අපේ Gasa84 සහෝදරයත් කිව්වනේ වාහන පාවිච්චි කරනකොට වෙන අපහසුතා ගැටලු ගැන කියන්න කියලා. ඔන්න ඒ වෙනුවෙන්ම මම කියන්න යන්නේ මට උන කතාවක්.
මේකට අදාල වෙන්නේ නිශ්පාදිත වර්ශය 2008 වෙච්ච මිට්සුබිශි ලාන්සර් GLX CS1 කාර් එකක්.
මේ වගේ
බ්‍රෑන්ඩ් නිව් ආපු වන්ඩියක්. දුවලා තියෙන්නෙත් කිලෝමීටර් 41560යි. ඇතුලත පිටත ඇන්ජින් අන්ක එක.. ඒත් මෙන්න බලපන් දොරවල් වලට වෙලා තියෙන සෙතේ
මේ කාර් එක 24ක් කියලා 22.50කට මම ගත්තා. අරන් විකුනන්න පුලුවන් වාහනයක් සෙට් උනොත් අපිත් ඉතින් නිකන් අරින්නේ නෑනේ. මේකේ අයිතිකාරයා හිතලා තියෙන්නේ (මමත්) මේක මෙටලොජි එකේ අව්ලක් කියලා. හැබැයි දොරවල් විතරයි කුජීත වෙලා තියෙන්නේ. බොඩිය එල. කොහොමත් මේවා එකම පාර නෙමේනේ හදන්නේ. බොඩිය වෙනම හගලා දොරවල් වෙනම ගහන්නේ, දොරවල් නිශ්පාදනය වෙනකොට ඒ සෙට් එකේම මෙටලොජි එක අවුල් වෙන්න බැරිකමක් නෑ. හැබැයි කලාතුරකින්. ඒකයි ඔය සමහර වාහන කොච්චර පරිස්සම් කලත් දිරන්නේ
ඒ වගෙම එකම කොම්පැනිය උනත් වර්ගය අනුව බොඩියේ කොලිටිය වෙනස් වෙනවා. උදාහරනෙකට 1985 ආපු පලාත්සභා පෙජරෝ එක බලපන්, කලා තුරකින්නේ බන් වැල වෙච්ච දිරපු ලබ්බක් සෙට් වෙන්නේ ඒත් 1985ම ආපු මිට්සුබිශිම L300 වෑන් බලපන්.. බලන් ඉද්දි දිරනවා දැන් පරන නිසා
ඔරිජිනල් පේන්ට් තිබ්බ නිසාත් අනිත් හරිය හිතට වැදුනු නිසාත් ඕනේ පුk@ක් කියලා උස්සන් ආවා. දොරවල් ටින්කර් කරන්න පුලුවන් මට්ටමක් තිබ්බෙත්. ගෙනත් බලපුවහමනම් ගන්න දෙයක් නෑ.
හිතාගන්න පුලුවන්ද මේ කාර් එකට මෙහෙම උනේ ඇයි කියලා?
හැම වාහනේකම දොරට යටින් පොඩි තව් වගයක් තියෙනවා වීදුරුවත් බීඩිමත් අතරින් ඇතුලට යන වතුර කාන්දුව එලියට දාන්න.
මේ තව් සේරම බ්ලොක්. සමහර විට වැඩි හොදට කියලා අයිතිකාරයා ග්‍රීස් ගස්සවන්න ඇති ඒවයෙන්. ඇතුල නිකන් බාල්දිය වගේ වෙලා. මුහුදුබඩ පැත්තක නිසාත් එකතුවෙන වතුරවල ලවන ගතිය වැඩි. අනික මේ පර්මිට් පප්පලා හුගාක් වෙලාවට වාහන අරන් ගෙවල් ඇතුලේ තියන්නේ. උඩින් පිහදැම්මට වාහනේකට සාත්තුවක් වෙන්නේ නෑනේ බන්. එක දොරක් ඇතුලෙන් ගලවලා බැලුවහම ඒ වෙද්දිත් වතුර ටිකක් තිබ්බා. මේක ටින්කර් කරත් ගන්න සංසාරයක් ඉතුරුවෙන්නේ නෑ අව්රුදු දෙකක් යද්දි.අනික එහෙම අපරාදයක් කරලා වික්කොත් සහගහනවා. මගෙනම් අදහස දොරවල් දාන්න. ලංකාවේ අඩු උනාට ලාන්සර් කියන්නේ ලෝකේ වටේම පට්ට ගහන කාර් එකක්. ඕනේ තරම් පර්ට්ස් හොයාගන්න පුලුවන්. අනික හෙට උනත් දොරවල් දාලා කැත නැතුව 28.50-30කට වික්කහැකි. උබලත් මේ කිව්ව පුන්චි දේ ගැන පොඩ්ඩක් අවදානෙන් හිටපල්ලා.. මමත් මගෙ අනිත් කාර් එකෙත් හුලන් ඇල්ලෙව්වා තව් වලට.ඒකෙනම් එකක් වත් බ්ලොක් වෙලා තිබුනේ නෑ. උඩින් කොච්චර පිහ පිහා වාහන දිව්වත් වැඩක් නෑ මේ වගේ පොඩි දෙයක් හොදටෝම ඇති ලොකු හානියක් වෙන්න.
තව උබලට වෙච්ච සීන් තියෙනවනම් කියපල්ලා

Last edited:

යකෝ මගේ FB-15 යෙත්, එක පිටිපස්සේ දොරක් ගාව ලාවට ඔහොම තියෙනවා......
ඉක්මනට බෙහෙතක් දෙන්න ඕනා...... 