දැවෙනා සිතුවිලි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැවෙනා සිතුවිලි

    දැවෙනා සිතුවිලි වීදි කොනේ නෙත් කදුලැල්ලෙන් තෙත් කරවා....
    කහවනු මල්ලකි අතින් අතට..... කිසිවෙක් නෑ හදවතකින් ලබනා......
    තුටිනා ගිජු කම මධුවිතකට....... අසරණ නෑ කුරිරුකමයි දරනා..........
    වටිනා ජීවිතයක් තත්පරෙකට..... රුධිර විලක් මැද නිසල වෙනා...........

    දැවෙනා සිතුවිලි...........

    පැසසුම් ලබමින් දියුණුවෙ හිනිපෙති... ගණන් කරන සිටු කුමාරයෝ.......
    ඇතිවත් බැරි තව නැතිවත් බැරි.... සොර සතුරන් මැඩලන පිසාචයෝ.....
    ඇල්මෙන් ‍බැල්මෙන් කත් අදිනා.... බැල මෙහෙකම් කරමින් අනාථයෝ....
    කප්පම් ඉල්ලති තවකෙක් මරමින්..... රට යයි සමගින් කුමාරයෝ..........

    දැවෙනා සිතුවිලි.........

    ලැබිලා වටිනා මනු දිවි පෙවෙතක්....... නොලැබිලාද හදවතක් කොහේ....
    කටුසු වෙසින් ලෝකය රවටන සද..... ලොව කැරකෙයි අද හෙටත් ඔහේ....
    තරුණ ලොවට නෙක විනාශකාරී.......අද සැප හෙට නැති උනත් රැහේ.....
    දන්සල් ‍තොරණින් දෙවි රැකවරණින්... රටම බබලවයි වෙසක් මහේ........!:dull:
     
    Last edited:

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    තරුණ ලොවට නෙක විනාශකාරී.......අද සැප හෙට නැති උනත් රැහේ.....
    දන්සල් ‍තොරණින් දෙවි රැකවරණින්... රටම බබලවයි වෙසක් මහේ........!:dull:
    true story !
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    11.gif
    11.gif
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වටිනා ජීවිතයක් තත්පරෙකට..... රුධිර විලක් මැද නිසල වෙනා...........

    ොද මාතෘකාවක්, ලස්සනයි... අර්ථය එකපාරටම රුේ නෑ කියහන්ෝ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වටිනා ජීවිතයක් තත්පරෙකට..... රුධිර විලක් මැද නිසල වෙනා...........

    ොද මාතෘකාවක්, ලස්සනයි... අර්ථය එකපාරටම රුේ නෑ කියහන්ෝ...
    :cool::yes::love::love::love:
    ආයෙ පාරක් කියවද්දිත් තේරුනේ නැද්ද ? :dull::baffled: