සෑහෙන බාධක මැද අපේ ක්රිකට් වලට එකතු උන නවක තරුවක් 6CKou-i_oso
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Feb 15, 2013 #1 සෑහෙන බාධක මැද අපේ ක්රිකට් වලට එකතු උන නවක තරුවක් Reactions: එළකිරි කොල්ලෙක්
jkdtharindu Member Jan 8, 2010 1,847 235 0 E:\SL\WP\KLT\MG Feb 15, 2013 #2 පට්ට ඩයල් එකක්. තවකල් තියෙනව පොරට. ඉදිරියටම යන්න ලැබේවා!!!! http://www.espncricinfo.com/srilanka/content/player/508964.html
පට්ට ඩයල් එකක්. තවකල් තියෙනව පොරට. ඉදිරියටම යන්න ලැබේවා!!!! http://www.espncricinfo.com/srilanka/content/player/508964.html
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 15, 2013 #3 jkdtharindu said: පට්ට ඩයල් එකක්. තවකල් තියෙනව පොරට. ඉදිරියටම යන්න ලැබේවා!!!! http://www.espncricinfo.com/srilanka/content/player/508964.html Click to expand...
jkdtharindu said: පට්ට ඩයල් එකක්. තවකල් තියෙනව පොරට. ඉදිරියටම යන්න ලැබේවා!!!! http://www.espncricinfo.com/srilanka/content/player/508964.html Click to expand...
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,680 2,905 113 Feb 15, 2013 #7 මේකෙ අන්තිම ටික අහනකොට ඇඬෙනව බං මූ එළ බුවෙක් මචං.අනිවා කවද හරි National team එකට සෙල්ලම් කරාවි තැනකට යන්න නෙමෙයි ඊට පස්සෙ ගියාම කරන්න තියන දේ ගැනත් බුවාට හොඳ අදහසක් තියනවා.ඒ වගේ එවුන්ට වරදින්නෙ නෑ TFS!
මේකෙ අන්තිම ටික අහනකොට ඇඬෙනව බං මූ එළ බුවෙක් මචං.අනිවා කවද හරි National team එකට සෙල්ලම් කරාවි තැනකට යන්න නෙමෙයි ඊට පස්සෙ ගියාම කරන්න තියන දේ ගැනත් බුවාට හොඳ අදහසක් තියනවා.ඒ වගේ එවුන්ට වරදින්නෙ නෑ TFS!
ela Well-known member Jul 4, 2006 6,425 4,297 113 N/A Feb 15, 2013 #8 මං දන්න පොඩි එකෙක් උන්නා. ඌ මාරම දස්සයා. කෙහෙලිය රඹුක්වැල්ල කියන අපතයගෙද කොහෙද පොඩි එකාට තැන දෙන්න අර පොඩි එකාව කැපුව. දැන් ඌ කඩේක කෑම විකුණනවා. ඌ සල්ලි ගන්න වැඩේ කරනවා හැමදාම දකිනවා දුකයි බන් සෑහෙන දක්ෂ කොළුවෙක්.
මං දන්න පොඩි එකෙක් උන්නා. ඌ මාරම දස්සයා. කෙහෙලිය රඹුක්වැල්ල කියන අපතයගෙද කොහෙද පොඩි එකාට තැන දෙන්න අර පොඩි එකාව කැපුව. දැන් ඌ කඩේක කෑම විකුණනවා. ඌ සල්ලි ගන්න වැඩේ කරනවා හැමදාම දකිනවා දුකයි බන් සෑහෙන දක්ෂ කොළුවෙක්.