රෝස මලක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෝස මලක් අතේ තියං පේමන්ට් එක ලග...
    අදත් ඔයා එනකං මං බලං හිටියා මග.....
    කොහෙද යන්නෙ කව්ද දන්නෙ ඔලුව විකාරෙට...
    අනේ කෙල්ලෙ අදවත් ඔබෙ බහ දීපං මට..........

    කොල්ලුපිටියෙ බම්බා පැත්තෙ රව්ම් ගහන්නේ...
    උදේ හවස රෑ වෙනකං මොනවද වෙන්නේ....
    ක්ලාස් ඇරෙනකන් පාරේ ගැන්සි බහින්නේ....
    ඔය ආදරෙ අරගන්නයි මං ලතැවෙන්නේ........

    රෝස මලක් ....

    රෑට රෑට.. දිලි දිලිසෙන තාරුකා.. වගේ............
    පාට පාට හීන ගෙනත් නැවතුනා හදේ...........
    කොහොම උනත් ඔය රූපෙට රැවටුනා ලදේ....
    ඉදලා ඉදලා මං කෑවෙත් ඉනාවක් වගේ......!

    රෝස මලක් ......

    පාර දිගේ පිස්සු වගේ පස්සෙං යනවා....
    චොක්ලට් අයිස්ක්‍රීම් අරං පර්ස් හිදෙනවා.........
    අනේ තාම කථා නැතුව මං ලතැවෙනවා.......
    උත්තරයක් අද දුන්නොත් ..........(අම්මපා)
    උත්තරයක් අද දුන්නොත් උස්සං යනවා........

    රෝස මලක් ........


    6*8 :cool:
    සින්දු හදන අයියා කෙනෙක් සින්දුවක් හදා ගන්න :rofl:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::rolleyes:

    හිත මොහොතකට අතීතයට ගියා බන් ,,,,:(
    ...+7...

    2.gif
    ඒ මොකෝ :dull:
    කෝරලේමහත්තයා;14636312 said:
    ela machan ++++
    තෑන්කූ මචං :D

    අම්මපා මෙක නම් එල එල:dull:
    ස්තූතියි :D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උත්තරයක් අද දුන්නොත් උස්සං යනවා........ :no: :no:
    Salli naa genihin nadattu karanna :( ;);)

    Patta Dinusha aiye :):):)


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :) fatta puthe ubage haekiyawen uba wada ganne naha
    uba hithalaa karanawaanam liyanawaanam melahakata lankawe pasidda githa rachakayek
    :(