live with walkman එක එක දිගට restart වෙනවා....
මචන්ලා අද දවල් ඉදන් මගෙ sony ericsson live with walkman එක එක දිගට restart වෙනවා බන්...Home screen වත් තියෙන්නේ නැ..අනේ ගොඩ දාගන්න විදිහක් කියහල්ලකෝ.... බ්ම්ප් එකක් වත් දාල උදව්වක් කරපල්ලා....