Email accounts hack කරන එක්කෙනෙක් හම්බුනා

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
Email accounts hack කරන එක්කෙනෙක් හම්බුනා

මගේ Gmail account එකක් hack කරලා තිබ්බා. මම නම් reset කරගත්තා. Account එකේ password, security questions, phone number ඔක්කොම වෙනස් කරලා තිබ්බා. තව paypal ලාගෙන් මගේ paypal password එක වෙනස් කරන්ඩත් අහල තිබ්බා. ඒ කියන්නේ මූ මේක කරන්නේ ජොලියට නෙමේ හොරකමට.
මෙන්න එයාගේ gmail address එක.


[email protected]
 

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,666
    890
    113
    key logger eken kohomada ban wena kage hari lap ekakaka account ekak hack karanne ehema puluwanda?? danne nathi nisa ahanne panditha kama neme machan
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,910
    9,344
    113
    එක තැනක නෑ
    key logger eken kohomada ban wena kage hari lap ekakaka account ekak hack karanne ehema puluwanda?? danne nathi nisa ahanne panditha kama neme machan

    කී ලොගර් එකක් වෙන කෙනෙක්ගේ කොම්පුටර් එකකට යැව්වොත් ඒ යවපු කෙනාගේ ඩිටේල්ස් අපිට මේල් කරනවා මචන්. අපි ටයිප් කරන හැම වචනයක්ම , අපි යන හැම වෙබ් සයිට් එකක් ගැනම විස්තර මේල් කරනවා කී ලොගර් එක එවපු කෙනාට. අපි ටයිප් කරන දේවල් විතක නෙමෙයි අපේ ඩෙස්ක්ටොප් එකේ ස්ක්රීන් ෂොට් , තව වෙබ් කැම් එකක් තියනවා නම් එකේන ෆොටෝස් අරගෙන කී ලොගර් එක එවපු කෙනාට ඒ මිල් වෙනවා. දැන් ගොඩක් කී ලොගර් ක්‍රමය සාර්ථක න මචන් ගොඩක් වයිරස් ගාඩ් වලට දැන් කී ලොගර් ඩිටෙක්ට් වෙනවා. FUD කියල ක්‍රමයක් තියනවා full undetected කියල softwares. ඒවා වලින් වෙන්නේ කී ලොගර්ස් වයිරස් ගාර්ඩ් වලින් දෙටෙක්ට් කරගන්න බැරි වෙන විදිහට වෙනස් කරනවා. එත් ඒ ක්‍රමේ ගොඩක් සාර්ථක නෑ.
     
    Last edited: