අහුවෙන්ඩ_එපා..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන්ලා අද උදේ මගේ යාලුවෙක් කෝල් කළා ජාඇල යන්න එන්න කියල. මොකටද කියල ඇහුවම ඌ කිව්වා මචන් ඉක්මන් ඩොට් එල් කේ එකේ ඇඩ් එකක් දාල තිබුන රු1000ට 32GB pen drive තියනවා කියල. මම යනවා එකක් ගන්න උඹත් වරෙන් කියල..:baffled::baffled:.. මම යන්ඩ කලින්ම කිව්වා මචෝ ලාබ බඩුවේ මොකක් හරි හිලක් ඇති කියල:baffled::baffled:.. ඔන්න ඉතින් අපි බයික් එකේ ගිහින් ජාඇල පොලිසිය ඉස්සරහට වෙලා ටිකවෙලාවක් හිටිය. පෙන් එක ගේන පොරට කෝල් කලහම කිව්වා ඌ කිව්වා ඒකලට හැරෙන පාර කිට්ටුවට වරෙන් කියල. අපි ගියා.
    මෙන්න පොර එනවා පෙන් එකත් අරන්.. අපේ එකාට සන්තෝසේ බැරුවා..:P:P
    ADATA pen drive එකක්. පැකින් කඩලත් නැහැ. අපේ එකා පැක් එක කඩල බොහොම පරිස්සමින් අරගත්තු පෙන් එක ලැපට ගහල බැලුව. අවුලක් නැහැ පෙන් එක ගින්දර වගේ පෙන්නනවා. ඊට පස්සේ පෙන් එක ඕපන් කරලත් බැලුව අවුලක් නැහැ. ඊට පස්සේ ෆයිල් එකක් සෙන්ඩ් කරලත් බැලුව අවුලක් නැහැ. අපේ එකා පොරගෙන් ඇහුව මචන් තව පෙන් තියනවද කියල. ඌ කිව්වා ඔව් මචන් දවස් දෙක තුනකින් ගෙනල්ල දෙන්නම් කියල. දැන් අපේ එකා බිල් ගේට්ස් ට වඩා පෝසත් වෙලා ඉවරයි හිතින් රු1000 පෙන් රු2000ට විතර විකුණලා:P:P..
    ඔන්න ඉතින් අපි දෙන්න පෙන් එකත් අරන් අපේ ගෙදර ආව. ඇවිත් පෙන් එක අපේ DVD Player එකට ගහල බැලුව. අවුලක් නැහැ ගින්දර වගේ වැඩ:frown::frown:..
    දැන් ඔන්න මම කොම් එක දැම්ම. මගේ කොම්පිතරේ හාඩ් ඩිස්ක් එක පුරෝලා තියෙන්නේ ෆිල්ම්. හොඳ ෆිල්ම්..:frown::frown:.. අලුත් පෙන් රාජයාව මගේ කොම් එකට සම්බන්ද කරලා අපි ෆිල්ම් දාන්න පටන් ගත්තා. ගින්දර වගේ ස්පීඩ්... ඔහොම දාගෙන දාගෙන ගියා.. දානවා දානවා ඉවරයක් නැහැ..:baffled::baffled:.. පෙන් එක ෆුල් වෙන්නේ නැහැ. ඊට පස්සේ බැලින්නම් අපි පළවෙනියට දාපු ෆිල්ම් දෙකතුනක් විතරයි පෙන් එකේ තිබ්බේ. අනිත් ෆිල්ම් වල ෆෝල්ඩර් විතරයි..:baffled::baffled:.. ඊට පස්සේ ෆෝමැට් කරන්න හැදුවට ෆෝමැට් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ රිස්ටර්ට් කරලා බැලුවම පෙන් එක ගන්නෙත් නැහැ..:P:P.. පෙන් එක දීපු අයියට කෝල් කළා එයා ලොවෙත් නෑ..:P:P.. ඉතින් මේක බලපු උඹලට කියන්න තියෙන්නේ ලාබ බඩුවලට අහුවෙන්න එපා.. අනිවාර්යයෙන් සැකසහිත විදිහට ලාබෙට දෙනවා කියන්නේ මොකක් හරි ගූ ගොඩක්.. :yes::yes:

    ඔන්න ඔය පහල තියෙන්නේ අර ඇඩ් එක හොඳේ...:lol::lol::lol:
    http://ikman.lk/32-gb-pen-drive-for-sale-gampaha

    පෙන් එක විකුනපු පොරට ඊයේ රෑ මගේ යාළුවා හොඳවයින් දෙකක් කියල. ඊටපස්සේ ඌ ඔය උඩින් තියන ඇඩ් එක රිමුව් කරලා....
     
    Last edited:
    • Like
    Reactions: Minion

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    THIS TYPE OF THING HAPPEN TO MY FRIEND ALSO IN YEAR OF 2007. Sad thing is he bought 15 nos. of 1GB PEN DRIVES per RS. 1850.00. (Those days that price is very cheap)

    HE sold all the pen drives(Except one, for him) in 2 days and still we "BITE" him reminding his customers(FRIENDS) too. SAME ERROR USB Drives.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ade aththatama oka oya widiyata wenne kohomada danne ekak innawanan kiyapanko
    matath eka saratak 32gb chip ekakata oka una :eek:
     

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    hihi.. matath oka una ban eka parak.. Aliexpress site eken pen 1k aran....

    oya pen 1 low level format kalama thiyena aththa ida balagaththa haki :P