ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 1)

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 1)

    කට්ටිය බලන්න ආස ඇතිනෙ එක එක රටවල එක එක සංස්කෘති වල ඇඳුම් මොනවගේද කියලා. එලකිරියෙ වැඩිපුර ඉන්නෙ කොල්ලොනෙ. ඉතින් මම හිතුව මහන්සිය භාගයකින් අඩු කරල කාන්තා ඇදුම් ටික දාන්න. මිනිස්සුන්ගෙ ඒවා දැම්මට කවුරුත් බලන්නෙත් නෑනෙ:P



    කොරියාව-හන්බොක්

    korean-wedding-dresses+8.jpg

    tcs06.jpg


    මේ දවස් වල කට්ටිය මේකනම් ගොඩක් දකිනවා ඇති රූපවාහිනියෙ.:rofl:


    මැලේසියාව-බාජු මෙලායු

    green_red_wedding_gown.jpg

    malaysia-truly-asia-girls11.jpg



    ජපානය-කිමෝනො

    20122132342.jpg

    Gold-Style-Trends-Fashion-Kimono-Japanese-Dress.jpg



    වියට්නාම්-අඕ ඩායි

    aodai-cuoi.jpg




    බුරුමය-ලොන්ග්යි

    NISI20120627_0006577295.jpg



    චීනය-චියොන්ග්සම්

    T1coiSXbNeXXa0KMoV_020550.jpg




    මොන්ගෝලියාව-දීල්

    7732466634_28cf857775_z.jpg



    නේපාලය-ගුන්ග්යො චෝලො

    beauty_with_purpose_UK_2_thumb.jpg

    Nepal-traditional-costumes-300x228.jpg



    තායිලන්තය- චූට් තායි පු යින්

    075n-11nov08dancersandbannercarriersinloikrathongparadechiangmai(11)_1600.jpg



    ඉන්දුනීසියාව- කෙබායා

    4261730611_2a47ee05c7_z.jpg

    images



    පිලිපීනය- බරෝ අට් සායා

    iyq1z8.jpg

    6732060121_de1cd5ce89_z.jpg



    භූතානය- කිරා

    national-dress11.jpg



    කාම්බෝජියාව-සම්පොට් චන් බෙන්

    122EBF144C0F79C99A2FC5



    ලාඕසෙ-සින්ස්

    laos_women.jpg

    laogirls-in-traditional-outfit.jpg



    ඇෆ්ගනිස්තානය-පශ්ටුන්

    traditional_clothing_model_compressed.jpg

    7536532998_b14ee89f89_z.jpg

    kuchidress1.jpg


    ඉස්ලාම් අන්ත්වාදියො එන්න කලින් ලස්සන ඇඳුමක් තිබිල තියනවනෙ.:confused:

    ප්‍රතිචාර හොඳනම් මම ඉතුරු කොටසුත් දාන්නම්.:D

    ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 2)
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම බැලුවේ ලංකාවේ කියලා මොකක් දායි ද කියලා...
    ලංකාවේ ජාතික ඇදුම මොකද්ද කියලා අහුවම දවසක් මම ඉන්න තැන එකෙක් කියපි..
    උඩරට නිළමේ,කුමාරි ඇඳුම්නේ ඇයි අර මාල පොටවල් 18ක් ද 10ක් ද දාලා වෙඩිමට අඳින්නේ කියලා..
    ඒ ඇඳුම අපේ ද,

    :oo::oo::oo::oo::oo:
    උඩරට නායක්කාර රජ සමයත් එක්ක තමා ඒ ඇඳුම් ලංකාවට ආවේ...
    කොහෙන්ද කා සමඟද ආවේ.???.
    නායක්කාර වංශිකයන් හා බිසෝවරුන් හරහා ලංකාවට ලැබුන දෙයක්..
    අපිත් වැඩ දාලා නිළිමේ ලුක් එක ගන්න ඇඳ ගත්තට ඒ ඇඳුම අපේ නෙමෙයි..
    අපේ මහනුවර යුගයේ නම් සාමාන්‍ය ගැමි ජනයා, ගැහැනු අය උඩට ඇන්දෙත් නෑ පිරිමි අය ගේ ඇඳුම සරමයි,අඹුඩ ලේන්සුවයි.
    උඩරට පහත රට බෙදිමත් එක්ක ඔය ඇඳුම් වල පොඩි වෙනස් කම් තිබුනා..


    එතකොට දැන් අපේ ජාතික ඇඳුම මොකද්ද,කරුමෙට සාරියත් අපේ ඇඳුමක් නෙමෙයි..:no::no::no:
    ඒකත් ඉන්දියාවේ,
    දැන් ලංකාවේ ජාතික ඇඳුම තියෙන්නේ ඇමති ලා මන්ත්‍රී ලා ගාව තමා..පාර්ලිමේන්තු යන්න අඳින්නේ...
    :rolleyes::rolleyes::rolleyes:
    ඉස්සරහට සාටකයකුත් එන්න ඉඩ තියෙනවා කමකුත් නෑ.
    ගැහැනු අයගෙ නම් අර දහම්පාසල් ඇඳුම වගේ එකක් නේද..
    අර ජාතික ගීය කියනකොට අඳින්නේ...
    :rolleyes:
    ගැහැනු ලමයි..ජය මංගල ගීත කියන්නේ නම්
    දහම්පාසට් කිට් එකෙන් නේ...
    :yes::yes::yes:
     
    Last edited: