මොනවද මේ Blue-ray Disk..............

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    ඔන්න අදත් නෙට් එකේ බ්ලොග් එකක් කියවද්දී වැදගත් ලිපියක් හම්බඋනා. අපි කොහොමත් CD, VCD, DVD නම් දන්නවා.:dull::dull::dull:
    මොනවද බං මේ බ්ලු රේ කියන්නේ ?:no::no::no::no:
    220px-Blu-ray_200GB.png


    276367819Just-Like-CD.jpg


    මේකෙදි වෙන්නේ කලින් දත්ත කියවන්න වගේම ලියන්නත් භාවිතා කරපු Red-ray වෙනුවට Blue-ray එකක් භාවිතා කරන එකයි. මේකෙදි වැඩි දත්ත ප්‍රමාණයක් කුඩා ඉඩක් තුල ගබඩා කළහැකි නිසා ගොඩක් අය මේවා භාවිතා කරන්නත් යොමු වෙලා.:yes::yes::yes:

    276367822Other-Benefits.jpg


    0B1FYLhlDcdsRQ2NhYjVxbVZEZTg



    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: :confused::confused:


    276367828Why.jpg

    300px-Comparison_CD_DVD_HDDVD_BD.svg.png


    මෙහිදී කිරණයක ප්‍රමාණය 405nm සිට 650nm දක්වා අඩු වූ නිසාත් මෙහි ගබඩා කිරීමට හැකි දත්ත ප්‍රමාණය වැඩි වී ඇත.:confused::confused:

    276367816HD-to-Standard.jpg


    මේකේ තියන ප්‍රධානම අවාසිය තමයි blue-ray CD විශාල ප්‍රමාණයක් වෙලදපොලේ නොමැතිවීම වගේම film එකක් load වීමට සහ write කිරීමට වැඩි කාලයක් ගත වීම.
    කොහොම වුනත් VCD වලට වුනා වගේ ලගදීම අපිට DVD වලටත් ටටා කියන්න වේවි...! :yes::yes::cool::yes:

    මම මේ ලිපිය ගත්තේ;


    http://lahirucyberspace.blogspot.com/

    වැඩේ හොදයි නම් ඉතින් රෙප් එකකින් බ්ම්පියකින් සලකල යන්න......
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D