chathupatiya රෝහල්ගතකර ඇත
chathupatiya
රෝහල්ගතකර ඇත
chathupatiya
හැමෝම දන්නවනේ මේ ඇවටර් එකෙන් කව්රු ගැනද කියන්නේ කියලා
දැනට සති ගානක ඉදන් වැඩිය පෙන්න හිටියෙත් නැ . අද මේ දැන් තමා ආරංචි උනේ වෙලා තියෙන සිද්දිය.
අසනීප වීම නිසා දැනට කළුතර මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා අපේ සහෝදරයා .
ඒ අවට ඉන්න කට්ටිය පුළුවන් නම් බලන්න යන්න
අපි හැමෝම එකතුවෙලා ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු අපේ හිතවත් සහෝදරයා වෙනුවෙන්

දැනගත් විගස තමා කට්ටියව දැනුවත් කරේ ...................

ඈහ්.....?? ඌට මොකක් වෙලාද බං.....?? මටත් කාලෙකින් පොරට කතා කරන්නවත් බැරි උනා.......