Christian and Catholic Fundamentalism in Sri Lanka [UPDATING]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මෙතන මම දාන්න යන්නෙ මේ ජේසු කියන පුද්ගලයා හා බැඳුනු සේරම ආගම්වල අන්තවාදීන්ගේ ක්‍රියාකාරකමුයි. සමහරු කියයි අපි අදහන්නෙ මරියා තුමී.. තව සමහරු කියයි නෑ අරයා.. අන්න ඒ වගේ ජේසුතුමා හා බැඳුනු ඒ සියල්ලට කියන පොදු පදයක් වශයෙනුයි මම මේ බයිබලාගමය කියන වචනය භාවිත කරන්නෙ. මොකද කුරසයො කියනවනෙ සමහරු. තවත් කොටසක් ඒක නොපිළිගන්න නිසා එහෙම උනොත් ඒ අය සුදනො වෙනවා. මම මේ කරන්නෙ මචෝ ඩොකියුමන්ට්ස් ඔන්ලයින් පබ්ලිෂ් කරලා අපිට මේවා ගැන තියෙන දැණුම අනික් අයටත් දෙන එකයි. :D ඔය සමහරු කියනවනෙ කතෝලික කවුරුත් මෙහෙම නෑ. ක්‍රිස්තියානි කවුරුත් මෙහෙම නෑ කියලා. කොහොමද එහෙම කියන්නෙ ? ලංකාවෙ ඉන්න හැම කතෝලිකයම ක්‍රිස්තියානි කාරයවම දන්නවද ඒ පුද්ගලයා. මම මේ කියන්නෙ අන්තවාදියො කරන වැඩ තමයි. ඒවා කියෝනකොට රිදෙනවානම් කරන්න දෙයක් නැහැ.

    මචන් බයිබල් අයත් එක්ක ජේසු තුමා පටලවා ගන්න එපා එක වැරදි.උබ එක හොයල බලපන් බයිබල් කියන්නෙ වෙනම Concept එකක්.නියම රෝමානු කතෝලික ධර්මයට අනුව එහෙම දෙයක් නෑ.නියම රෝමානු කතෝලික අය විසින් ඔය අනෙකුත් මතයන් දරන අයව පිළිගන්නෙත් නෑ එහෙම තියෙද්දී උබ දෙගොලෝම එකම නමකින් නම් කරනවා නම් එක සම්පුර්ණයෙන් වැරදි.එකෙන් වෙන්නෙ එක පාර්ශවයක් නිසා තවත් පාර්ශවයක් වෙත ඇගිල්ල දිගු කිරීමක්.එහෙම කරන එක ඒ යහපත් පිරිසට කරන අසාධාරණයක්.එහෙම උනාම වෙන්නෙ අර මිත්‍යාමත පතුරණ අයටත් කරන සේවයක් නේද.ජේසු තුමා කියල නෑ සල්ලි දීලා රවට්ටලා හෝ තාඩනය පීඩනය කරලා තමන්ගේ ධර්මය ප්‍රචාරය කරන්න කියලා.උබල ඕක වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ.එකයි දුක. කතෝලික සහ බයිබල් කියන්නෙ දෙකක් මචෝ හොයල බලපන් දන්නෙ නැත්නම්.කතෝලික පුජකයෙක්ගෙන් අහපන් හරි විස්තරේ.:yes::yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන් මම ෝමාණු කෝලික. උබ කියන ේ මට රෙනවා..ආගම රැක ගන්න තන ොරැවට ඉන්නෙටි විරයෙක් වෙන්න ඕන නෑ.
    එලියට ගිහින් කරන්න ේවල් ොදට තයනවා...

    මමත් කලින් මුස්ලිමි ආගමට බැන්නා..දැං රෙනවා හුගාක් ේවල්.
    උබටත් රෙයි..අපි මෙතන කෑ ගැහැවිවට නුල් දැමිමට ඔයා හිතනවද ේරැමක් තියනවා කියලා ?
    ආගම රැක ගන්න කතා කරන්න කෑ ගහන්න නූල් දාන්න උබට අයිතියක් තියනවා..මං කියන්ේ නෑ උබට එහෙම අයිතියක් නෑ කියලා

    ඒක කරපං අනික් ආගමි ගැන විේචනය ොකර බං.

    බොක්කෙන්ම කියල තියනව මචෝ එල

    අනේ මේ එල කියන එකා මෙතන පොඩ්ඩක් චාටර් වීගෙන යනවා වගේ නේද ?

    tumblr_m7fbj9Gmn31qhxv1u.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ටික කාලෙකට කලින් LIBERTY PLAZA එකේ බුදුදහම විකෘති කරලා අදහන කට්ටියක්ව ඇල්ලුවේ.එතන අදහපු ඒකයි බුදුදහමයි එකම ගොඩට දාන්න බැහැනෙ. අන්න ඒ වගෙ තමයි කතෝලික සහ මේ ආගම් අතර වෙනස.
    අන්න එකනේ බන් මමත් කියන්නෙ.හොද දෙයක් වැරදි විදියට පාවිච්චි කරලා හානි කරන පිරිසක් නිසා හොද පිරිසට ප්‍රහාර එල්ල කරන එක හරි නෑ නේ.අර ගාල්ලේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා බුදු දහම විකෘති කරමින් විශාල වැඩපිළිවෙලක් කරගෙන ගියා කාටද කියන්න පුළුවන් එක බුද්ධදර්ශනය,එක නිසා බෞද්ධයෝ සේරම මුලධර්ම වාදියෝ,හාමුදුරුවරු වැඩක් නෑ වගේ දේවල්.කවුරුත් එහෙම කිව්වද,ඒ චා වැඩ කරන උන් සහ උන්ට උදව් කරන උන්ට බැන්න මිසක්.මේකත් එහෙමම තමයි.කෝ ඉතින් සමහරු එක තේරුම් ගන්නේ නෑ නෙ
    2.gif
    2.gif
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රුක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබු දිවි පවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ — එස්. මහින්ද හිමි

    :yes::yes::yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හරි දැන් ඉතින් එළකිරි එකේ රිජෙච්ට් කිර්ස්ටියන් බ්‍රෑන්ඩ් කියල පටන් ගනී, ඊට පස්සේ ඉතින් කැලේට් වෙලා ඉන්න තමා වෙන්නේ :no::no:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    බොක්කෙන්ම කියල තියනව මචෝ එල

    අනේ මේ එල කියන එකා මෙතන පොඩ්ඩක් චාටර් වීගෙන යනවා වගේ නේද ?

    tumblr_m7fbj9Gmn31qhxv1u.gif

    පලිගන්ඩ එපා මචන්, කතෝලික අපිට එහෙම කරන්ඩ බෑ. මෙන්න බයිබලෙයෙන්ම ගත්ත ඒවා.
    "ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න; එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලැජ්ජාවෙන් දැවෙනු ඇත. නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න." රෝම 12 : 20-21
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මචන් බයිබල් අයත් එක්ක ජේසු තුමා පටලවා ගන්න එපා එක වැරදි.උබ එක හොයල බලපන් බයිබල් කියන්නෙ වෙනම Concept එකක්.නියම රෝමානු කතෝලික ධර්මයට අනුව එහෙම දෙයක් නෑ.නියම රෝමානු කතෝලික අය විසින් ඔය අනෙකුත් මතයන් දරන අයව පිළිගන්නෙත් නෑ එහෙම තියෙද්දී උබ දෙගොලෝම එකම නමකින් නම් කරනවා නම් එක සම්පුර්ණයෙන් වැරදි.එකෙන් වෙන්නෙ එක පාර්ශවයක් නිසා තවත් පාර්ශවයක් වෙත ඇගිල්ල දිගු කිරීමක්.එහෙම කරන එක ඒ යහපත් පිරිසට කරන අසාධාරණයක්.එහෙම උනාම වෙන්නෙ අර මිත්‍යාමත පතුරණ අයටත් කරන සේවයක් නේද.ජේසු තුමා කියල නෑ සල්ලි දීලා රවට්ටලා හෝ තාඩනය පීඩනය කරලා තමන්ගේ ධර්මය ප්‍රචාරය කරන්න කියලා.උබල ඕක වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ.එකයි දුක. කතෝලික සහ බයිබල් කියන්නෙ දෙකක් මචෝ හොයල බලපන් දන්නෙ නැත්නම්.කතෝලික පුජකයෙක්ගෙන් අහපන් හරි විස්තරේ.:yes::yes:
    ඔය කියන හැම ජාතියකම අයගැන මේකේ දානවා මචන්. කලබල වෙන්න එපා. මම හේතුවක් නැතුව කියනවා නෙවෙයි. අනික බන් මම මේ නාහෙන් අඬන කීපදෙනාට කිව්වා නෙවෙයි මේ. පැහැදිලිව කියලා තියෙනවා මේවා කියන්නෙ අන්තවාදී උන්ටයි කියලා. යකො බුද්ධාගමේ තමා අර සිරිවර්ධන. ඌ කිව්වෙ ඌ බුදු වෙලා කියලා. අන්න ඒ වගේ තමයි. මුන්ට කියන්න බැහැ මේකේ මෙහෙම අය නෑ අපි ක්ලීන් කියලා. මම දන්නවා ඕවා වෙන වෙන දේවල් කියලා. මම ඒ සේරම පොදුවේ එක නමකින් හඳුන්වන එක විතරයි කරන්නනෙ. ඉතින් බන් සිරිවර්ධනටත් බුදුහාමුදුරුවො කියලද ඌ බුදු වෙලා කියලා බණ කියන්න ගත්තෙ. ඒ වගේ තමයි. අනික උන්ගෙ කියලා තිබ්බත් නැතත් කරන උන් කරනවා. යකො එහෙම කරන උන් ගැන කතා කරද්දි ඒකට එපා කියන්න මුන්ට මොන අයිතියක්ද ?
    සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

    http://creativecommons.org/licenses/by/3.0ේ කතා වලට ගහන්න තවත් කතා නෑ යාලු :D

    සිරා මචන්. :D

    බොක්කෙන්ම කියල තියනව මචෝ එල

    අනේ මේ එල කියන එකා මෙතන පොඩ්ඩක් චාටර් වීගෙන යනවා වගේ නේද ?

    මෙතන චාටර් වෙන්නෙ සිංහල බෞද්ධයන් බිලී බාගන්න බයිබලාගමිකයො තමා. :D

    අන්න එකනේ බන් මමත් කියන්නෙ.හොද දෙයක් වැරදි විදියට පාවිච්චි කරලා හානි කරන පිරිසක් නිසා හොද පිරිසට ප්‍රහාර එල්ල කරන එක හරි නෑ නේ.අර ගාල්ලේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා බුදු දහම විකෘති කරමින් විශාල වැඩපිළිවෙලක් කරගෙන ගියා කාටද කියන්න පුළුවන් එක බුද්ධදර්ශනය,එක නිසා බෞද්ධයෝ සේරම මුලධර්ම වාදියෝ,හාමුදුරුවරු වැඩක් නෑ වගේ දේවල්.කවුරුත් එහෙම කිව්වද,ඒ චා වැඩ කරන උන් සහ උන්ට උදව් කරන උන්ට බැන්න මිසක්.මේකත් එහෙමම තමයි.කෝ ඉතින් සමහරු එක තේරුම් ගන්නේ නෑ නෙ
    2.gif
    2.gif

    ඕක තමා බන් මමත් කියන්නෙ. මම මෙතන අන්තවාදී කියන වචන පාවිච්චි කරලා තියෙනවා දැක දැක. මුන්ට ඉවසන්න බැහැ මම කතා කරන එක.
    පලිගන්ඩ එපා මචන්, කතෝලික අපිට එහෙම කරන්ඩ බෑ. මෙන්න බයිබලෙයෙන්ම ගත්ත ඒවා.
    "ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න; එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලැජ්ජාවෙන් දැවෙනු ඇත. නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න." රෝම 12 : 20-21

    සතුරාට වතුර දෙනවානම් අගනෙයි.. සතුරාට කන්ට දෙනවානම් ඒකත් අගනෙයි. ඒ වගේම අපෙ බෞද්ධ ධර්මයේ උගන්වන්නෙ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න කුරාකූඹියෙක්ටවත් රිදවන්න එපා කියලයි කියන්නෙ. ඉතින් ඔය සමහර ආගම්වල සතුරා ගෙන් පලිගන්න බැහැලු. ඒත් තරහා පිරිමහන්න සතුරාට කන්න බොන්න දීලා, සතුරාව ලැජ්ජාවෙන් දවලා සතුරාට යහපත් ලෙස රිදවන හැටි උගන්වනවාලු! :rolleyes: සමහර විට එහෙම නොවෙන්නත් පුළුවනි. :rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අනේ ඕන දෙයක් කරගනින් ඕක දැම්මයි කියල අපිට කසනව ඈ. අපි අපේ ආගම අදහගෙන ඉමු. මේකට කාලෙ නාස්ති කරන්න ගියොත් අපරාදේ. මේකට බෞද්ධ අයම comment කරපුදෙන්. අන්තීමට තර්ක කරන්න දෙයක් නැතුව එපාවෙලාම මේ ත්‍රෙඩ් එක නවතී .
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මචන් මම ෝමාණු කෝලික. උබ කියන ේ මට රෙනවා..ආගම රැක ගන්න තන ොරැවට ඉන්නෙටි විරයෙක් වෙන්න ඕන නෑ.
    එලියට ගිහින් කරන්න ේවල් ොදට තයනවා...

    මමත් කලින් මුස්ලිමි ආගමට බැන්නා..දැං රෙනවා හුගාක් ේවල්.
    උබටත් රෙයි..අපි මෙතන කෑ ගැහැවිවට නුල් දැමිමට ඔයා හිතනවද ේරැමක් තියනවා කියලා ?
    ආගම රැක ගන්න කතා කරන්න කෑ ගහන්න නූල් දාන්න උබට අයිතියක් තියනවා..මං කියන්ේ නෑ උබට එහෙම අයිතියක් නෑ කියලා

    ඒක කරපං අනික් ආගමි ගැන විේචනය ොකර බං.

    හහ් හා මචන් මේ.. මචන් හරි මල්ලි හරි ඒක වැඩක් නෑ. මේ.. මම ඔය නෙට් එකේ කෑ ගහන නෙට් වීරයෙක් නම් නෙවේ. ඇක්ටිව් වැඩ කරන කෙනෙක්. ඔබේ සේකරපුර හැඹි පල්ලි සිද්ධිය එහෙමත් මතක ඇතිනෙ. අනික මගෙ පෝස්ට්ස් ත්‍රෙඩ්ස් බැලුවොත් උඹට පෙනෙයි මම සිංහල බෞද්ධකම සුරකින්න, ඒ වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු එක්ක වැඩකරලා තියෙනබව

    සිරාජාස
    බොබසේ
    ජාහෙඋ

    ඔය තුනම මට එකයි. තුනෙන්ම කරන හැම ජාතික ආගමික වැඩකටම මගේ දායකත්වය තියෙනවා. කොටින්ම මම මේ දාපු ඩොක්වල මම දාන්න හදපු වෝටර් මාක් එකෙත් දාන්න හැදුවෙ ඔය තුන. ඒත් ඒක නොකර කිරිය විතරක් දැම්මා. පුරුද්දට කියනවද නැත්තන් කියාගන්න දෙයක් නැතුවට කියනවද දන්නෑ. හැමෝටම නෙට් වීරයො කියන්න එපා. හැමෝටම ඕක අදාල වෙන්නේ නැහැ.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    okata oya tharam maraganna ona naha.oya agam wala anam manam poth aragena ena unwa gahala elawwanam hari.buddagame aya mokatada anunge agam walata badenne?modakamatada nathnam salli peretha kamatada?mama danna pawulakma e wage wuna me lagadi.hethuwa ithin danne unma thama.

    mama kiyanne anun mona kiwwath buddagame ayath dana ganna ona.nikan modayo wage hama ekawama wiswasa karala agama maru karana kalin.dan balapan oya wena agamaka kellek badinna issella buddagame aya kee denek e kellage agamata harenawada kiyala.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සතුරාට වතුර දෙනවානම් අගනෙයි.. සතුරාට කන්ට දෙනවානම් ඒකත් අගනෙයි. ඒ වගේම අපෙ බෞද්ධ ධර්මයේ උගන්වන්නෙ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න කුරාකූඹියෙක්ටවත් රිදවන්න එපා කියලයි කියන්නෙ. ඉතින් ඔය සමහර ආගම්වල සතුරා ගෙන් පලිගන්න බැහැලු. ඒත් තරහා පිරිමහන්න සතුරාට කන්න බොන්න දීලා, සතුරාව ලැජ්ජාවෙන් දවලා සතුරාට යහපත් ලෙස රිදවන හැටි උගන්වනවාලු! :rolleyes: සමහර විට එහෙම නොවෙන්නත් පුළුවනි. :rofl:

    මම කියපු දෙයින් කියන්නෙ සතුරා තමාට කල දේට සමාව දීල එයාගේ අවශ්‍යතාවයන්ට උදව් කරන්ඩ කියල මිසක් තරහ පිරිමහන්ඩ නෙමෙයි. සතුරාට සමාව දෙන්ඩ කියල කියන්නෙ. වෙන්ත වචන වලින් කියනව නම් මෛත්‍රී කරන්න කියල කියන්නෙ. තේරුම් ගැනීමේ ප්‍රශ්ණයක්... යාලු ඔයා කිව්ව විදිහට නපුරෙන් නෙමෙයි සතුරාටත් සමාව දීල යහපත් සිතින් තමයි නපුර පරාජය කරන්ඩ කියන්නෙ... මම දන්නව ඔයා කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නැති බව. ඒකටත් බයිබලයෙන්ම උත්තර දෙන්නම්.

    "මෝඩයාගේ මෝඩ ප්‍රශ්ණයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙකු වෙයි" හිතෝපදේශ 26 : 4.

    කැමති දෙයක් කියන්ඩ. මම නැවත මේ ත්රෙඩ් එකට එන්නෙ නැත. මම අන්තවාදියෙක් වෙන්ඩ කැමති නෑ.:)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    හරි දැන් ඉතින් එළකිරි එකේ රිජෙච්ට් කිර්ස්ටියන් බ්‍රෑන්ඩ් කියල පටන් ගනී, ඊට පස්සේ ඉතින් කැලේට් වෙලා ඉන්න තමා වෙන්නේ
    කුරුස බ්‍රෑන්ඩ්
    :yes::yes: :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කියන හැම ජාතියකම අයගැන මේකේ දානවා මචන්. කලබල වෙන්න එපා. මම හේතුවක් නැතුව කියනවා නෙවෙයි. අනික බන් මම මේ නාහෙන් අඬන කීපදෙනාට කිව්වා නෙවෙයි මේ. පැහැදිලිව කියලා තියෙනවා මේවා කියන්නෙ අන්තවාදී උන්ටයි කියලා. යකො බුද්ධාගමේ තමා අර සිරිවර්ධන. ඌ කිව්වෙ ඌ බුදු වෙලා කියලා. අන්න ඒ වගේ තමයි. මුන්ට කියන්න බැහැ මේකේ මෙහෙම අය නෑ අපි ක්ලීන් කියලා. මම දන්නවා ඕවා වෙන වෙන දේවල් කියලා. මම ඒ සේරම පොදුවේ එක නමකින් හඳුන්වන එක විතරයි කරන්නනෙ. ඉතින් බන් සිරිවර්ධනටත් බුදුහාමුදුරුවො කියලද ඌ බුදු වෙලා කියලා බණ කියන්න ගත්තෙ. ඒ වගේ තමයි. අනික උන්ගෙ කියලා තිබ්බත් නැතත් කරන උන් කරනවා. යකො එහෙම කරන උන් ගැන කතා කරද්දි ඒකට එපා කියන්න මුන්ට මොන අයිතියක්ද ?

    ඕක තමා බන් මමත් කියන්නෙ. මම මෙතන අන්තවාදී කියන වචන පාවිච්චි කරලා තියෙනවා දැක දැක. මුන්ට ඉවසන්න බැහැ මම කතා කරන එක.

    උබ කියන්නෙ කතෝලික ශුද්ධ වූ සභාව මගින් පාලනය වන නියම පිරිසිදු රෝමානු කතෝලික දහම අදහන අය උබ කියනවා වගේ මිනිස්සුන්ගෙ දුප්පත් කම ප්‍රයෝජනයට අරගෙන,මිනිස්සුන්ගෙ අසරණ කම ප්‍රයෝජනයට අරගෙන ඔවුන්ගේ ධර්මය ප්‍රචාරය කරනවා කියලද.උබ එහෙම හිතන් ඉන්නවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි.ක්‍රිස්තියානි කියලා අද සභා තියෙනවා එක එක එවලින් ප්‍රබලම එකක් තමයි ඔය බයිබල් කියන එක මචන් එකට ශුද්ධවූ සභාව තරයේම විරුද්ධයි.කතෝලික කියන්න බෑ උන්ට එකයි ඇත්ත
     
    • Like
    Reactions: 5tech

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබ කියන්නෙ කතෝලික ශුද්ධ වූ සභාව මගින් පාලනය වන නියම පිරිසිදු රෝමානු කතෝලික දහම අදහන අය උබ කියනවා වගේ මිනිස්සුන්ගෙ දුප්පත් කම ප්‍රයෝජනයට අරගෙන,මිනිස්සුන්ගෙ අසරණ කම ප්‍රයෝජනයට අරගෙන ඔවුන්ගේ ධර්මය ප්‍රචාරය කරනවා කියලද.උබ එහෙම හිතන් ඉන්නවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි.ක්‍රිස්තියානි කියලා අද සභා තියෙනවා එක එක එවලින් ප්‍රබලම එකක් තමයි ඔය බයිබල් කියන එක මචන් එකට ශුද්ධවූ සභාව තරයේම විරුද්ධයි.කතෝලික කියන්න බෑ උන්ට එකයි ඇත්ත

    මම දාලා තියෙන ඩොකියුමන්ට්ස් එහෙම කියවන්න හොඳහැටි. මේ අයගෙ පරමාර්ථ බලාපොරොත්තු! එයාලා අතින් පාලනය වෙන නොවෙන එක ඔප්පු කරන නොකරන එක පසුවට. මම පටන්ගන්නම් කොටින්ම ඔය ඔස්වල් ගෝම්ස් මහත්තයලා පවා මේවා කවර් කරනවා. මේවගේ ක්‍රියාකාරීත්වය ගැන මේවා තියෙනව නේද ඇහුවම බුවාට කෙලින් කියාගනනත් බැහැ ඔවු කියලා. පොර කියනවා තියෙනවා වෙන්න පුළුවන්ලු. තියෙනවා කියන්නෙ නැහැ. මොකද ඔය අයගෙ ලොකු ඇත්තො සුදු මහත්තුරු කියන විදිහටනෙ වැඩ යන්නෙ. ඉතින් කොහොමද කටක් ඇරලා ඔවු කියන්නෙ. කොහොම උනත් අතේ මාට්ටු වැඩේ. මම ඒකත් දාන්නම්. ඇයි යකො මේ රටේ ඉන්න පත්තරයක් කියෝන පාරෙ තොටේ බැහැල යන ඕනෙ එකෙක් දන්නවා එහෙම දෙයක් තියෙන බව. ගෝමස් මහත්තයා දන්නෙ නැහැ. තේරුම් ගනින් බන්. හොඳින් හෝ නරකින් වෙන්නෙ සහ පාරවල් දෙකක ගියත් අපිට අත්වෙන විනාශය මොකක්ද කියලා. ඔය අපේ මුදලින් නඩත්තුවෙන කතෝලික පාසල් ගැනත් දාන්නම් ඉදිරියට. මේවා සේරම සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේඛණ. ප්‍රසිද්ධ කරපු ලේඛණ. ඉතින් බන් උඹ බෞද්ධද මන් දන්නෑ. මේවා බොරු කියලද කියන්නෙ ? අහ් ? සිය ගණණක් මිනිස්සුන්ගෙ සාක්ෂි. ඒ සේරමත් දානවා මම අන්තිමට. ඒ අයගේ විස්තරත්.
     
    මම බෞද්ධ මචන්.ඉන්ටනෙට් බෞද්ධයෝ නම් නෙවෙයි.අපි කොලබට අපු කාලේ ඉදලා ගොඩක්ම ආශ්‍රය කලේ කතෝලික අය.මේ පැතිවල බහුතරයක් ඉන්නේ කතෝලික අය කතෝලික පාසල් වලටයි ගියෙත්. පන්සල වගේම පල්ලිය සමගත් එදා ඉදලා හොදින්ම කටයුතු කළා.බයිබල්කාරයොන්ගේ ඒවටත් අපි ගිහින් බලල තියෙනවා මොනවද මුන් කරන්නේ කියලා.උබ ඔය කියන කෙස් එක තියෙන්නෙ ඔය කියන බයිබල් කාරයෝ වගේ වෙනත් නිකායවල මිසක් නියම රෝමානු කතෝලික අයගේ නෑ කිසිම දවසක කතෝලික පල්ලියෙන් මිනිස්සුන්ට සල්ලි දීලා ආගමට ගන්නවා වගේ දේවල් කියන්නෙ නෑ.එහෙනම් මචන් අපිටත් කියන්න ඕනේ එහෙම වෙන්න කියලා කවදාවත් කිසිම කතෝලික පුජකක්වත් කියල නෑ.එහෙම කියන්න ඕනෙත් නෑ බන්.සුදු මහත්තුරු කියන්නෙ මචන් රෝමයෙන් පාලනය වෙන්නෙ ඒ අය ඔය වගේ දේවලට අවසර දෙන්නේ නෑ එහෙම කරනවා නම් ඔවුන්ගේ බලයෙන් එහෙම කරන අයව නෙරපනවා.කවුරු හරි එහෙම කරනවා නම් උබ ඒ අදාළ අයට දන්වපන් කෙලින්ම අයින් කරයි.සෝම හාමුදුරුවෝ අපවත් කිරීමේ සිද්ධියේදීත් කතෝලිකයෝ එහෙම කරා කියලා සින් ගියානේ.එත් එකල හිටිය අගරදගුරු තුමා කවුද මේකට සම්බන්ධ මොකද්ද සිද්ධිය කියලා හොඅට පැහැදිලි කරලා දුන්නා උබලා ටිවී වල දකින්න ඇතිනේ.උබලා බයිබල් කිව්වත් කෙලින්ම බනින්නේ කතෝලික අයට.ඒ අය කොහෙද බන් ගෙවල් ගානේ යන්නේ වෙන උන්ව එක්කන් වරෙන් සල්ලි දෙන්නම් කියන්නෙ.ඔප්පු කරලා පෙන්නපන් එහෙම කවුරු හරි කරලා තියෙනවා නම් කතෝලික ආගමට සභාවට සම්බන්ධ කෙනෙක් කරලා තියෙනවා නම්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දාලා තියෙන ඩොකියුමන්ට්ස් එහෙම කියවන්න හොඳහැටි. මේ අයගෙ පරමාර්ථ බලාපොරොත්තු! එයාලා අතින් පාලනය වෙන නොවෙන එක ඔප්පු කරන නොකරන එක පසුවට. මම පටන්ගන්නම් කොටින්ම ඔය ඔස්වල් ගෝම්ස් මහත්තයලා පවා මේවා කවර් කරනවා. මේවගේ ක්‍රියාකාරීත්වය ගැන මේවා තියෙනව නේද ඇහුවම බුවාට කෙලින් කියාගනනත් බැහැ ඔවු කියලා. පොර කියනවා තියෙනවා වෙන්න පුළුවන්ලු. තියෙනවා කියන්නෙ නැහැ. මොකද ඔය අයගෙ ලොකු ඇත්තො සුදු මහත්තුරු කියන විදිහටනෙ වැඩ යන්නෙ. ඉතින් කොහොමද කටක් ඇරලා ඔවු කියන්නෙ. කොහොම උනත් අතේ මාට්ටු වැඩේ. මම ඒකත් දාන්නම්. ඇයි යකො මේ රටේ ඉන්න පත්තරයක් කියෝන පාරෙ තොටේ බැහැල යන ඕනෙ එකෙක් දන්නවා එහෙම දෙයක් තියෙන බව. ගෝමස් මහත්තයා දන්නෙ නැහැ. තේරුම් ගනින් බන්. හොඳින් හෝ නරකින් වෙන්නෙ සහ පාරවල් දෙකක ගියත් අපිට අත්වෙන විනාශය මොකක්ද කියලා. ඔය අපේ මුදලින් නඩත්තුවෙන කතෝලික පාසල් ගැනත් දාන්නම් ඉදිරියට. මේවා සේරම සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේඛණ. ප්‍රසිද්ධ කරපු ලේඛණ. ඉතින් බන් උඹ බෞද්ධද මන් දන්නෑ. මේවා බොරු කියලද කියන්නෙ ? අහ් ? සිය ගණණක් මිනිස්සුන්ගෙ සාක්ෂි. ඒ සේරමත් දානවා මම අන්තිමට. ඒ අයගේ විස්තරත්.
    මම බෞද්ධ මචන්.ඉන්ටනෙට් බෞද්ධයෝ නම් නෙවෙයි.අපි කොලබට අපු කාලේ ඉදලා ගොඩක්ම ආශ්‍රය කලේ කතෝලික අය.මේ පැතිවල බහුතරයක් ඉන්නේ කතෝලික අය කතෝලික පාසල් වලටයි ගියෙත්. පන්සල වගේම පල්ලිය සමගත් එදා ඉදලා හොදින්ම කටයුතු කළා.බයිබල්කාරයොන්ගේ ඒවටත් අපි ගිහින් බලල තියෙනවා මොනවද මුන් කරන්නේ කියලා.උබ ඔය කියන කෙස් එක තියෙන්නෙ ඔය කියන බයිබල් කාරයෝ වගේ වෙනත් නිකායවල මිසක් නියම රෝමානු කතෝලික අයගේ නෑ කිසිම දවසක කතෝලික පල්ලියෙන් මිනිස්සුන්ට සල්ලි දීලා ආගමට ගන්නවා වගේ දේවල් කියන්නෙ නෑ.එහෙනම් මචන් අපිටත් කියන්න ඕනේ එහෙම වෙන්න කියලා කවදාවත් කිසිම කතෝලික පුජකක්වත් කියල නෑ.එහෙම කියන්න ඕනෙත් නෑ බන්.සුදු මහත්තුරු කියන්නෙ මචන් රෝමයෙන් පාලනය වෙන්නෙ ඒ අය ඔය වගේ දේවලට අවසර දෙන්නේ නෑ එහෙම කරනවා නම් ඔවුන්ගේ බලයෙන් එහෙම කරන අයව නෙරපනවා.කවුරු හරි එහෙම කරනවා නම් උබ ඒ අදාළ අයට දන්වපන් කෙලින්ම අයින් කරයි.සෝම හාමුදුරුවෝ අපවත් කිරීමේ සිද්ධියේදීත් කතෝලිකයෝ එහෙම කරා කියලා සින් ගියානේ.එත් එකල හිටිය අගරදගුරු තුමා කවුද මේකට සම්බන්ධ මොකද්ද සිද්ධිය කියලා හොඅට පැහැදිලි කරලා දුන්නා උබලා ටිවී වල දකින්න ඇතිනේ.උබලා බයිබල් කිව්වත් කෙලින්ම බනින්නේ කතෝලික අයට.ඒ අය කොහෙද බන් ගෙවල් ගානේ යන්නේ වෙන උන්ව එක්කන් වරෙන් සල්ලි දෙන්නම් කියන්නෙ.ඔප්පු කරලා පෙන්නපන් එහෙම කවුරු හරි කරලා තියෙනවා නම් කතෝලික ආගමට සභාවට සම්බන්ධ කෙනෙක් කරලා තියෙනවා නම්. http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=14426532
     
    • Like
    Reactions: smad

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,470
    940
    113
    Negombo paththe thama
    කට්ටිය මෙතන කුරුසයෝ පන්නමු අරුන් පන්නමු මුන් පන්නමු කිය කිය comment වලින් යුද්ධ කරන්න කලින් ඔය දේවල් ගැන හොයල බැලුවොත් නරකද ?:yes::yes:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,470
    940
    113
    Negombo paththe thama
    Hats off to Mal baba!!! @ ela Get your facts straight before bringing a point here's a tip do some online research 1st I'm sure for guys like you will find it very easy