Google Docs Embed කරන්න ඉඩ දෙන්න

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Google Docs Embed කරන්න ඉඩ දෙන්න

    මම දන්නා හැටියට එළකිරි එකේ මේ හැකියාව නැහැ.

    මේ වගේ පහසුකමක් ලබා දෙනවා නම් ගොඩක් කාලීන අවශ්‍යතාවයන් ගැන දැමෙන ත්‍රෙඩ්ස් ප්‍රමාණය අඩු කරලා ඒවායේ ගුණාත්මක බව වැඩි කරන්න පුළුවන්. උදාහණයක් විදිහට කාට හරි Google Spreadsheet එකක් මේන්ටේන් කරලා ඒක එළකිරි ත්‍රෙඩ් එහෙක පළමුවෙනි පොස්ට් එක හැටියට අප්ඩේට් කරමින් පවත්වාගෙන යන්න මේ ක්‍රමය මගින් හැකියාව ලැබෙනවා. ඒ මගින් අදාළ මාතෘකාව ගැනම අළුත්වුන තොරතුරු හොයන්න තව අළුත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන වෙන්නේ නැහැ.

    මම කියන විදිහට ෆෝරම් පොස්ට් එහෙකට ගූගල් ඩොකියුමන්ට්ස් එම්බෙඩ් කරපු උදාහරණයක් මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්; http://www.juot.net/forums/showthread.php?p=872381#post872381

    සහ ඒක කරන හැටි මෙතන කියල තියෙනවා; http://www.vbulletin.org/forum/showthread.php?t=250780


    මෙය ඇඩ්මිනිස්ටර් තුමාගේ කාරුණික අවධානය වෙතයි :)
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5