මේ කවුද, මොනවද කරන්නේ.

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ කවුද, මොනවද කරන්නේ.

    මේ වෙමින් පවතින්නේ කුමක්ද? මුස්ලීම් අය නගර අවට, බෞද්ධ සිද්ධස්ථාන අවට ඉඩම් අරගෙන, හෝ අනවසරයෙන් පදිංචි වීම පුරුද්දක් හෝ උපායක් කරගෙන. ඊට පස්සෙ ඒ එක තැනක පොකුරට ගෙවල් හදා ගන්නව. ඒ ගෙවල් පොකුර මැදට වෙන්න පොඩි ඉඩක පුංචි පල්ලියක් හදා ගන්නව. මුලින්ම බිමට සිමෙන්ති ටිකක් දාගෙන වටේට ටකරන්. ඊට පස්සෙ වටේට බ්ලොක් ගල්. කිසිම සද්දයක් නැහැ. අවුරුදු කිහිපයකින් මෙතනට පිටිනුත් කට්ටිය එන්න ගන්නව. මුස්ලිම් ගෙවල් අහලකට සිංහලුන් නොයන නිසා මේ සිද්ධ වෙන දේ කාටවත් පේන්නෙ නැහැ. දැන් මෙතනට අවුරුදු 25, 30 පරන ස්ථානයක පෙනුමක් ඇවිත්. ඔන්න හයිකරනව “ස්පීකරයක්”. ඔන්න සිංහලයන්ගෙ ඇස් ඇරෙනව. පෙලපාලි යනව. “පල්ලිය ඉවත්කරනු” කියනව.

    පල්ලිය අහලකටවත් සිංහලයො නොගියත් රට වටේම ඉන්න මුස්ලිම් ඇමතිල, මන්ත්‍රීල කිසිම බේදයකින් තොරව පල්ලිය කැඩීම ගැන කනගාටුව ප්‍රකාශ කරනව. ජාත්‍යන්තරයටත් කියනව. සින්හල ඇමතිල, මන්ත්‍රීල ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගත්ත අත බලාගෙන “අතුරු මිතුරු දඹ දිවතුරු” කරනව. රට හැම තැනම පල්ලි වල සාමකාමී උද්ගෝෂණ. සිකුරාදට ටවුන් වල පාරවල් අවහිර කරගෙන. NGO වලට, සිරසට, ලංකාඊළාම්නිවුස් වලට රස සිද්ධියක් මේක. "සිංහලයො ජාතිවාදීන්.…." මුලු ලෝකෙටම කියනව මේක. දැන් ටික ටික සිංහල කටවල් වැහෙනව, ජාතිවාදී ලේබලේට බයේ.

    දැන් පලාතෙ සිංහල මුස්ලිම් ආගමික නායකයො කැඳවනව…. ඔන්න පොයින්ට් එක….. “ආගමික සහජීවනය…..” අවසානයේ Win Win න්‍යාය. ඒ කියන්නෙ “අපි සහයෝගෙන් ඉන්නේ” කියල මුස්ලිම් පල්ලියකටත් අවසරේ ලැබෙනව. ඔන්න අරාබියෙන් සල්ලි එනව. ගහනව පල්ලිය ලොකුවට. දානව පස්වේලටම ස්පීකරේ. අපේ කන් වලට ඕක හුරු වෙනව තව අවුරුද්දෙන්. ඔය ලගපාතකම තව පල්ලියක්... තවත් එකක්.... තවත් එකක්..... මේ දේ හෙළි කරන සිංහල අපි ජාතිවාදියොලු... එතකොට මුස්ලිම් අය....???

    හිමි හිමිහිට බෞද්ධ නටඹුන්, උරුමය විනාස කරනව... අවුරුදු 50 කින් 60 කින් එතන පෞරාණික ඉස්ලාම් පල්ලියක්... කූරගල ට උනේ මේක නෙමෙයිද? මුස්ලිම් ඇමතිනේ, මන්ත්‍රීනේ ඔහේල දඟ දාන්නේ තව තවත් කූරගලවල් බිහි කරන්න නෙමෙයිද ???

    මේ “ව්‍යාප්තවාදයේ” අවසානය අවුරුදු ගණනාවකින් තවත් ඇෆ්ගනිස්ථානයක් බිහිවීම නොවෙයි කියල ඔය “ජාතිවාදය අවුස්සන්න එපා” කියල කෑ ගහන අයට කියන්න පුලුවන්ද?


    උපුටා ගැනීම - Sinhala Buddhist Facebook Group
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    තමන්ගෙ ජාතිය ගැන කතා කරන් සිංහලයන්ට ජාති වාදියො කියල කියන එවුන්ට කවන්න ඕනෙ ගූ.
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    තමන්ගෙ ජාතිය ගැන කතා කරන් සිංහලයන්ට ජාති වාදියො කියල කියන එවුන්ට කවන්න ඕනෙ ගූ.

    :yes::yes::yes::yes::yes:
    aniwa machan,..oya haththata therenne na unta wenna yana de....unta therenakota parakku wadi...:no::no:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.