ග්‍රහලෝක වල ජීවීන් නෑ..අපේ ග්‍රහ මණ්ඩලය ගැන විතරක් හිතන්න එපා. එක චක්‍රාවාටයක විතරක් ජීවින් ඉන්න ග්‍රහලෝක 1000+ වඩා තියෙන්න ඕන..එහෙනම් හිතන්න මුළු විශ්වයේම කොච්චරද කියලා...
3)සිකුරු මත කොහෙත්ම ජීවයක් ඇතිවෙන්නේ නෑ ..මොකද සිකුරු වල surface temprature එක 460*c ...පෘථිවිය විනාශ වෙන්න වැඩියෙන්ම අවස්තාව තියෙන්නේ සූර්යයා රතු යෝධයෙක් (red giant) උනාමයි. ඒ වෙද්දී සූර්යයා අඟහරු කක්ෂය දක්වා ප්‍රසාරණය වෙනවා. එතකොට සිකුරු, පෘථිවිය කොහොමත් විනාශ වෙනවා... නමුත් එතකොට සෙනසුරුගේ චන්ද්‍රයෙක් මත ජීවය ඇතිවීමට සුදුසු තත්ත්ව ඇතිවෙනවලු. (මට මතක විදියට titan)..
![]()