සොයුර, සොයුරිය .....කරුණාකර ඉහත වීඩියෝව නරඹන්න. ඔබගේ වටිනා විනාඩි කිහිපයක් ඒ වෙනුවෙන් කැප කිරීම කිසිසේත්ම අවැඩක් නොවන්නේ මොවුන් කරන්නා වූ රැවටීමට එරෙහිව ඔබ දැනුමෙන් සන්නද්ධ වන බැවිනි.
ශ්‍රී ලංකාවේ හලාල් සම්බන්ධයෙන් වර්තමානයේ විශාල කතිකාවතක් ඇතිවී තිබේ. මේ සම්බන්ධයෙන් අප කලක පටන් නිහඬව සිටිමින් නිරීක්ෂණයක යෙදුනෙමු. තවදුරටත් නිහඬව සිටියොත් ජාතියක් වශයෙන් විනාශ මුඛයට වැටෙන දිනය වැඩි ඈතක නොවන බව කවුරුත් වටහාගත යුතුය. ශ්‍රී ලංකාවේ හලාල් මාෆියාවට එරෙහිව සියලු දෙනා නැඟී සිටිය යුතුය. අත්ලොස්සක් වන මුස්ලිම් අන්තවාදීන් විසින් ශ්‍රී ලංකාව තවත් බංග්ලාදේශයක් කිරීමේ මුල් පියවරක් ලෙස අවුරුදු ගණනක පටන් සිදුකල හලාල් කුමන්ත්‍රණයේ රෙදි මෑතකදී සිට ගැලවෙමින් පවතී. එම කුමන්ත්‍රණය අසාර්ථක වෙමින් පවතිනවිට ජමියතුල් උලමා විසින් සිදුකල මාධ්‍ය සන්දර්ශණය සරම ඔසවා මුහුණ වසාගැනීමක් පමණක් වූ ආකාරය ඉහත වීඩියෝවෙන් පැහැදිලි කරයි.
වීඩියෝ අයිතිය : buddhaghosha
