එළකිරි එකේ අනාගතේ අන්තිමයි

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    එළකිරි එකේ අනාගතේ අන්තිමයි

    මචන්ලා මන් කලින් thred එකක දැම්ම සෝන්ග් එකක් හොයා ගන්න help එක ඉල්ලලා.
    මෙන්න ඒ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?p=14484126#post14484126

    එක මට එළකිරි කොල්ලෙක් හොයල දුන්නා (උට ගොඩක් ස්තුති.) එත් මේ එක එක හාල් පාරුවෝ ඉන්නවා උන්ට ඕනේ වැඩකුත් නැ.එක්කෝ තමන්ට අදාල නැති වැඩක් නම් බලන්න ඕනනම් බලල පැත්තකට වෙන්න ඕනේ.

    12240626.png
    [/URL][/IMG]

    ඔන්න මන් දාපු thred එක නිසා මට හම්බ උන ඒවා.මේ වගේ උන් නිසා තමා එළකිරි එකත් එක්ක චාටර් වෙන්නේ.යකෝ මොනවා හරි කියන්න ඕනනම් නමක් ගමක් ඇතුව කොන්ද පන තියන එකෙක් වගේ කියපන් මේ වගේ කතා කතා කියන්නේ නැතිව.

    මචන්ලා උබල හැමෝටම අම්මල ඉන්නවනේ මේ වගේ පට්ට පජාත ජරා කතා කියන උන් එළකිරි එකට ඕනෙද.ඉස්සරහට මචන් උබල මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාලා අන්තිමට මේ වගේ ජරා කතාවක් අහ ගන්න උනොත් උබලගේ මහන්සියත් අපරාදේ.ඊට එහා උබල ගොඩක් කලකිරෙයි.මේ දේවල් ආයේ නොවෙන්න මේ ත්‍රෙඩ් එක උඩට කරලා තිය ගනින් මචන්ලා.මේ වගේ උන් එළකිරි එකෙන් පන්නන්න ඕනේ.
    මේ site එකේ ගොඩක් හොද උන් ඉන්නේ ඕන දෙකදී help කරනවා එත් මේ වගේ එකෙක් දෙන්නෙක් නිසා ඔක්කොම ඉවරයි.එළකිරි එකේ අනාගතේ ගැන හිතල මේකේ ඉන්න admin මේනන මේක කරපු එක හොයල උට මොනවා හරි කරනවා නම් ලොකු දෙයක්...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    පිස්සුද බන් උබට අපිට එන රෙප් දැක්කොත් උබ මේක දාලම යනව. :lol: ගෑනුන්ගෙ High res images පවා රෙප් විදියට එවනව. ඔන්න 6+ක් දුන්න.
     
    • Like
    Reactions: theaf

    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    පිස්සුද බන් උබට අපිට එන රෙප් දැක්කොත් උබ මේක දාලම යනව. :lol: ගෑනුන්ගෙ High res images පවා රෙප් විදියට එවනව. ඔන්න 6+ක් දුන්න.
    නෑ මචන් rep ගැන නෙමේ මන් කිව්වේ rep කැපුවට කමක් නෑ බන් අහිංසක අම්මලට බනින්නේ නැතුව.මුන් මචන් මානසික ලෙඩ්ඩු.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පිස්සුද බන් උබට අපිට එන රෙප් දැක්කොත් උබ මේක දාලම යනව. :lol: ගෑනුන්ගෙ High res images පවා රෙප් විදියට එවනව. ඔන්න 6+ක් දුන්න.

    Ado ehenam sure mal pontinge fake tika. Mama EK eke kaath ekkawath awulak dagena ne. Eth Monday Pontinta kindiyak damma vitarae edaama ekek maath ekka waliyaka pataluna. Eeta passe account ekakin rep kapala tibba edaama. Tawa ekakin 5k kapala tibba. Passe dawase chat box eka balanna be. Gaanu heluwen inna ekama 4to eka kipa sarayak daala 3n denek rep kapala tibba. Sure mal pontin tamae.. Dan methanath kapenna bari ne.. Okkoma 1, 2 wage kapenne. Fake ewalin ban. :rofl:
     
    • Like
    Reactions: theaf

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    Ado ehenam sure mal pontinge fake tika. Mama EK eke kaath ekkawath awulak dagena ne. Eth Monday Pontinta kindiyak damma vitarae edaama ekek maath ekka waliyaka pataluna. Eeta passe account ekakin rep kapala tibba edaama. Tawa ekakin 5k kapala tibba. Passe dawase chat box eka balanna be. Gaanu heluwen inna ekama 4to eka kipa sarayak daala 3n denek rep kapala tibba. Sure mal pontin tamae.. Dan methanath kapenna bari ne.. Okkoma 1, 2 wage kapenne. Fake ewalin ban. :rofl:
    5දෙනෙක් කපන රෙප් 2න් ගෙන් ලැබෙන + රෙප් වලට සමානයි බන්. :lol: කලාතුරකින් තමා රෙප් පවර් වැඩි එකෙක් රෙප් කපන්නෙ. එහෙම කැපුවත් වැදගත් විදියට කපන්නෙ. අනික රෙප් ටිකක් කැපුන ගමන් පරන ත්‍රෙඩ් එකකට බම්ප්z දාපු ගමන් හරිනෙ. ;) මට ඒවල තිබ්බ ගෑනියෙක් ඉන්න දඩාරියන් පික් එකක්. රෙප් එක එහා පැත්තෙ තියෙන (-) එක ක්ලික් කලාම වැඩේ ඉවරයි. :rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    5දෙනෙක් කපන රෙප් 2න් ගෙන් ලැබෙන + රෙප් වලට සමානයි බන්. :lol: කලාතුරකින් තමා රෙප් පවර් වැඩි එකෙක් රෙප් කපන්නෙ. එහෙම කැපුවත් වැදගත් විදියට කපන්නෙ. අනික රෙප් ටිකක් කැපුන ගමන් පරන ත්‍රෙඩ් එකකට බම්ප්z දාපු ගමන් හරිනෙ. ;) මට ඒවල තිබ්බ ගෑනියෙක් ඉන්න දඩාරියන් පික් එකක්. රෙප් එක එහා පැත්තෙ තියෙන (-) එක ක්ලික් කලාම වැඩේ ඉවරයි. :rofl:

    Ehenam ubatath ewala tiyenne ekama tamae. Mage ekama pic eka daala 3n denek kapala tibba. Uba kiwwamae '-' eka gana dakke. Tnx..