uta machan sirasa ekka budu malak tiyenne. mokada un hodatama media eken malingata gahanawa. ekai siddiya.

සිරසෙත් ගියාද බන් කේස් එක? මම හිරු බැලුවේ ඒකයි.. ඒත් බන් එහෙම කතා කරන එක වැරදි.. මොකද අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් තමයි ඔය මයික් එක අල්ලන් උගේ ගාවට එන්නේ..

ඔවි බන් මාධ්‍යට කියන්න බැරි නම් සංගා වගේ shape වෙන්න ඕනා නැත්නම් චන්දිමාල් වගේ මොනවත් කියන්නේ නැතිව යන්න ඕනා 
සිරසෙත් ගියාද බන් කේස් එක? මම හිරු බැලුවේ ඒකයි.. ඒත් බන් එහෙම කතා කරන එක වැරදි.. මොකද අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් තමයි ඔය මයික් එක අල්ලන් උගේ ගාවට එන්නේ..
ඕකුන් මහ සක්කිලි බන් දැන්..සල්ලි විතරයි උන්ට ඕනෙ..ඒකනෙ ෆයිනල් එකක් දිනා ගන්න බැරි කාලකන්නින්ට..උන්ට රට බල්ලට ගියත් කමක් නෑ උන්ගෙ සල්ලි හම්බෙනවනම්..
සිරසෙත් ගියාද බන් කේස් එක? මම හිරු බැලුවේ ඒකයි.. ඒත් බන් එහෙම කතා කරන එක වැරදි.. මොකද අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් තමයි ඔය මයික් එක අල්ලන් උගේ ගාවට එන්නේ..
මොන අහින්සකද බං බලපන්කෝ අර යකා ජයසුරියගෙන් අහන විදිහ උන්ට ඔය විදිහටම තමා උත්තර දෙන්න ඔනා ශුවර් එකට ඕකා ITN ගියපු එකෙක් වෙන්න ඔනා
ඕකුන් අද ඔය වගේ තැනක ඉන්නෙත් ඔය මීඩියා අය නිසා කියන එකත් උන්ට අමතකයි.. කෙනෙක් ජනප්‍රිය කරන්නෙත් උන්මනේ බන්.. අනික ඌ කිව්වේ "ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා ඕයි යන්න"කියලා.. මූසලයා.. ඔන්න දැන් ලයිව් ඇට් එයිට් එකේ පෙන්නනවා බලහල්ලා..

හැමෝම එක වගේ නෑ බන්.. ඌ "මාලින්ග මහත්තයා" කියලා කතා කරේ.. එතකොටයි අරූ අර පාට් එක දැම්මේ.. ඔහොම එවුන් මහ කාලයක් ඉන්නේ නෑ බන්..